කෙහෙළිය ගෝ ගමට පහර දෙයි..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉතින් ඕවා බලාපොරොත්තු වෙන්න ඕනේ... බාල බෙහෙත් ගෙනත් මිනිමරපුවා අවුලක් නෑ හොඳයි.. කියල 69 ලක්සේ දීපු 2/3 න් උන් උත්තර දුන්නනේ. ආයෙත් මුනටම බලේ දීලා ඉන්න තියෙන්නේ උඩ බලන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,578
    113
    මුන් අවධානය ද බං ඉල්ලන්නේ. කෙහෙලියව අත්අඩංගුවට ගන්නේ නැති බව දැන දැනම ඇයි බොරුවට විරෝධතා කරන්නේ. ජනතාවට බාල බෙහෙත් අවුලක් නැත්තං මුන්ට මොකද අමාරුව
     
    • Like
    Reactions: haunte

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    මුන් අවධානය ද බං ඉල්ලන්නේ. කෙහෙලියව අත්අඩංගුවට ගන්නේ නැති බව දැන දැනම ඇයි බොරුවට විරෝධතා කරන්නේ. ජනතාවට බාල බෙහෙත් අවුලක් නැත්තං මුන්ට මොකද අමාරුව

    ආටක.. නාටක..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඉතින් ඕවා බලාපොරොත්තු වෙන්න ඕනේ... බාල බෙහෙත් ගෙනත් මිනිමරපුවා අවුලක් නෑ හොඳයි.. කියල 69 ලක්සේ දීපු 2/3 න් උන් උත්තර දුන්නනේ. ආයෙත් මුනටම බලේ දීලා ඉන්න තියෙන්නේ උඩ බලන්
    ජනතාව යක්ෂයා කැඳවා ගත්තේය. දැන් ඌ සමග ලගිනවා විනා අන් කුමක් කරන්නේ ද?

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    1.png

    ජනතාව යක්ෂයා කැඳවා ගත්තේය. දැන් ඌ සමග ලගිනවා විනා අන් කුමක් කරන්නේ ද?

    ජනතාව කොහෙද රනිල්ව ඉල්ලුවෙ හරිනන් චන්දයක් තියන්න ඕන මින්ස්සුන්ට ඕන එකාව පත් කර ගන්න...
    ------ Post added on Jan 31, 2024 at 9:25 PM
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    View attachment 223703

    ජනතාව කොහෙද රනිල්ව ඉල්ලුවෙ හරිනන් චන්දයක් තියන්න ඕන මින්ස්සුන්ට ඕන එකාව පත් කර ගන්න...
    ------ Post added on Jan 31, 2024 at 9:25 PM
    2/3 බලයක් දුන්නම ඉතින් ප්‍රභාකරන් වලෙන් නැගිට්ටෝල ජනාධිපති කලත් කරන්න දෙයක් නෑ..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    කහපාට ඇදගෙන ඉන්න ඩයල් එක කවුද? බොරුවට කොක්කක් දාගන්න දගලනවා වගේ හොදටම පේනවා.වලි දාගෙන රගනවා වගෙත් මීට කලින් උද්ගෝෂනවලදිත් දැක්කා. මේ කවුද? මෙයාගේ කනෙක්‍ෂන් එක මොකක්ද
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඔය පුක උඩදාගෙන නටන පොලිස් පොන්නයෝ එහෙම හොඳට මතක තියාගෙන ඉඳලා ආන්ඩුව පෙරලුනාම ඕකුන්ව සුදු වෑන් වලි ට්‍රිප් එකක් එක්කන් ගිහින් පුකට කටු කම්බි ඔතපු මෝල් ගහල් ඔබලා වට 10ක් විතර කරකවලා කොහේ හරි කැලෑවකට අරන් ගිහින් ගහක බැඳලා එන්න ඔනේ පුකට පණුවෝ ගහලා කපුටෝ කොටලා මැරෙන්න. උන්ගේ පවුල් ඔක්කොම සමාජයෙන් කොන් කරලා විනාස කරලා දාන්න ඕනේ. කැරි පොන්නයෝ දන්නේ මිනිස්සුන්ට වෙඩි තියන්නයි ගහන්නයි ඔලු පලන්නයි විතරයි. කෙහෙලිය වගේ රජයේ සල්ලි හොරාකාලා හොර බෙහෙත් ගෙනැත් මිනිස්සු මරපු ම්නීමරු කැරි හොරු සාක්සි එක්ක අහුවෙලා තියෙද්දි තනෙන් කිරි පොව පොව හුරතල් කරනවා පොන්න පොලිස් වේස බල්ලෝ 🤮🤮🤮. ජාතික ආරක්ශාව උන්ගේ අමම්ගේ රෙද්ද තමයි :angry::angry::angry::angry:.

    රදලයෝ කවද්ද හිරේ ගියේ..:frown:
    කෙහෙලිය කියන්නේ අඩුකුලේ පද්දෙක් 🤮🤮🤮🤮. රාජපක්ශ කම්බ හොරු වගේම කැරිම අඩුකුලේ වසලයෙක් 💩💩💩💩.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    කහපාට ඇදගෙන ඉන්න ඩයල් එක කවුද? බොරුවට කොක්කක් දාගන්න දගලනවා වගේ හොදටම පේනවා.වලි දාගෙන රගනවා වගෙත් මීට කලින් උද්ගෝෂනවලදිත් දැක්කා. මේ කවුද? මෙයාගේ කනෙක්‍ෂන් එක මොකක්ද
    මේ වෙන දේවල් වල හැටියට නිකම් ඉන්න පුලුවන් ද බන්. උබල නිකම් අගහරු වල උන් වගේ නෙ කතා කරන්නේ
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,760
    113
    Kandy
    ගහපු එක හොදයි කියන අයගේ පවුල් වලට අවුලක් නෑ වෙනම හොද බෙහෙත් තමා හම්බ වෙන්නේ.අනිත් අයට නම් ඉමුනෝ ග්ලෝබින් කියලා දීලා තියෙන්නේ පාට කරපු වතුරක් ඒ වතුර එකෙත් විශබීජ තියෙන වතුරක්
     
    • Like
    Reactions: Mr.dark