මුන් අවධානය ද බං ඉල්ලන්නේ. කෙහෙලියව අත්අඩංගුවට ගන්නේ නැති බව දැන දැනම ඇයි බොරුවට විරෝධතා කරන්නේ. ජනතාවට බාල බෙහෙත් අවුලක් නැත්තං මුන්ට මොකද අමාරුව
ජනතාව යක්ෂයා කැඳවා ගත්තේය. දැන් ඌ සමග ලගිනවා විනා අන් කුමක් කරන්නේ ද?ඉතින් ඕවා බලාපොරොත්තු වෙන්න ඕනේ... බාල බෙහෙත් ගෙනත් මිනිමරපුවා අවුලක් නෑ හොඳයි.. කියල 69 ලක්සේ දීපු 2/3 න් උන් උත්තර දුන්නනේ. ආයෙත් මුනටම බලේ දීලා ඉන්න තියෙන්නේ උඩ බලන්
ජනතාව යක්ෂයා කැඳවා ගත්තේය. දැන් ඌ සමග ලගිනවා විනා අන් කුමක් කරන්නේ ද?
2/3 බලයක් දුන්නම ඉතින් ප්‍රභාකරන් වලෙන් නැගිට්ටෝල ජනාධිපති කලත් කරන්න දෙයක් නෑ..View attachment 223703
ජනතාව කොහෙද රනිල්ව ඉල්ලුවෙ හරිනන් චන්දයක් තියන්න ඕන මින්ස්සුන්ට ඕන එකාව පත් කර ගන්න...
------ Post added on Jan 31, 2024 at 9:25 PM



.කෙහෙලිය කියන්නේ අඩුකුලේ පද්දෙක්රදලයෝ කවද්ද හිරේ ගියේ..![]()
Munta e kale owa kiyadfi kattiya hina una ne?ජනතාව යක්ෂයා කැඳවා ගත්තේය. දැන් ඌ සමග ලගිනවා විනා අන් කුමක් කරන්නේ ද?
මේ වෙන දේවල් වල හැටියට නිකම් ඉන්න පුලුවන් ද බන්. උබල නිකම් අගහරු වල උන් වගේ නෙ කතා කරන්නේකහපාට ඇදගෙන ඉන්න ඩයල් එක කවුද? බොරුවට කොක්කක් දාගන්න දගලනවා වගේ හොදටම පේනවා.වලි දාගෙන රගනවා වගෙත් මීට කලින් උද්ගෝෂනවලදිත් දැක්කා. මේ කවුද? මෙයාගේ කනෙක්‍ෂන් එක මොකක්ද