කෙහෙළිය-මහින්දානන්දගේ නිවෙස් ගිනි තබයි | Finally done

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    එස් එම් චන්ද්‍රසේන.. යන්න ම ඕන
    අඩෝ අර මාතර ඉන්න කාංචනයා පහුගිය දවස් වල දුන්න ටෝක් මතක නැද්ද " මගේ ගෙදරට ආවොත් තමයි මම බලාගන්නේ" කියලා පොර ටෝක් දුන්නා. ඒ පැත්ත බලලා නැද්ද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එස් එම් චන්ද්‍රසේන.. යන්න ම ඕන
    අඩෝ අර මාතර ඉන්න කාංචනයා පහුගිය දවස් වල දුන්න ටෝක් මතක නැද්ද " මගේ ගෙදරට ආවොත් තමයි මම බලාගන්නේ" කියලා පොර ටෝක් දුන්නා. ඒ පැත්ත බලලා නැද්ද
    බලා ගන්න තාම ගෙවල් පැත්තේ කවුරුත් යන්න නැතුව ඇති.
     
    • Like
    Reactions: CloudX64

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    කවුද බන් අර මහයියාව tunnel එක හරියේ ගෙදරක් තියෙන්නේ
    මට මතක නෑ, එක දවසක් ගියා

    කෙහෙලියගෙද පුෂ්පදාන එක ළග තියෙන්නේ

    Mahayyawa pahu wela, katugasthota peththata yanakota left side eke thiyenne Rathwaththalage gedara
     
    • Like
    Reactions: avjayarathne

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සිරිසේනට අවුලක් නෑ නේද
    මුලු පොලොන්නරුවම පොරව රකිනවනෙ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුද බන් අර මහයියාව tunnel එක හරියේ ගෙදරක් තියෙන්නේ
    මට මතක නෑ, එක දවසක් ගියා

    කෙහෙලියගෙද පුෂ්පදාන එක ළග තියෙන්නේ
    කවුද බන් අර මහයියාව tunnel එක හරියේ ගෙදරක් තියෙන්නේ
    මට මතක නෑ, එක දවසක් ගියා

    Lohan ge humtho

    කෙහෙලියගෙද පුෂ්පදාන එක ළග තියෙන්නේ

    Yes
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මේ.ඊයේ එවනේ දැන් තත්වය බලා ගන්න එවා නැද්ද මේවයි
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    746
    113
    Tiwi,NT
    අනේ රබුක්වැල්ල ගේ ලේලි පොඩ්ඩ ට නම් මොකුත් වෙන්න එපා මගේ දෙවියෝ