උඹල කැපුවත් කොළ...
අලියගෙන් පිට කතිරයක් අදින්න උඹලගේ ඇගිලි වකුටු උනේ නැහැ කවදාවත්....
ඒත් ප්‍රේමදාසට තිබ්බ ලබැඳියාව නිසා උඹලා සජිත් කඩාගෙන ගිහින් අරගත්තු ටෙලිෆෝන් එකට කතිරය ගහන්න ලැජ්ජා උණේ නැහැ.
පහුගිය ජනාධිපතිවරණය වෙලාවේ යමක් කමක් දැනිච්ච උදවිය නිරර්ථක උත්සාහයක් දැරුවා රනිල් සජිත් එකතුවෙලා අලියාගෙන් ඉල්ලාපියව් කියලා.. තලතා බලාගෙන ඉදලා ඉදලා සජිත්ගෙන් අයින් උනේ ඌ දිනන්නෙත් නැහැ කියලා හොදටම දැනිච්ච නිසා. රනිලුත් පරදින බව නොදැන නොවෙයි රනිල් ලගට ගියේ. සජිත් වගේ මෝඩ උද්දච්ච එකෙක් ලග ඉන්නවාට වඩා රැකවරණයක් රනිල් ලග තියෙනවා කියලා විශ්වාසයකුත් ඇතිව. හොද සිංහලෙන් කීවා ජනතාව බන්දේසියක තියලා බලය දෙන්න හදන්නේ එකතුවෙලා ගේමක් ගහපියව් කියලා.
දැන් ඉතින් අශ්වයා පැනලා ඉවරයි. දොර වහලා මගුලකටද?
ජනාධිපතිවරණය ඉවර වෙලා නම්බුකාර විදිහට විශ්‍රාම ගියපු රනිල් ගැන සජිත් කියපු බූරු කථාව නිසාම.. සාම්ප්‍රදායික යූඒන්පී කාරයෝ දැන් තීරණය කරලා ඉවරයි මහ මැතිවරණයකදී අනුර කුමාරට ගෙයක් ගෙයක් ගානේ කැන්වසින් යන්නත්.
සජිත්ට කවමදාකවත් මේ රටේ නායකයා වෙන්න බැහැ. පක්ෂ නායකයා උනාට වටේ ඉන්න එවුනුත් හරි අඩමානෙන් ඉන්නේ මුගේ පිස්සු වැඩ නිසා. කියන කථා එකක්. හැසිරෙන විදිහ තව එකක්.