එකඟයි , ඒ වුනාට ගෝඨා ලකුණු දෙකක් කපා ගන්නවා උගේ වටේ ඉන්න මේ රටේ ලේ උරා බොන්න බලන් ඉන්න හොරු රැල නිසා. උන්ව මහ ඡන්දෙන් එලොනවා ගගා දෙන හුකාරිස් බයි ආතල් නං දැන් දෙන්න එපා, එහෙම නොවෙන බව කවුරුත් දන්නවා , බොරු හීන වැඩක් නෑ![]()
ඒ පොයින් ටික තමා උඩ කියලා තියෙන්නේ. හැමෝම ගාව අඩු වැඩි වශයෙන් කුණු තියෙනවා




