කෙළවෙච්ච සාම්ප්‍රදායික යූඒන්පී කාරයෝ මෙහෙම හිතුවොත්...

mamaAJ

Member
Aug 23, 2024
10
13
3
උඹල කැපුවත් කොළ...

අලියගෙන් පිට කතිරයක් අදින්න උඹලගේ ඇගිලි වකුටු උනේ නැහැ කවදාවත්....

ඒත් ප්‍රේමදාසට තිබ්බ ලබැඳියාව නිසා උඹලා සජිත් කඩාගෙන ගිහින් අරගත්තු ටෙලිෆෝන් එකට කතිරය ගහන්න ලැජ්ජා උණේ නැහැ.

පහුගිය ජනාධිපතිවරණය වෙලාවේ යමක් කමක් දැනිච්ච උදවිය නිරර්ථක උත්සාහයක් දැරුවා රනිල් සජිත් එකතුවෙලා අලියාගෙන් ඉල්ලාපියව් කියලා.. තලතා බලාගෙන ඉදලා ඉදලා සජිත්ගෙන් අයින් උනේ ඌ දිනන්නෙත් නැහැ කියලා හොදටම දැනිච්ච නිසා. රනිලුත් පරදින බව නොදැන නොවෙයි රනිල් ලගට ගියේ. සජිත් වගේ මෝඩ උද්දච්ච එකෙක් ලග ඉන්නවාට වඩා රැකවරණයක් රනිල් ලග තියෙනවා කියලා විශ්වාසයකුත් ඇතිව. හොද සිංහලෙන් කීවා ජනතාව බන්දේසියක තියලා බලය දෙන්න හදන්නේ එකතුවෙලා ගේමක් ගහපියව් කියලා.

දැන් ඉතින් අශ්වයා පැනලා ඉවරයි. දොර වහලා මගුලකටද?

ජනාධිපතිවරණය ඉවර වෙලා නම්බුකාර විදිහට විශ්‍රාම ගියපු රනිල් ගැන සජිත් කියපු බූරු කථාව නිසාම.. සාම්ප්‍රදායික යූඒන්පී කාරයෝ දැන් තීරණය කරලා ඉවරයි මහ මැතිවරණයකදී අනුර කුමාරට ගෙයක් ගෙයක් ගානේ කැන්වසින් යන්නත්.

සජිත්ට කවමදාකවත් මේ රටේ නායකයා වෙන්න බැහැ. පක්ෂ නායකයා උනාට වටේ ඉන්න එවුනුත් හරි අඩමානෙන් ඉන්නේ මුගේ පිස්සු වැඩ නිසා. කියන කථා එකක්. හැසිරෙන විදිහ තව එකක්.
 
tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113

    උඹ AJ වෙන්න කලින් මොකා වෙලාද පොන්නයෝ හිටියෙ? 🤭 🤭
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    සාම්ප්‍රදායික යූඒන්පී කාරයෝ ඒහෙම වෙන්නෙ නෑ ලේසියකට
     
    • Haha
    Reactions: Honda.putha

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒත් ප්‍රේමදාසට තිබ්බ ලබැඳියාව නිසා උඹලා සජිත් කඩාගෙන ගිහින් අරගත්තු ටෙලිෆෝන් එකට කතිරය ගහන්න ලැජ්ජා උණේ නැහැ.
    බහුතර බයියොත් එහෙමයි. පරම්පරා SLFP කාරයෝ පොහොට්ටුව ආවට පස්සෙ ඒ පැත්තට හැරිලා මෛන්ත මාතියා සරණ ගියා. පාටෙ වෙනස ඇරුනම ඕකුන් ජාති දෙකම එකම සැම්පලේ. මේ පාරත් මට ඇහුනා කොහෙද මන්දා සජිත් දිනපු ආසනේක මිනිස්සු කළගුණ දන්න උන් කියල කියවනව නාකි සෙට් එකක්
     
    Last edited:
    • Sad
    Reactions: Honda.putha

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු !!!

    221683.gif
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    එහම හිතුවොත් උන්ටත් දයා සාන්ත අයියගෙන් ඉල්ලගෙන හිල් ජංගි අදින්න වෙයි...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,780
    87,209
    113
    ආශ්චර්යමත් රටක
    කලින් රනිල්ගෙ, සජිත්ගෙ ප්‍රතිශත දාගෙන හැමිණුන සෙට් එකට ප්‍රායෝගිකවම පෙන්නුවනේ බහුතරේ කාටද කියලා.

    ඒවගේ දැන් ඊටත් වඩා කෑමක් සෙට් වෙන්න යන්නෙ පල් හොරුන්ට. රනිල් ගියාට පස්සෙ සාම්ප්‍රදායික යූඇන්පී කාරයා කියන එකත් යනවා. සජියා අනාත මඩමකට යනවා. මාලිමාවට ජනාධිපතිවරණෙ 42% + අවම තව 25% එනවා. 🙈🤣🤣
     
    • Haha
    Reactions: ErangaJaY

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹ කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා, එත් සාම්ප්‍රදයික යූඇන්පී එවුන් මැරුවත් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Kolama

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    උඹ කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා, එත් සාම්ප්‍රදයික යූඇන්පී එවුන් මැරුවත් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ නැහැ.
    ehema eun innawa ban onatharam