කොකේන්_විනාශ කරයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කොකේන්_විනාශ කරයි

    හොඳ දේට හොඳයි කියන්‍න ඕන..:)

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    දන්නෙ නැති අයට මතක් කරලා දෙන්නයි මේක කියන්නෙ. ඉස්සරත් කොකේන් විනාශ කරා ඒත් මේ වගේ මාධ්‍ය සංදර්ශන තිබ්බෙ නෑ. වගකියන රාජ්‍ය නිලදාරි කීප දෙනෙක් විතරයි සහභාගී උනේ. ජනාදිපතිලා ආවේ නෑ ඇමතිවරු ආවේ නෑ අඩුම තරම්න් ලේකම් කෙනෙක්වත් ආවේ නෑ. ඒත් ජාතික ආරක්ශාව සුළුකොට තකන්න බැරි නිසා ඉඳලා හිටලා ආරක්ශක අමාත්‍යන්ශයෙ වැඩ ටික හරියට වෙනවද කියලා බලපු අධීක්ශන මන්ත්‍රී හැටියට හිටපු දුමින්ද සිල්වා ඇවිල්ලා ගිහින් තියෙනවා. ඒකත් දෙතුන් වතාවක් වගේ තමයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔතන අල්ලපු කුඩු ටික ගානටම තියෙනවද? කුඩු වෙනුවට වෙන මොනවා හරි තියෙනවද කියලා කවුද දන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දන්නෙ නැති අයට මතක් කරලා දෙන්නයි මේක කියන්නෙ. ඉස්සරත් කොකේන් විනාශ කරා ඒත් මේ වගේ මාධ්‍ය සංදර්ශන තිබ්බෙ නෑ. වගකියන රාජ්‍ය නිලදාරි කීප දෙනෙක් විතරයි සහභාගී උනේ. ජනාදිපතිලා ආවේ නෑ ඇමතිවරු ආවේ නෑ අඩුම තරම්න් ලේකම් කෙනෙක්වත් ආවේ නෑ. ඒත් ජාතික ආරක්ශාව සුළුකොට තකන්න බැරි නිසා ඉඳලා හිටලා ආරක්ශක අමාත්‍යන්ශයෙ වැඩ ටික හරියට වෙනවද කියලා බලපු අධීක්ශන මන්ත්‍රී හැටියට හිටපු දුමින්ද සිල්වා ඇවිල්ලා ගිහින් තියෙනවා. ඒකත් දෙතුන් වතාවක් වගේ තමයි.

    හික්ස්

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,641
    2,413
    113
    Dark Side of Earth
    දන්නෙ නැති අයට මතක් කරලා දෙන්නයි මේක කියන්නෙ. ඉස්සරත් කොකේන් විනාශ කරා ඒත් මේ වගේ මාධ්‍ය සංදර්ශන තිබ්බෙ නෑ. වගකියන රාජ්‍ය නිලදාරි කීප දෙනෙක් විතරයි සහභාගී උනේ. ජනාදිපතිලා ආවේ නෑ ඇමතිවරු ආවේ නෑ අඩුම තරම්න් ලේකම් කෙනෙක්වත් ආවේ නෑ. ඒත් ජාතික ආරක්ශාව සුළුකොට තකන්න බැරි නිසා ඉඳලා හිටලා ආරක්ශක අමාත්‍යන්ශයෙ වැඩ ටික හරියට වෙනවද කියලා බලපු අධීක්ශන මන්ත්‍රී හැටියට හිටපු දුමින්ද සිල්වා ඇවිල්ලා ගිහින් තියෙනවා. ඒකත් දෙතුන් වතාවක් වගේ තමයි.
    hariyata vinasha wela athi ehenam aniwa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,888
    28,797

    ded :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දන්නෙ නැති අයට මතක් කරලා දෙන්නයි මේක කියන්නෙ. ඉස්සරත් කොකේන් විනාශ කරා ඒත් මේ වගේ මාධ්‍ය සංදර්ශන තිබ්බෙ නෑ. වගකියන රාජ්‍ය නිලදාරි කීප දෙනෙක් විතරයි සහභාගී උනේ. ජනාදිපතිලා ආවේ නෑ ඇමතිවරු ආවේ නෑ අඩුම තරම්න් ලේකම් කෙනෙක්වත් ආවේ නෑ. ඒත් ජාතික ආරක්ශාව සුළුකොට තකන්න බැරි නිසා ඉඳලා හිටලා ආරක්ශක අමාත්‍යන්ශයෙ වැඩ ටික හරියට වෙනවද කියලා බලපු අධීක්ශන මන්ත්‍රී හැටියට හිටපු දුමින්ද සිල්වා ඇවිල්ලා ගිහින් තියෙනවා. ඒකත් දෙතුන් වතාවක් වගේ තමයි.
    මේ යකාට හැමතැනම දේසපාලනේ.ගූ ගොඩයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොකේන් විනාස කිරීමේ උත්සවය...... මේ වගේ විහිලු සපයන්නෙ නැතුව ඕක විනාස කරන්න බැරිද....??
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,888
    28,797
    113
    කොකේන් විනාස කිරීමේ උත්සවය...... මේ වගේ විහිලු සපයන්නෙ නැතුව ඕක විනාස කරන්න බැරිද....??

    Wihuluwak nemei.. oya wage dewal publicly transparent widiheta keranna one ...poddak hithela balapanko:rolleyes: