කොන්ක්‍රීට්_දැමීම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කොන්ක්‍රීට්_දැමීම

    මචංල කොන්ක්‍රීට් දාන්න මේ ගාණට ලාභයි නේද..ගඟේ වැලි,ටෝකියෝ සුපර්ලු දාන්නෙ..

    28njNzb.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව්. කම්බි මොනවද? මෙල්වා වත් දානවද? 16mm 20mm දාන්න තියෙ නම් උඹ අතින් අරන් දීපන් සංස්ථා GTB වගේ එකක්. පොඩි කම්බි අවුලක් නෑ.