අනේ දුකද ඉතින්?රාජපක්ෂ නැති උනොත් ගෙදර කන්න බොන්න නැති වෙනවද?අනේ මෙහෙමත් වහල්ලු.තොපි වගේ උන් ඉන්නකන් නාමල් කුමාරයත් ජනපති තමා..රාජපක්ෂලාගේ පවුලේ ෆොටෝ එකට වැද වැද හිටපන් උන් මොන බලු වැඩේ කරත්.,..මට දුක උඹේ ඉතිහාසය / ඇජෙන්ඩා එක දන්නෙ නැතුව උඹේ ඇක්ටිං වලට රැවටෙන එළකිරියෙ මෝඩයො සෙට් එක ගැන![]()
pako translate karala deepana first post eka- mata sinhala kiywananna kammeliGod is testing you pretty hard these days.
(testing your immune system, to be precise)
pako translate karala deepana first post eka- mata sinhala kiywananna kammeli
සමහරු තමන්ගේ කොටහා හරියට නොකර රටේ මහා එකට බනිනවා. මේ සිංහල ජාතිය නැති වෙන්න තව වැඩි කල් යන්නේ නැහැ. මහ උන්ට බැන බැන පොඩි උන් අත පිහද ගන්නවා. මෝඩ තර්ක. සෙට් එකක් පාරට බැහැලා ආතල් ගන්නවා. යකෝ සල්ලි හම්බ කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕන. මේ වගේ joke රටක මොන කොරෝනා පාලනද බන්. පාරට බැහැලා බලපන් කීදෙනෙක් mask එක හරියට දාන් ඉන්නවද කියලා. කීදෙනෙක් දුරස්තබවයෙන් ඉන්නවද කියලා. කඩේක බඩු ගන්න ගියත් පෝලිමේ ගිහිල්ලා එක කර ගන්න දන්නේ නැහැ. මොන ජාතියක්ද බන් මේ. කරන්න පුළුවන් ඔක්කොම වැරදි කරලා තමන්ගේ විනාසේ තමන්ම ලංකරගෙන කරන්න දෙයක් නැති උනාම අන්තිමට ආණ්ඩුවට බැනපන්. පවු අපේ සිංහලු. ආණ්ඩුවටකට උනත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සුන්ට ඕන කරන එන්නත ගෙනල්ලා දීලා තියෙනවා. වැඩ කරන්න ඕන විදිහ කියලා දීලා තියෙනවා. සෞක්‍ය කාර්ය මණ්ඩලය තමන්ගේ ජීවිතේ පස්සට දාලා අනුන් වෙනුවෙන් කැප වෙනවා. ආරක්ෂක අංශ කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. තව මොනාද මේ වෙලාවේ මිනිස්සුට රජයෙන් දෙන්න ඕන. තමන්ගේ යුතුකම කරන්නේ නැතුව අපි හරක් වගේ මෝඩ ආතල් ගන්නවා. මොකක්ද බන් මේ රට. තනිකරම joke එකක්.
අනේ දුකද ඉතින්?රාජපක්ෂ නැති උනොත් ගෙදර කන්න බොන්න නැති වෙනවද?අනේ මෙහෙමත් වහල්ලු.තොපි වගේ උන් ඉන්නකන් නාමල් කුමාරයත් ජනපති තමා..රාජපක්ෂලාගේ පවුලේ ෆොටෝ එකට වැද වැද හිටපන් උන් මොන බලු වැඩේ කරත්.,..

සක්කිලි වහල් කම ජාන වලින් ම එන දෙයක්. මම ජුලි 23 දැම්මේ ආයේ ලෝක් ඩවුන් එකක් එනවා පරිස්සම් වෙලයල්ලා උද්ගොසන කරන වෙලාවක්කි නෙමේ කියලා ටිග්ර් වෙලා මුලින්ම ආවේ මු තමයි තර්ඩ් එකට අන්ලිය්ක් දාලා පැනලා ගියා ඊයේ බලද්දී අන්ලයික් ටික ඔක්කොම මාරු@Bitter Truth උඹ ඉතිං බොරුවට කිඹුල් කඳුලු හලන්ඩ එපා නිකං පුදුම වෙලා වගේ...
උඹ කොහොමත් බලාගෙන හිටියෙ ඔහොම වෙනකංනෙ![]()
Thank God I work from home, live alone, don't have parents and take my vitamins and exerciseදැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.
මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.
වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.
ඔවුන් අසාධ්‍ය රෝගීන්.
වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.
අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.
ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.
තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.
මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.
අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.
සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.
මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.
ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.
කාර්ය මණ්ඩලය සීමිතයි.
ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.
මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.
මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.
මීට වඩා අසරණකමකුත් නෑ.
හෙට මමත් ආසාදිතයෙකු වෙයි.
මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.
කොරෝනා සුළුවෙන් තකන්න එපා.
පුළුවන් තරම් පරිස්සම් වෙන්න.
පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.
ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.
පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න....
View attachment 137817
View attachment 137818
View attachment 137819
~ තිලක්ෂණී මධුවන්ති ~(News1 st)

සක්කිලි වහල් කම ජාන වලින් ම එන දෙයක්. මම ජුලි 23 දැම්මේ ආයේ ලෝක් ඩවුන් එකක් එනවා පරිස්සම් වෙලයල්ලා උද්ගොසන කරන වෙලාවක්කි නෙමේ කියලා ටිග්ර් වෙලා මුලින්ම ආවේ මු තමයි තර්ඩ් එකට අන්ලිය්ක් දාලා පැනලා ගියා ඊයේ බලද්දී අන්ලයික් ටික ඔක්කොම මාරු
මුන්ගේ නායකයා බලේට ආවේ නැත්තනම් රටට ම කෙලවෙලා යන්න හිතන අඩු කුලේ පර බල්ලෝ

සක්කිලි වහල් කම ජාන වලින් ම එන දෙයක්. මම ජුලි 23 දැම්මේ ආයේ ලෝක් ඩවුන් එකක් එනවා පරිස්සම් වෙලයල්ලා උද්ගොසන කරන වෙලාවක්කි නෙමේ කියලා ටිග්ර් වෙලා මුලින්ම ආවේ මු තමයි තර්ඩ් එකට අන්ලිය්ක් දාලා පැනලා ගියා ඊයේ බලද්දී අන්ලයික් ටික ඔක්කොම මාරු
මුන්ගේ නායකයා බලේට ආවේ නැත්තනම් රටට ම කෙලවෙලා යන්න හිතන අඩු කුලේ පර බල්ලෝ
නාථ අයියාගේ ෆ් එකක් වගේරදල පොර ගේ කථා විලාසේ..සූ...
නාථ අයියාගේ ෆ් එකක් වගේ
ට්‍රේරරිස්ට් හම්බයන්ගෙයි ඔබතුමන්ලගෙයි වැඩි වෙනසක් දකින්නේ නැහැ දෙගොල්ලොම ලෝකේ විනාශවෙලා ගියත් තමන්ගේ ලොක්කා සතුටු වෙනවා නම් එච්චරයි
කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙනකම් බලාගෙන ඉන්න මොන ජිවිත බන් ඔය අපෝ ලැජ්ජයිඵහෙමද?ලක්ෂ ගණන් කොරෝන ලෙඩ්ඩු ලංකාවෙ වැඩි වෙලා තියෙන්නෙ උද්ඝෝෂණ කරපු නිසා නේද..නැතුව උයාගෙ ගෝඨාබයගේ නොහැකියාව නිසා නෙමෙයි..අපි තමා හොඳටම කරේ..![]()
සිංහල බෑ වගේ..කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙනකම් බලාගෙන ඉන්න මොන ජිවිත බන් ඔය අපෝ ලැජ්ජයි
මේ විදිහට කෝවිඩ් වලින් හොස්පිටල් රෂ් එක නිසා අන්තිමට හෘදයාබාධ වගේ අනෙකුත් රෝගින් ඇතුලත් කරගන්න බැරිවිමෙන් මියයන්න ගන්නවා. මේක තමා ලොකුම අභාග්‍යය.
සිංහල බෑ වගේ..![]()
උද්ඝෝෂණ නිසා නේද කොරෝන ලක්ෂ 3 පැන්නේ..නැතුව රට පාලනය කරන උන් හින්දා ඵහෙම නෙමෙයි..දාගෙන කාවද බන් රවට්ටන්නේ ටෙරා ලගේ අනිත් පැත්ත තමයි ඔය
පාලනය කරන උන් ගත්ත තීරණ නිසා තමයි වුන් තමයිප්‍ර්දානෙට වග කියන්නේඋද්ඝෝෂණ නිසා නේද කොරෝන ලක්ෂ 3 පැන්නේ..නැතුව රට පාලනය කරන උන් හින්දා ඵහෙම නෙමෙයි..![]()
ඉතිං අැයි ඵහෙනම් මේ පැනික් වෙලා..අාණ්ඩුව ලස්සනට ගේම ගහයිනේ..පාලනය කරන උන් ගත්ත තීරණ නිසා තමයි වුන් තමයිප්‍ර්දානෙට වග කියන්නේ
ආණ්ඩුව වග කියනවා කියලා හිතාගෙන පඩි වැඩි කරපියව් කරපිය්වව් වසංගතය අස්සේ උද්ගොසන කරන එකයි ඒවාට හුරී දාන වුනි හරි කියලද කියන්නේ ???
උඩ පැනගෙන උද්ගොසන වලට සපෝර්ට් එක දෙන්නේ රතු පස්වල වගේ දෙන්නෙක් තුන්දෙනෙක් මරාගෙන රටම පල්ලේහාට දාලා සිගිති ආතල් එකක් ගන්න නෙමේද ?
නැහැ කියපන්කො පුලුවන්නම් ??
තව සතියකින් දෙකකින් නියම රිසාල්ට් ටික බලාගන්න පුළුවන් උද්ගොසන පොකුරේ ඒවා එලියට ආවාම ආණ්ඩුව ලාස්සනට ගේම ගහන විදිය බල්ලන්න
ආණ්ඩුවයි ජෙප්පොයි කබා ආදී අන්තිමට තල;ලෙන්නේ සමනය මිනිහා
