කොරෝනා වසංගතය අාණ්ඩුවට වසන්තයක්‍ කරගෙන-පාඨලී

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    125539703_438792540856630_7911415588173092569_o.png
     
    • Like
    • Haha
    Reactions: erozan and dxx

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උඹද ඕව හදන්නෙ?😁😁
    කවුරැ හැදුවත් ඇත්ත නං අව්ලක් නැනේ ලොක්ක.
    අනික උබට පුක ඉරාගෙන thread දාන්න හොදයි. වෙන එකෙක් ඒකට against මොනා හරි දැම්මොත් බඩ බුරුලට යනවනේ. ඒවා ඔට්ටු නෑ :cry: :cry:
     
    • Like
    Reactions: erozan

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දන්නේ නැති නිසා අහන්නේ මහින්ද එන්න කලින් ෆොන්සේකා මහත්තය හිටියෙ වෙන හමුදාවක්ද?
    අපරාදෙනේ මහින්ද එන්න කලින් යුද්දෙ අවුරුදු 30 තිස්සෙ තිබ්බ ඉවර කරන්න තිබ්බනෙ. මොකො අපි කිව්වයි එපා කියල.🤔🤔
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දන්නේ නැති නිසා අහන්නේ මහින්ද එන්න කලින් ෆොන්සේකා මහත්තය හිටියෙ වෙන හමුදාවක්ද?
    අපරාදෙනේ මහින්ද එන්න කලින් යුද්දෙ අවුරුදු 30 තිස්සෙ තිබ්බ ඉවර කරන්න තිබ්බනෙ. මොකො අපි කිව්වයි එපා කියල.🤔🤔
    :yes: :yes: :yes: එකෙන්ම
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    :yes: :yes: :yes: එකෙන්ම
    ඇත්තම කතාව නම් යුද්දේ දිනුවේ මහින්දවත් ,ගෝටා වත් එහෙම නැත්නම් ෆොන්සේකා වත් තනියම වැඩ කරලා නෙවි
    දිනුවේ යුද්දය දිනීම සඳහා කට්ටියම team එකක් ලෙස වැඩ කල නිසා !!
    ඒත් ඔය කියපු සහෝදර පරම්පරවේ අය සහ ඒ අය වටේ ඉන්න ගැත්තෝ ...මගේ යුද්දය ,අරයගෙ යුද්දය කියලා පොත් ලියාගෙන යුද්දය දිනීමේ අයිතිය බලෙන් ලියාගන්න හැදුවා ....
    අපිට අමතක කරන්න බැහැ දිවිහිමියෙන් සටන් කරලා රට වෙනුවෙන් ජීවිතය පුජාකළ ,අබාධිත වූ රණවිරුවන්ව.... ඒ අයගේ කැප කිරීම නැත්නම් වෙන කවුරු හිටියත් වැඩක් නැහැ !!!
    ඒ වගේම මේ වෙනුවෙන් වෙනත් දේශපාලන පක්ෂ ,සිවිල් සංවිධාන පවා කැපකිරීම් කළා ....2002 සාම ගිවිසුම නිසා කරුණා කැඩිලායාම, කොටින්ට ඔවුන් සිතු තරම් ජාත්‍යන්තර සහයෝගයක් නොලැබීම ආදී කරනුත් අපිට වාසියක් උනා
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    යුද්දේ දිනුව එකේ පූර්ණ ගව්රවය යන්න ඕනි මහින්ද රාජපක්ෂට ...ඒකෙ විවාදයක් නැහැ ...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    දන්නේ නැති නිසා අහන්නේ මහින්ද එන්න කලින් ෆොන්සේකා මහත්තය හිටියෙ වෙන හමුදාවක්ද?
    අපරාදෙනේ මහින්ද එන්න කලින් යුද්දෙ අවුරුදු 30 තිස්සෙ තිබ්බ ඉවර කරන්න තිබ්බනෙ. මොකො අපි කිව්වයි එපා කියල.🤔🤔
    ෆොන්සේකා ඒකාලෙ හමුදාපති නෙවෙයි උත්තො