කොරෝන හැදුන කෙල්ලෙක්වත් දූෂණය කරලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    කොවිඩ් වැළඳුනු ඉන්දීය තරුණිය ව දූෂණය කළ ගිලන් රථ රියදුරා

    20 හැවිරිදි කොවිඩ් රෝගී තරුණියක් ව රෝහලට ගෙන යමින් සිටින අතරතුර ගිලන් රථයේ රියදුරා විසින් දූෂණය කර ඇති බව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ.

    එම සිද්ධිය පසුගිය සෙනසුරාදා සිදුවී තිබේ.

    පොලිස් වාර්තාවලට අනුව එම තරුණිය කොරෝනා වෛරසය ආසාදිත යැයි සැකපිට ඥාතියෙක් ගේ නිවසෙහි නිරෝධායනය වෙමින් සිටින අතරතුර කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව ඇය ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.

    එහිදී, සෞඛ්‍ය අංශ විසින් ඇයව තවත් රෝගී කාන්තාවක් සමග රෝහල් වෙත යවා ඇති අතර එහිදී ගිලන් රථ රියදුරු එම කාන්තාව රෝහලක් වෙත බාරදී වින්දිත තරුණිය පාළු ස්ථානයකට රැගෙන ගොස් අතවර කර ඇති බව වාර්තා වේ.

    අනතුරුව ඇයව රෝහලට ගෙන ගොස් තිබූ අතර එහිදී ඇය තමාට සිදුවූ අතවරය පිළිබඳව රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබුණි.

    එම තරුණිය ව දූෂණය කර ඇති බව අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

    Ada derana
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර

    Dare එකක් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: D_Mad

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    kellata maranthika wela inna nathuwa athine. ethakota ai hospitol eken nobasse ara anik corona ganu kenath ekka.
     
    • Like
    Reactions: D_Mad

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඔක්කොම අමතක කරමු යකෝ මුට කොරෝනා කියලවත් බය හිතුන් නැද්ද?
    පද්දතිය ඔන් උනහම ඔක්කොම අමතකයි
    මෙල්බර්න් වල (පළමු කොරෝනා වටයේදී) කොරන්ටීන් හොටේල් එකක සෙකියුරිටි කාරයෙක් ඒ හෝටලේ කොරන්ටීන් වෙච්ච කෙල්ලෙකුත් එක්ක බෙඩ් රගර් සෙල්ලම් කළා කියලා පහු ගිය දවස් වල තිබුන කොමිසමේදී කියවුනේ !. පද්ධතිය ඔන් උනාම කොරෝනා නෙමෙයි ඒඩ්ස් උනත් මතක නැතිවෙනවා.