කොහොමද ගැම්ම..😍

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    තෙල් නැතිවුනත් සිංහල හමට අමුතුම කික් ඵකක් දැනෙනව නේද..😍😍


    maxresdefault.jpg
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    තව ටික දවසක් මෙහෙම ගියොත් නම් රණවිරු ගාය නෙවෙයි මිනිස්සු එකතු වෙලා රණවිරුවන්ගේ ගාය නම් හොඳ කරලා දෙයි වගේ.
     
    • Like
    • Sad
    Reactions: NextGen and NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    තව ටික දවසක් මෙහෙම ගියොත් නම් රණවිරු ගාය නෙවෙයි මිනිස්සු එකතු වෙලා රණවිරුවන්ගේ ගාය නම් හොඳ කරලා දෙයි වගේ.
    Korai pakak
    Singalunge kata vitharai
     
    • Like
    Reactions: DiksonAlex

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගැම්ම ඇඳුමේ උනාට ඇම්ම හොරු රකින්න.... සුකිරි බටිල්ලෝ වගේ dail ටිකක් හින්දා රණවිරුගාය නිට්ටාවට හොඳ වෙලා ඇත්තේ දැන්...
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොන පම්කක්ද ඕයි?
    උඹල තාම හිතන් ඉන්නේ ලංකාවේ හමුදාව ලෝකේ ලොකුම හමුදාව කියලද?
    ඔය ගැම්ම තියෙයි, කොහේ හරි හමුදාවක් මෙහෙට ගොඩබැස්සහම!

    මම නම් කියන්නේ South Asian Union එකක් හදල
    ඒකෙ රටවල් අතර ආරක්ෂක සහයෝගීතාවක් ඇති කරගෙන
    මුළු union එකටම එක හමුදාවක් හදමු කියල!
    ටිකක් විතර NATO වගේ!
    ඒත් NATO කියන්න සන්ධානයක් මිසක් එක හමුදාවක් නෙවෙයිනේ!
    නැති නම් කොරයි පම්කක්!
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    තෙල් නැතිවුනත් සිංහල හමට අමුතුම කික් ඵකක් දැනෙනව නේද..😍😍


    Pake kimbe army eka thel ilana kotinta gahana genalla wenati. Baiyonta kiwwa army eke pukayo unge job eka karanne dewatwayen pudannepa kiyala. Ko ahuwada. Dan un, unta mal tiya tiya wanda මහජනතාව වෙත wedi tiyanna lastiya. Gas ballo. Koti inamai tibbe.