කොළඹට උදව් කරන්න අාපු දකුණේ උන්ට ගහනවලු..🙁

monson

Well-known member
  • May 7, 2007
    25,682
    28,725
    113
    දකුණේ ඉන්නේ ඔක්කොම කුඩුකාරයෝ අයිස් ලන්තය කියලා ප්‍රචාරය කලේ කාලකන්නි මාලිමා ජෙප්පෝ පහු ගිය කාලේ. ඒවාට අන්දිච්ච මාලිමා JVP හරක් තමයි දකුණෙන් ආපු මිනිස්සුන්ට ගහන්න ඇත්තේ :lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    පුදුම සක්කිලි නේ බං ඉන්නේ දැන් ලංකාවේ.😡.මේ ඔක්කොම කරන්නේ සිංහල උන් සිංහල උන්ටම තමයි..මෙහෙම ගියොත් අපේ උන්ට උදව් කරන්න ඵකෙක් නැති වෙයි..🤷‍♂️


    මේ කැරි වැඩේ කරපු කැරි පොන්නයව හොයලා උනුවතුර එකක ඔබලා තම්බලා මරන්න ඕනේ හරිනම් :angry::angry::frown::frown:.
     
    • Like
    Reactions: wpril5