කෝච්චි සීට් බුක් ?
මචං මට තව සති 2කින් යන ගමනකට අනුරාධපුර කෝච්චියෙ සීට් 2ක් බුක් කරගන්න ඔ්නා.. කොහොමද ඒක කරන්නේ?

කොටුව, වැල්ලවත්ත, ගම්පහ, මහනුවර, බදුල්ල,අනුරාධපුර, වවුනියාව ඔය ඉස්ටේශන් වලින් එකකට ගිහින් බුක් කරගන්න පුළුවන් ගිහිල්ලා. උදේ 9-4 අතර ගියොත් වැඩේ කරගන්න පුළුවන්. හෙම නැතිනම් මොබිටෙල් හරි එටිසලාට් හරි ෆෝන් එකකින් එකේ 365 ඩයල් කරලා බුක් කරගන්න පුළුවන්. STL නම් 1365 ඩයල් කරලා බුක් කරගන්න පුළුවන්. ඒවාට අමතර ගාස්තුවක් අය වෙනවා. ඉස්ටේසමට ගියොත් ටිකට් එකේ ගාන විතරක් ගෙවලා බුක් කරගන්න පුළුවන්. බුකිං පටන් ගන්නේ දවස් 45කට කලින් ඉඳං. ඉක්මනට ගිහින් බුක් කරගන්න. සති අන්ත වල නම් ඉක්මනට බුක් වෙනවා. අනුරාධපුරට රෙසර්වේශන් දාන්න පුළුවන් කෝච්චි කීපයක්ම තියෙන නිසා අවුලක් වෙන එකක් නෑ. කොහොම උනත් ඉක්මනට ගිහින් කරගන්න එක තමා හොඳ...
Uba station master kenek da? 
ubata yanna puluwannam Kotuwa Station eketa gihin ethana information center mokakda ekata gihin book karaganna puluwan.
online nam danne na putha
call karala puluwan mobitel eken, naththan fort walin puluwan.
![]()

ubata yanna puluwannam Kotuwa Station eketa gihin ethana information center mokakda ekata gihin book karaganna puluwan.
online nam danne na putha

කොටුව, වැල්ලවත්ත, ගම්පහ, මහනුවර, බදුල්ල,අනුරාධපුර, වවුනියාව ඔය ඉස්ටේශන් වලින් එකකට ගිහින් බුක් කරගන්න පුළුවන් ගිහිල්ලා. උදේ 9-4 අතර ගියොත් වැඩේ කරගන්න පුළුවන්. හෙම නැතිනම් මොබිටෙල් හරි එටිසලාට් හරි ෆෝන් එකකින් එකේ 365 ඩයල් කරලා බුක් කරගන්න පුළුවන්. STL නම් 1365 ඩයල් කරලා බුක් කරගන්න පුළුවන්. ඒවාට අමතර ගාස්තුවක් අය වෙනවා. ඉස්ටේසමට ගියොත් ටිකට් එකේ ගාන විතරක් ගෙවලා බුක් කරගන්න පුළුවන්. බුකිං පටන් ගන්නේ දවස් 45කට කලින් ඉඳං. ඉක්මනට ගිහින් බුක් කරගන්න. සති අන්ත වල නම් ඉක්මනට බුක් වෙනවා. අනුරාධපුරට රෙසර්වේශන් දාන්න පුළුවන් කෝච්චි කීපයක්ම තියෙන නිසා අවුලක් වෙන එකක් නෑ. කොහොම උනත් ඉක්මනට ගිහින් කරගන්න එක තමා හොඳ...

information Center එක නෙමෙයි. ආසන වෙන් කිරීමේ කාර්යාලය කියලා එකක් තියෙනවා. ඒකට යන්න..
![]()

Thanks machan..
Thanks machan..
Thanks machan.. Tuesday dawasaka yanne.. Kandy walin kotuwata ena train eke seat kotuwen book karanna puluwanda machan?![]()