කෝ බන් රවිගේ ඉලෙට්‍රික් කාර්

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    කෝ බන් රවිගේ ඉලෙට්‍රික් කාර්

    රවිය කිව්ව ඉලෙට්‍රික් කාර් කේස් එක මොකද්ද කියල උබල දන්නවද..? රවිගේ ඉලෙට්‍රික් කාර් එකක් ගන්න ආසයි. :confused: :rolleyes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක තාම හදලත් නැතිලු බන්..... වොක්ස්වැගන් වගේ තමයි.....