කේක් පිටි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මොනාද බං මේ කේක් පිටි කියන්නෙ, වෙනද දාන නෝමල් පිටි දාන්නෙ නැතුව මේව දාල කේක් එකක් හැදුව. කේක් එකේ කොලිටිය බැස්ස..
    පාටත් වෙනස් කුඩු හැලෙනව. නිකං පුස් කාපු කේක් එකක් වගේ පෙනුම :angry:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ඇයි ගත්තෙ :baffled: උඹම අරං කේක් එකට කෙලවගෙන අපිට බයිනව :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද කේක් පිටි කියන්නේ
    පාන්පිටි නෙමේද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,337
    113
    Oi oka tiyenne christmas cake hadanna,lion cake wage cake walata newe:lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Eeata newe bn christmas cake walata ganne.ara wedding cake wage dumburu patata hadanne ewata

    ඉතිං බලන්ඩකො නේ.. ත්‍රෙඩ් එකක් දාල තවත් චාටර් වුණානෙ මම :lol:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සුබ නත්තලක් .මචන් උබ නිකන් එක එක ඒවා හිත හිට ඉන්නේ නැතුව උයන්න පටන් ගනින්කෝ එටකොට අප්සෙට් එන ගති නිකන්ම ඇරිලා යයි
     
    • Like
    Reactions: AnuradhaRa