කේක් හදමු 01 - Butter Cake

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මෝ බඩ නලියනවා අම්ම ඉස්සර කේක් හදද්දි මිශ්‍රනේ අමුවෙන් කාපු උන් අපි :lol::lol:
    අයියයි මමයි තමා එක්ස්පර්ට්ල ඕකට බීට් කරන්නෙ අපි. අම්ම වැඩියෙන් මිශ්‍රනේ හදනව. අපි දෙනව. කරලා ඉවර වෙලා මිශ්‍රන තිබ්බ භාජන සුද්ද කරන්නෙත් අපි දෙන්නනෙ. සුද්ද කරන්නෙ කොහොමද කියල හිතාගත්ත හැකිනෙ.
    :love::love::rolleyes::P
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    යාළුවා;23239110 said:
    අම්මෝ බඩ නලියනවා අම්ම ඉස්සර කේක් හදද්දි මිශ්‍රනේ අමුවෙන් කාපු උන් අපි :lol::lol:
    අයියයි මමයි තමා එක්ස්පර්ට්ල ඕකට බීට් කරන්නෙ අපි. අම්ම වැඩියෙන් මිශ්‍රනේ හදනව. අපි දෙනව. කරලා ඉවර වෙලා මිශ්‍රන තිබ්බ භාජන සුද්ද කරන්නෙත් අපි දෙන්නනෙ. සුද්ද කරන්නෙ කොහොමද කියල හිතාගත්ත හැකිනෙ.
    :love::love::rolleyes::P

    meka nam sira besema bahala denee game eka :P:D:D:D:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මො කට්ට කෙල උනනවා. අපේ අවන් එක ලෙඩ දුන්න. දැන් ඒකෙන් හදන් කේක් ගාන්ට රත් වෙන්නෑ:(