Meta deyak danaganna oni
Sl waladi nam mam haduwa eth mata dana jati wala pramanaya mataka nati nisa search kalama meka dakke
Meke tiyenne icing suger eth mam damme normal suger
Eggs beat karala gatte eka butter walata mix karaddi bittara tikai piti tikai damme etanat issella bittarawalin patan gattanam iwara karanna oni unet bittara walin
Meka danna kenek kiyanna wenasa mokadda kiyala
අපේ ගෙදර හදන්නෙත් සිනි වලින් අයිසින් ෂුගර් නෙවේ මටත් එක් පොඩි ගැටළුවක් තමයි. මේ විදියත් කරලා බලන්න කියන්න ඕනා. බිත්තර සීන් එක ගැනනම් කිසිම දැනුමක් නැහැ. දන්න අය ඉන්නවානම් දෙන්න සපෝට් එකක්.







Kimbulage aluth thread eketh hena wattoru godak tiyanawa