කේක් හදමු 01 - Butter Cake

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අනේ සහොදර වරැණී කේක් රෙද්ද හදනැ හැටි වැඩක් නෑ බොලව්
    අපේ ගෑණූ ලමයින්ට පොල්සම්බෝලයක් හදන හැටි කියා දියල්ලා

    දැන් හැදෙන වේසියෝ මොනවද දන්නේ කොටහලු වෙන්නත් කලින් කොටට ඇදගෙන රට වටේ පාරවන්නයි . සිහිනලෝක වල සීනි බෝල අහිද්න්නයි නේ ද ?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බකුනා;14679795 said:

    cake hadanda dannawanam polsambal nothing :P
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ♥-Aurora-♥;14679420 said:

    ප. ලි: අන්තිමේදි මගෙ මිශ්‍රනේ රෝස පාට උනේ මං රෝස කලරින් එකතු කරපු නිසා. නැත්තම් එහෙම නිකන්ම රෝස පාට වෙන්නෙ නෑ හොඳේ! :P

    හොඳ වෙලාවට ඒක කිව්වෙ, නැත්තන් ඉතින් අපිට ඒක තේරුන් ගන්න බෑනෙ:P

    rep3+
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    cake hadanda dannawanam polsambal nothing :P

    නතින්ද කියල මම දන්නේ නෑ පාරට බැස්සම පේනවා නතින් ඒවා
    දැන් චීත්තගව්මක් අදින කෙල්ලෙක් ඉන්නවද බොලව්

    කොටට කොටේ ජංගියත් පේන්න ඇදගෙන බස් වල පස්සේ සීට් වලයි කඩවල් අස්සෙයි
    බියුටි සැලොන් අස්සෙයි

    හත්වලාමේ අපේ අම්මලා ආච්චිලා කන්න වියන්න පුරැදු උනේ කුකරි ක්ලාස් ගිහිල්ලා නෙවෙයි

    සිංහල කම රැකගන්නේ කේක් හදලද බං :angry:

    හිතපල්ලකෝ ඩිංගක්
    :no:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බකුනා;14679884 said:
    නතින්ද කියල මම දන්නේ නෑ පාරට බැස්සම පේනවා නතින් ඒවා
    දැන් චීත්තගව්මක් අදින කෙල්ලෙක් ඉන්නවද බොලව්

    කොටට කොටේ ජංගියත් පේන්න ඇදගෙන බස් වල පස්සේ සීට් වලයි කඩවල් අස්සෙයි
    බියුටි සැලොන් අස්සෙයි

    හත්වලාමේ අපේ අම්මලා ආච්චිලා කන්න වියන්න පුරැදු උනේ කුකරි ක්ලාස් ගිහිල්ලා නෙවෙයි

    සිංහල කම රැකගන්නේ කේක් හදලද බං :angry:

    හිතපල්ලකෝ ඩිංගක්
    :no:

    kawum becomes cake
    cheeththee turns to mini skirts

    that's the way of life, old stuff dies away and make room for the new stuff ..it's the cosmic rule..

    just eat the cake and enjoy the sight :P
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    kawum becomes cake
    cheeththee turns to mini skirts

    that's the way of life, old stuff dies away and make room for the new stuff ..it's the cosmic rule..

    just eat the cake and enjoy the sight :P

    අනේ බං ඔය කියන විදියට ගියොත් නම් සිරිලංකාවක් සිංහල කමක් නම් හොයන්න හම්බවෙන්නේ නෑ

    බොලයි කේක් හැදිල්ල මන් විවේචනේ කොරන්නේ නෑ

    ඒවත් ඉගෙන ගනිල්ලා

    හැබැයි පුතෝ මෙහෙම ගියෙත් නැම් කාට කටත් ස්පිරිතාලේ පෝලිමේ යනගමන් කියන්න වෙන්නේ

    මගේ කොන්ඩේ නැතත් ඉනගාවට
    රෙද්දේ හැට්ටෙ නොවැන්දාට
    හැදිච්චකම තාම තියනවෝ කියලා තමයි

    ඔහොම යමල්ලා සිංහලුනේ යමල්ලා....
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මෙයාගේ අම්ම වෙන්න ඇති හදන්න ඇත්තේ..මෙයගෙයි මගෙයි කෙක්..:p
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    FacePalms.gif