බකුනා;14679943 said:අනේ බං ඔය කියන විදියට ගියොත් නම් සිරිලංකාවක් සිංහල කමක් නම් හොයන්න හම්බවෙන්නේ නෑ
බොලයි කේක් හැදිල්ල මන් විවේචනේ කොරන්නේ නෑ
ඒවත් ඉගෙන ගනිල්ලා
හැබැයි පුතෝ මෙහෙම ගියෙත් නැම් කාට කටත් ස්පිරිතාලේ පෝලිමේ යනගමන් කියන්න වෙන්නේ
මගේ කොන්ඩේ නැතත් ඉනගාවට
රෙද්දේ හැට්ටෙ නොවැන්දාට
හැදිච්චකම තාම තියනවෝ කියලා තමයි
ඔහොම යමල්ලා සිංහලුනේ යමල්ලා....
cultures, countries and nations have come a long way since the beginning, that's the evolution of life, I'm sure it wasn't what it used to be a few hundreds of years ago, and it's definitely not going to stop now. it's in our nature to evolve into different shapes.
in another hundred years this all would be changed and different.






