බකුනා;14680504 said:හරි බං මම මොඩයි කියමු .. ඔයා බුද්දිමත් නිසා මම මේ කතාව ඉදිරියට ගෙනයන්නේ නෑ
මක්නිසාද යත් මොඩයන් සමග බුද්දිමතුන් කිසිවිටකත් ගැලපෙන්නේ නෑ
නමුත් ඔබතුමාට මම යමක් කියනවා අප ජිවත්වෙලා සිටයහොත් තව වසර කිහිපයකින් අපි මේ ගැන හරවත් විදියට කතා කරමු
මම එතකන් බුද්දිමත්වෙන්න උත්සාහා ගන්නම් !
තව මා ඔබට සුබපතනවා හොද බිරිදක් ලැබෙන්න කියලා
ස්තූතියි !

එල එල ස්තුති මමත් මේ බලන් ඉන්නේ බිරිඳක් ලැබෙනකම්..

.. මමත් මෙ කතාව ඉදිරියට ගෙනියන්නේ නැහැ.. මේකත් පොඩ්ඩක් සිහියට ගන්න කොටට අඳින හැමෝම නරක චරිතයක් තියන අය නෙමේ.දිගට අඳින, සාරි හැමෝම හොඳ අයත් නෙමේ. කෙක් එකක් ,pizza එකක් හැදුව කියල හැමදාම ඒවා කන්නේ නැහැ ලංකාවේ මිනිස්සු.බත් තමයි ලංකාවේ මිනිසුන්ගේ ප්‍රදාහන ආහාරය.අනිත් එක කොටට අඳින එක මේ අද ඊයේ අපු දෙයක් නෙමේ 1965-1980 කාලයේ ලංකාවේ ගොඩක් කෙල්ල්ලෝ ඒ කියන්නේ දැන් අම්මල වෙලා ඉන්න අය ඇන්දේ කොට ගව්ම් එක තමයි ඒ කලේ ෆැෂන් එක පොඩ්ඩක් ඉතිහාසේ හොයල බලන්න බොරුද කියන්නේ කියල..
.විස්වා නැත්නම් කාගෙන් හරි අහල බලන්න.ඔයාටත් හොඳ බිරිඳක් ලැබෙන්න කියල පතනවා..

.



oven wala wattage komath wadine. kade cakuth ganan yai