කේන්ති යන්නෑ friends

Adefer

Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    ඉස්සර අම්මට සිර් වෙන්න කේන්ති යනව දැන් අඩේ වලියකට ගියත් මොකුත් නෑනෙ ඇයි බන් ඒ
     
    • Like
    Reactions: wtsamantha

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    තාම 19 😃 2000 පස්සෙ එකෙක්

    Masso godak inna tanaka bath ekak kapan.etakotath taraha yanne nattan rahat wela
    😅 බලමුකො
    ------ Post added on Jul 29, 2021 at 12:26 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Testosterone බැහැගෙන යන්නෙ :rolleyes:
    Submissive වේගෙන යන්නේ.

    ඇට දෙකට ලස්සන කෙල්ලෙක් ට කියලා පයිං ගහගෙන බලපං, ඒත් කරබාගෙන ඉඳියි.

    තව ටික දවසකින් කකුල ට kiss එකකුත් දීලා thank you කියලත් කියයි ගැහුවා ම.

    ඊට පස්සේ කෙල්ල උබට මෙන්න මේ gadget එක හයි කරයි. එතනින් game over
    70012_a37791_silver_000
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    කේන්ති ගියාට තේරුමක් නෑ වලියකට ගියාම ගුටි කනවා කියලා නාකි යටි හිත දන්න නිසා හිනාවෙලා ශේප් වෙනවා ඇති. ඕ
    කේන්ති ගියාට තේරුමක් නෑ වලියකට ගියාම ගුටි කනවා කියලා නාකි යටි හිත දන්න නිසා හිනාවෙලා ශේප් වෙනවා ඇති.

    Testosterone බැහැගෙන යන්නෙ :rolleyes:
    Submissive වේගෙන යන්නේ.

    ඇට දෙකට ලස්සන කෙල්ලෙක් ට කියලා පයිං ගහගෙන බලපං, ඒත් කරබාගෙන ඉඳියි.
    කකුල ට kiss එකකුත් දීලා thank you කියයි තව කාළයක් යද්දී උඹ.

    ඊට පස්සේ කෙල්ල උබට මෙන්න මේ gadget එක හයි කරයි. එතනින් game over
    70012_a37791_silver_000
    oh.... 😫
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට වයස කීයද
    මටත් දැන් පොඩි පොඩි ද්වල්වලටයි, පොලිටික්ස් වලටයි රන්ඩුවෙනවට වැඩිය ජීවිතෙ එන්ජෝයි කරන්න වෙන පැති තියනවා කියල තෙරෙනවා , ඒ හන්දා කේන්ති යන්නෙ නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට වයස කීයද
    මටත් දැන් පොඩි පොඩි ද්වල්වලටයි, පොලිටික්ස් වලටයි රන්ඩුවෙනවට වැඩිය ජීවිතෙ එන්ජෝයි කරන්න වෙන පැති තියනවා කියල තෙරෙනවා , ඒ හන්දා කේන්ති යන්නෙ නෑ

    uba lindata my3 karala neda practice une
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    උබට වයස කීයද
    මටත් දැන් පොඩි පොඩි ද්වල්වලටයි, පොලිටික්ස් වලටයි රන්ඩුවෙනවට වැඩිය ජීවිතෙ එන්ජෝයි කරන්න වෙන පැති තියනවා කියල තෙරෙනවා , ඒ හන්දා කේන්ති යන්නෙ නෑ
    19 එච්චර වයස නැතෝ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    uba lindata my3 karala neda practice une
    ඔව් පොන්නයා කෑගගහා දුවනවා මට ගානක්වත් නෑ
    ඕකගෙ නහරයක් පුපුරනවා ලගදිම කෑගහන විදියට
    යකෝ ඔය වයසට කේන්ති යන්නේ නැත්නම් එක්කෝ උබට ලෙඩක් එහෙමත් නැත්නම් උබ සිත දියුණු කරලා
    ඔව් ඔය කාලෙ මං යකා වගේ
     
    • Like
    Reactions: Ryan08

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    ඔව් පොන්නයා කෑගගහා දුවනවා මට ගානක්වත් නෑ
    ඕකගෙ නහරයක් පුපුරනවා ලගදිම කෑගහන විදියට

    ඔව් ඔය කාලෙ මං යකා වගේ
    හැබැයි වාසියක් තියනව ප්‍රශ්න නෑ නෙ . කිසිම වදයක් නෑ කත් එක්කවත් තරහ නෑ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වලි වලට යනව කිව්වම බැලුවේ. 19 පකෙක්නේ. ගොන් හුත්තවල් හිත හිත ඉන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරපන් පකෝ.
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    වලි වලට යනව කිව්වම බැලුවේ. 19 පකෙක්නේ. ගොන් හුත්තවල් හිත හිත ඉන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරපන් පකෝ.
    😃
     
    • Dislike
    Reactions: Gaash