A/L ඉවරයි නේද ? මේ දවස් වල ගෙදරම නේද ඉන්නේ? උඹට හරියට කේන්ති යන්න මොනවත් වෙලා නැතුව ඇති (කොරෝනා අස්සේ කව්ද බන් වලි වලට යන්නේ?) ඕනනම් තව දෙයක් ඉගෙන ගන්න පටන් ගනින් එතකොට හරියයි බයවෙන්න එපා කේන්ති යන එක නම් නවතින්නේ නෑ