කේන්දරයට අනුව රැකියාව

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කේන්දරය බලලා රස්සාව ගැන කියපු දේවල් හරි ගියාද?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මට කියලා තියනවා තාක්ෂණය සම්බන්ධව රැකියාවක් කරනවා කියලා. ඒක නම් ඉතිං ඇත්ත වුණා. :D
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    2014 මංජුල පීරිස් කාරය බලලා කිව්වා it පැත්තෙන් ඉස්සරහට යනවා කියලා.. ඒ කාලේ it කිව්වම හෙන කුජීත field එකක්‌ නේ.. මොකද හැම එකාම ඒ කාලේ it කරා.. ඒ නිසා මට it යන්න ඕනෙ වුණේ නැහැ.. But al result අනන් මනං කැරකිලා ඇවිත් it වලටම set වුණා..

    මගේ මල්ලිට නම් ව්‍යාපාර වලින් ඉස්සරහට යනවා කිව්වා.. උ පටන්ගත්ත ව්‍යාපාරයක් නම් තාම නෑ හැබැයි..Orel it එකේ image label කර කර ඉන්නවා තාම 23..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,007
    113
    @ගෙදර

    Manjula Peiris :lol:
    Pora subject eka dannwa athi...eth minissunta karanne boruwa bn :)
     
    • Wow
    Reactions: Galvatron

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    2014 මංජුල පීරිස් කාරය බලලා කිව්වා it පැත්තෙන් ඉස්සරහට යනවා කියලා.. ඒ කාලේ it කිව්වම හෙන කුජීත field එකක්‌ නේ.. මොකද හැම එකාම ඒ කාලේ it කරා.. ඒ නිසා මට it යන්න ඕනෙ වුණේ නැහැ.. But al result අනන් මනං කැරකිලා ඇවිත් it වලටම set වුණා..

    මගේ මල්ලිට නම් ව්‍යාපාර වලින් ඉස්සරහට යනවා කිව්වා.. උ පටන්ගත්ත ව්‍යාපාරයක් නම් තාම නෑ හැබැයි..Orel it එකේ image label කර කර ඉන්නවා තාම 23..
    අතීතය හරියට කියනවා සමහරු අනාගතේ ගැන කියන එවා නන් බොරු වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,827
    1
    58,088
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • අසූ ගණන්වල ශිෂ්‍යත්වේ ලියන්න එලියට බහින්න නැකතක් බලන්න ගිය අම්මට මගේ කේන්දරේ බලපු කස්තුරිආරච්චි (ජෝතිෂ පොත් ලියපු ඩයල් එක) කිව්වා මම හමුදාවට ගිහින් ඉහල තනතුරකට පත්වෙනවා කියල. ඒ යුද්දේ දරුණුවට තිබුන කාලයක්. කොල්ලොන්ට තිබුන ඔප්ෂන් එකක් තමයි හමුදාවට යන එක.
    • අනූ ගණන්වල (ඒ ලෙවල් ලියන්න නැකතක් බලපු වෙලාවේ) මගේ කේන්දරේ බලපු ගොබිලෙක් කිව්වා හොඳට ඉගෙනගෙන රජයේ ඉහල තනතුරකට යනවා කියල. මම ඒ පළාතේ ටිකක් ප්‍රසිද්ධ නිසා වෙන්න ඇති කියල මම හිතුවේ.
    • අනූ ගනන්වලම තව ගොබිලෙක් කිව්වා ඉගෙනගන්න බැරි කෙනෙක් ඒ නිසා ඉගෙනීම අතැරලා දාන්න කියල. ☝️ :-D
    • දෙදාහේ මුල (කසාදෙට) මගේ කේන්දරේ බලපු පියසේන රතුවිතාන කිව්වා මෙයා කොම්පියුටර් ආශ්‍රිත රැකියාවක් කරනවා කියල. ඒ කාලේ ට්‍රෙන්ඩ් එක තිබුනා.

    මේ අතරින් එක අනාවැකියක් හරි ගියා.
     
    රාජ යෝගයක් තියෙනවා කියලා තිබුනා.. සෑහෙන්න ඉහලට යන්න පුළුවන් වෙයි කියලා තිබුණා.. රජයේ හෝ පෞද්ගලික උසස් රැකියාවක් කරනවා කියුවා.. ඒත් හැබැයි ජොබ් ලස් 🫠
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රාජ යෝගයක් තියෙනවා කියලා තිබුනා.. සෑහෙන්න ඉහලට යන්න පුළුවන් වෙයි කියලා තිබුණා.. රජයේ හෝ පෞද්ගලික උසස් රැකියාවක් කරනවා කියුවා.. ඒත් හැබැයි ජොබ් ලස් 🫠
    Bf කිව්ව නිසා රස්සාවෙන් අස්වුණා නේද?
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ටික් ටොක් කරල හම්බකරනවා කියලා තියෙන්නේ කේන්දරේ මොන කොටු වල මොනව තිබ්බොත් ද ?
    12 raahu man hithanne. widesha adayam ganayatane owa watenne