
mars+venus 8th/10th house (varadinm hadanna)ටික් ටොක් කරල හම්බකරනවා කියලා තියෙන්නේ කේන්දරේ මොන කොටු වල මොනව තිබ්බොත් ද ?
Kuja (mars) koheda tiyenne?මට කියලා තියනවා තාක්ෂණය සම්බන්ධව රැකියාවක් කරනවා කියලා. ඒක නම් ඉතිං ඇත්ත වුණා.![]()
Manjula Peiris2014 මංජුල පීරිස් කාරය බලලා කිව්වා it පැත්තෙන් ඉස්සරහට යනවා කියලා.. ඒ කාලේ it කිව්වම හෙන කුජීත field එකක් නේ.. මොකද හැම එකාම ඒ කාලේ it කරා.. ඒ නිසා මට it යන්න ඕනෙ වුණේ නැහැ.. But al result අනන් මනං කැරකිලා ඇවිත් it වලටම set වුණා..
මගේ මල්ලිට නම් ව්‍යාපාර වලින් ඉස්සරහට යනවා කිව්වා.. උ පටන්ගත්ත ව්‍යාපාරයක් නම් තාම නෑ හැබැයි..Orel it එකේ image label කර කර ඉන්නවා තාම 23..


අතීතය හරියට කියනවා සමහරු අනාගතේ ගැන කියන එවා නන් බොරු වෙනවා.2014 මංජුල පීරිස් කාරය බලලා කිව්වා it පැත්තෙන් ඉස්සරහට යනවා කියලා.. ඒ කාලේ it කිව්වම හෙන කුජීත field එකක් නේ.. මොකද හැම එකාම ඒ කාලේ it කරා.. ඒ නිසා මට it යන්න ඕනෙ වුණේ නැහැ.. But al result අනන් මනං කැරකිලා ඇවිත් it වලටම set වුණා..
මගේ මල්ලිට නම් ව්‍යාපාර වලින් ඉස්සරහට යනවා කිව්වා.. උ පටන්ගත්ත ව්‍යාපාරයක් නම් තාම නෑ හැබැයි..Orel it එකේ image label කර කර ඉන්නවා තාම 23..
Bf කිව්ව නිසා රස්සාවෙන් අස්වුණා නේද?රාජ යෝගයක් තියෙනවා කියලා තිබුනා.. සෑහෙන්න ඉහලට යන්න පුළුවන් වෙයි කියලා තිබුණා.. රජයේ හෝ පෞද්ගලික උසස් රැකියාවක් කරනවා කියුවා.. ඒත් හැබැයි ජොබ් ලස් 🫠
12 raahu man hithanne. widesha adayam ganayatane owa watenneටික් ටොක් කරල හම්බකරනවා කියලා තියෙන්නේ කේන්දරේ මොන කොටු වල මොනව තිබ්බොත් ද ?