වාහනවලයන බල්ලො

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    A
    Eka parak ape thaththage athin bicycle ekak padina minihek wa happuna. Porata thuwala naha poddak wath..
    Bicycle eka kelin kara gatta giya wage siddiyak uuta thibbe..
    Thaththath උඹ වගේ මනුස්ස කමට ගිහින් ඌ ට කතා කරන්න ගියා, මෙන්න මූ රඟපාන්න ගත්තා හරි අමාරුයි බෙහෙත් දාගන්න, බයිසිකලය හදාගන්න ඔක්කොම රුපියල් පාලොස්දාහක් ඉල්ලුවා ඌ යි ඌ ඩබල් දාලා ගිය අනික් මිනිහායි.. බයිසිකලයක් අලුතින් ගත්තත් එච්චර වෙන්නේ නෑ. මුලින් පන්දාහක් ඉල්ලලා පස්සේ purse එක අඳින කොට පාලොස්දාහක් උනා..
    උඹ හිතනවාට වඩා එවුන් ඉන්නේ දෙපැත්තේම..
    Accident case Wala Nam warada piligana ahinsaka part wenna Hoda naha, un Kare naginawa experience godak thiye. Warada ube Nam sadarana ganakata Wadi ganak or loku dadayak set wenawa wage Nam polisiyta gihin usawi ginihin Dade gewala Ena eka shape. Mata eka parak army porak ekka henama case ekak una. Uge wheel eke mudguard eka gauna chuttak mage wahane mada carpet eke. Eake kalin damages u Kiyanawa mgen una eawalu Mage vehicle ekata damage naha. Salli illuwa man bha kiuwa. U army eke kiuwa army Nam thamai. Man kiuwa ha ehnam kamak nha policiyata gihin beragamu kiuwa. Passe dekata namila adanawa mudguard eka 450kda kohedo paint Karanna 400i. Pora kiuwa hadala denna kiyala man ha kiyala ape garage ekak thiyanawa Ennako kiyala ekkan gihin hadanna kiyala man giya yaluwekge garage ekak, pora ude 11ta wage giyapu ekawa yawala thiyenne 4ta wage. Gana man geuwe aluth mudguard damme naha paint Kara kiuwa 500k illuwa. Eath Ara army pora dawasama kaagena family ekath ekka athana lagga. Aaye dawasak tourism karana van ekak ekka darunu accident ekak una uge palathakma kudu. Man mulin kiuwa 25k dennam kiyala Pau kiyala uge full insurance ekath thiyenawa. Passe u 60k illuwa man bha kiuwa police Yan kiuwa. giya yanna kalin u 10k illuwa man bha kiuwa mata u ekka EPA wela hitiye. Passe Mata Nadu Damma chodana 4k liyala thibba eaka dekak karagaththa usawi yanna kalin influence use karala. Dadayak set una 12500/- gewala awa. Mage insurance ekath full man Hoda claim ekak damma dadeth gewala Mata 16000/- ithututh una wahaneth thibba widiyatama hadagena.
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    A
    Accident case Wala Nam warada piligana ahinsaka part wenna Hoda naha, in Kare naginawa experience godak thiye. Warada ube Nam sadarana ganakata Wadi ganak or loku dadayak set wenawa wage Nam polisiyta gihin usawi ginin Dade gewala Ena eka shape. Mata eka parak army porak ekka henama case ekak una. Uge wheel eke mud guard eka gauna chuttak mage wahane mada carpet eke. Eake kalin damages u Kiyanawa mgen una eawalu Mage vehicle ekata damage naha. Salli illuwa man bha kiuwa. U army eke kiuwa army Nam thamai. Man kiuwa ha ehnam kamak nha policiyata gihin beragamu kiuwa. Passe dekata namila adanawa mudguard eka 450kda kohedo paint Karanna 400i. Pora kiuwa hadala denna kiyala man ha kiyala ape garage ekak thiyanawa Ennako kiyala ekkan gihin hadanna kiyala man giya yaluwekge garage ekak pora ude 11ta wage giyapu ekawa yawala thiyenne 4ta wage. Gana man geuwe aluth mudguard damme naha paint Kara kiuwa 500k illuwa. Eath Ara army pora dawasama kaagena family ekath ekka athana lagga. Aaye dawasak tourism karana van ekak ekka darunu accident ekak una uge palathakma podi. Man mulin kiuwa 25k dennam kiyala Pau kiyala uge full insurance ekath thiyenawa. Passe u 60k illuwa man bha kiuwa police Yan kiuwa giya yanna kalin u 10k illuwa man bha kiuwa mata u ekka EPA wela hitiye. Passe Mata Nadu Damma chodana 4k liyala thibba eaka dekak karagaththa usawi yanna kalin influence use karala. Dadayak set una 12500/- gewala awa. Mage insurance ekath full man Hoda claim ekak damma dadeth gewala Mata 16000/- ithututh una wahaneth thibba widiyatama hadagena.
    :yes: අනිවා උන් කරේ නගිනවා එතකොට.

    මෙක accident වගේ case එකක් නෙමෙයි තමයි. ඒත්
    දැං මූ මේ දාලා තියන reply වලට අනුව උඹ ම කියවලා බලහන්.. උඹ වාහනෙන් බැහැලා එන ටිකට මොනා කරයි ද කියල?
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    :yes: අනිවා උන් කරේ නගිනවා එතකොට.

    මෙක accident වගේ case එකක් නෙමෙයි තමයි. ඒත්
    දැං මූ මේ දාලා තියන reply වලට අනුව උඹ ම කියවලා බලහන්.. උඹ වාහනෙන් බැහැලා එන ටිකට මොනා කරයි ද කියල?
    Naha ban kauru unath Katha karana widiyata shape wenawa mokada one kamin karapu ekek bahala enne naha kiyala dannawa. Ugen ahapanko aru bahala awith sorry kiuwoth mokadda karanne kiyala?
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,241
    24,389
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    images
     
    • Haha
    Reactions: asylum

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Naha ban kauru unath Katha karana widiyata shape wenawa mokada one kamin karapu ekek bahala enne naha kiyala dannawa. Ugen ahapanko aru bahala awith sorry kiuwoth mokadda karanne kiyala?
    උබට sorry එකට shape උනත්
    ඌ දැං ගල අරං මාව හොයාගෙන එන සිද්ධියක් තියෙන්නෙ..

    අපේ ගෙදර වහලෙට ගල් වඳින්න කලිං මං කැපෙනව Thread එකෙන්..
    ඉස්සර නං එල්ලී එල්ලී හතුරෝ හදා ගන්නව මන් මෙකේ.. දැං නං ඕන් නෑ තව.. හැම තැනම හතුරෝ :rofl:
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Naha ban kauru unath Katha karana widiyata shape wenawa mokada one kamin karapu ekek bahala enne naha kiyala dannawa. Ugen ahapanko aru bahala awith sorry kiuwoth mokadda karanne kiyala?
    සොරි කිව්ව නම් මම මුකුත් කියන්නෙ නෑ.
    මචං මම හිතන්නෙ ඌ හිතා මතා ම කරපු දෙයක්. ඒක පාර අයිනෙ දිගට හැදිච්ච වතුර වලක්. අනික මම ගියේ එහා පැත්තෙ බිල්ඩින් එකේ මිදුලෙ වගේ හරියෙන්. මඩ වලෙන් මීටරයක් විතර එහා ගියෙත් එච්චර එහා ගිය එකාගෙ කලිසම සම්පූර්ණ තෙමෙන්න නම් යන යෑම හිතා ගන්න පුළුවන් නෙ ඒ පාරෙ ඉඩත් තිබුණා මඩ වලට දාන්නෙ නැතුව යන්න. අනිත් පැත්තෙන් වාහන ආවෙත් නෑ. මතක ඇති කාලෙක ඔතනින් යන වාහන ඔය විදියට මඩ වද්දගෙන යන්නෙ නෑ. මොකද දැකපු ගමන් පේනවා ඔතන මඩ වල.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,695
    8,037
    113
    Kotahena
    සොරි කිව්ව නම් මම මුකුත් කියන්නෙ නෑ.
    මචං මම හිතන්නෙ ඌ හිතා මතා ම කරපු දෙයක්. ඒක පාර අයිනෙ දිගට හැදිච්ච වතුර වලක්. අනික මම ගියේ එහා පැත්තෙ බිල්ඩින් එකේ මිදුලෙ වගේ හරියෙන්. මඩ වලෙන් මීටරයක් විතර එහා ගියෙත් එච්චර එහා ගිය එකාගෙ කලිසම සම්පූර්ණ තෙමෙන්න නම් යන යෑම හිතා ගන්න පුළුවන් නෙ ඒ පාරෙ ඉඩත් තිබුණා මඩ වලට දාන්නෙ නැතුව යන්න. අනිත් පැත්තෙන් වාහන ආවෙත් නෑ. මතක ඇති කාලෙක ඔතනින් යන වාහන ඔය විදියට මඩ වද්දගෙන යන්නෙ නෑ. මොකද දැකපු ගමන් පේනවා ඔතන මඩ වල.
    අනේ මගෙ අතින් තමයි ඒ දේ සිද්ධ උනේ..
    හිතලා කරපු දෙයක් නෙමෙයි.. මගේ තාත්තගෙ bypass operation එකක් කරන්න පපුවේ අමාරුවක් හැදිලා බෙර ගන්න අරගෙන යන්න උනා හදිස්සියට වේගෙන් ගියාද.
    උඹ ගල ගැහුවත් අවුලක් නෑ ඉතින්.. කුඩු උනත්.. තාත්තගෙ ජිවිතය බේරෙනවානං..

    උඹලා දන්නේ මඩ වලේ කේස් එක විතරයි.. මෙයා කියන..

    ඊට වඩා බොහොම දුක්බර කතාවක් තියෙනවා කියන්න විදිහක් තිබුණේ නෑ.. :(

    අනේ දේවියනේ මට දහස් වරායක් සමාවෙන්න..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔව් ලොකු ඉෂූ එකක් තියෙනවා.
    මොකද මම මගේ අතින් වෙන මිනිහෙකුට අබ මල්රේනුවක වැරැද්දක් වෙන්න ඉඩ තියන කෙනෙක් නෙමෙයි.
    2. මගේ මෙඩිකල් රිපෝට්ස් එක්ක තව වටිනා ම ඩොකියුමන්ට් එකකුත් විනාස කරා අර පොන්නයා
    3. හොද ම ඇදුමක් මම ඇදන් ගියේත්
    4. මම ලයින් කරන කෙල්ලෙක් හිටිය හොස්පිට්ල් එකෙත්
    මචෝ ඒ වෙලාවේ හැටියට උබේ කේන්තිය සාදාරන ඇති ඒත් ඒ කේන්තිය උබ දුරදිග ගෙනියනවා වැඩියි කියලා උබට හිතෙන්නේ නැද්ද?? උබ උගේ වින්ඩ්ස්ක්‍රීන් එක කැඩුවොත් ඌ ඒක ඉන්ෂුරන්ස් එකෙන් හදාගනී හැබැයි මෙතන උබේ මනසට වෙලා තියෙන ඩැමේජ් එක හදාගන්නේ කොහොමද?? උබ වෙන ප්‍රශ්නෙකදි උනත් කේන්තියක් ආපු වෙලාවට හැසිරෙන්නේ මෙහෙම නම් උබට ලොකු මානසික අවුලක් තියෙන බව අකමැත්තෙන් උනත් උබ පිළිගන්න ඕන සහ සුදුසු ප්‍රතිකාර වලට යොමුවීම අත්‍යවශ්‍යයි. උබේම හොදට මේ කියන්නේ. මේ කියලා තියෙන විදිහට උබ ඉන්නේ තාම ජිවිතේ මුල ජිවිතේ ඉස්සරහට එන ප්‍රශ්න වලටත් උබ ඔය ක්‍රමේට උත්තර දෙන්න ගියොත් ජිවිතේ හොදම කාලේ වැලිකඩ කුරුගනින්න වෙයි. උබේ අතින් වෙන මිනිහෙක්ට අබමල් රේණුවක වැරැද්දක්‌ වෙන්නේ නෑ කියපු එකට නම් කියන්න තියෙන්නේ අපි බල්ලන්ව කන්නේ නැතිනිසා බල්ලෝ අපිව නොකයි කියලා හිතන්න එපා. ඉවසපන් අනුන් වෙනුවෙන් නෙවෙයි උබ වෙනුවෙන්.සමාජය වෙනස් කරන්න දාන ගැම්ම දාපන් උබේ ඔය කේන්තිය පාලනය කරන්න එහෙම නොව්නොතින් තව අවුරුදු පහකින් දහයකින් අද උබ ඔය ට්‍රයි කරන කෙල්ල උබේ දරුවෙකුත් වඩාගෙන උබට හිරේට බත් අරගෙන එනවා බලන්න ආස නම් උබ ඔය අතට ගත්ත ගල ගහපන්.
     
    • Haha
    Reactions: skylander

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඇදුම් වලින් ඉතුරු වෙලා තිබ්බ එකම ඇදුම ඇදන් ඩොකෙක් හම්බ වෙන්න යන ගමන් හිටියෙ. අනිත් ඔක්කොම හෝදල දලා.
    වෙස්ල් එකකින් ආව කැරි පොන්නයෙක් මඩ වතුර පාර මගේ ඇගපුරා වද්ද ගෙන ගියා. මෙඩිකල් රිපෝට්ස් තිබ්බ ෆයිල් එකත් තෙමිලා ඇදුම සේරම තෙමුණා
    වාහනවල යන කැරියො ඇයි බං ඔහොම?
    ආයෙත් මම වැස්ස දවසට අනිවාරෙන් ම ගලක් අරන් එලියට බහින්නෙ පයින් යනව නම්. වතුර ඉහුණොතං ගහනවා ගලෙන් කුඩු පට්ටම් වෙන්න.
    උබලත් ඔය දෙ ම කරපන්. හැම වාහනයක් ම එතනින් හෙමින් ගියා අර වේසිගෙ පුතා ඇරේන්න....
    බොරු දාන්න එපා බන්
    සිංහල ගොබ්බ හැත්ත පට්ට නෙගටිව් ඔහොම බොරු දාපු ගමන් උන් ඔහේ බනිනවා හිතේ වයිරය පිරිමහන්න
     
    • Dislike
    Reactions: skylander

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    machan u sorry kiyannewath nathuwa pakaya wage yanawa nan Gadol bagayak aran kelapan.. mama skole yana kaale gahuwa langa thibba concrete kallak bonnet eke walak hitinnama.. uniform ekama iwarai.. u nawattuwewath na habai.. driver ta penne nathuwa samaharawita wenna puluwan welawaluth thiyenawa machan ekai mama kiwwe u nawattala sorry kiyannewath nathuwa giyoth kari wade neh..
     
    • Like
    Reactions: skylander

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    අනිවාරෙන් ම කරනවා.
    තෝ දන්නවා ද තිබුණ එකම ෆෝමල් එක ඇදන් හොස්පිට්ල් එකට ගිය අමාරුවයි රිපෝට්ස් ටික විනාස වෙච්ච අමාරුවයි😠
    මොන රෙද්දටද ෆෝමල් ඇදන් හොස්පිටල් යන්නේ සෝටයි බාටයි දාලා යන්න කිලුටු උනත් දුක නෑ
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මොන රෙද්දටද ෆෝමල් ඇදන් හොස්පිටල් යන්නේ සෝටයි බාටයි දාලා යන්න කිලුටු උනත් දුක නෑ
    ගෙදරට ළගට අදින සේරම හෝදලා දාලා වේලිලා නෑ. ඒ ෆෝමල් එක විතරයි තිබුණ එකම ඇදුම ඒ වෙලාවෙ.
    අනික ගවර්මන්ට් ගූ ඉස්පිරිතාලෙකට නෙමෙයි ගියේ.
    වෙන්ඩ කෑල්ල ඉන්න තැනට. එයා අදුරන ඩොකෙක් හම්බ වෙන්න.
    මම ඇදන් ගිය එක අදාලනෑනෙ පොන්ස් මොක ඇදන් ගියත් මඩ නාගෙන යන්න පුළුවන් ද?
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,763
    113
    Bangkok
    උඹ ජීවිතේට රෝද 4 වාහනයක් drive කරපුනැති එකෙක් වගේ. සමහර වෙලාවට road conditions, traffic conditions, weather conditions නිසා මඩ වළවල් එක්කෝ පේන්නේ නැහැ, නැත්තම් බේරන්ඩ ගියොත් අනිත් වාහන වලට ප්‍රශ්නයක් වෙනව. උඹ ගලකින් ගැහුවොත් වාහනේ ඇතුලෙ ඉන්න එවුන් නිකන් ඉන්න එකක් නැහැ
     
    • Haha
    Reactions: skylander

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    para hariyata maintain karanne nathi eunta gihilla gal gahapan nathuwa wahane giya ekawath ubawath newei waradi
     
    • Dislike
    Reactions: skylander