කෙල්ලගේ ගෙදර මේ දවස්වල ටිකක් ප්රෂ්න(ගෙදර ඉන්නවා පොඩි එකෙක් 5වසරේ එකාගේ schollership, නංගි කෙනෙක් ඉන්නවා AL) බන් එ ටික අගොස්තු වල හරියනවා එතකන් යුද්දේ වගේනේ එ ටික ඉවර උනාම නැවතිමේ තිත තියනවාඅහ්..උබ කොහොමද බං හරියටම ලබන මාසේ නවත්තන්නේ නිකං ඉන්ටර්නෙට්,ටැලිෆෝන් කනෙක්ශන් එකක් වගේ..![]()

uba upan welaawa pm karapAPAN ,UPANDINEYI THANYI EKKAකෙල්ලගේ ගෙදර මේ දවස්වල ටිකක් ප්රෂ්න(ගෙදර ඉන්නවා පොඩි එකෙක් 5වසරේ එකාගේ schollership, නංගි කෙනෙක් ඉන්නවා AL) බන් එ ටික අගොස්තු වල හරියනවා එතකන් යුද්දේ වගේනේ එ ටික ඉවර උනාම නැවතිමේ තිත තියනවා
වෙන විසදුම් නැ බන් කිව්වාට තෙරුම් ගන්නෙත් නැ ඹව්වා ගැන කතා කරාම මම හිතන්නේ පටු විදියටලු ලොකේ නැති දෙවල් කියනවා ඹන දෙයක් කරගන්න කියලා මම අයින් වෙනවා![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1678234
http://www.elakiri.com/forum/showthread.php?t=1676710
http://www.elakiri.com/forum/showthread.php?t=1675806
http://www.elakiri.com/forum/showthread.php?t=1529397
THAWA WISTHRA NAKATH RALAGEN AHAPANN
KUJA DOSHE KAPENA KRAMA GODK THINAAWA
AWULA AHARIYATA THERUMGANINNN
,, ammapa ekige kallak dunna nam man BBQ karala anubawa karanne 
pm kala mcho ela thankshttp://www.elakiri.com/forum/showthread.php?t=1678234
http://www.elakiri.com/forum/showthread.php?t=1676710
http://www.elakiri.com/forum/showthread.php?t=1675806
http://www.elakiri.com/forum/showthread.php?t=1529397
THAWA WISTHRA NAKATH RALAGEN AHAPANN
KUJA DOSHE KAPENA KRAMA GODK THINAAWA
AWULA AHARIYATA THERUMGANINNN

mage kuja 7 sikuru ekka,,ane huke
mata thama mathakayi..balapu gani kiwwa kellage ammath laga iddi man bandama wena ganu passe yanwa kellata salakana ekak na kiyala,, ammapa ekige kallak dunna nam man BBQ karala anubawa karanne

මේ ලොකේ සංවර්ධිත රටවල් ඒ තත්වෙට පත් වුනේ කෙන්දරේ බලලා හොඳම නැකතින් ග්රහ පිහිටිමට අනුව වැඩ කරලද බන්?
අද ඒ රටවල මිනිස්සු දියුනු වෙලා ඉන්නෙ ග්රහ පිහිටිමට වැඩ කරලද බං?
මේ රට සුද්දා දාලා ගිය දවසේ ඉඳන් බං අපේ මිනිස්සු හොඳම නැකතට වැඩ අල්ලලා, සුපිරිම නැකතින් ග්රහ පිහිටිමට අනුවම තමා වැඩ කලේ...
උඹ්ට කියන්න මචන් මට හරි සතුටුයි.... අපි අද සිංගප්පුරුවට වඩා ජුන්ඩක් උඩින් ඉන්නෙ........
ලොකේ හොඳම නැකතින් තමා අපි ඒ විදිහට ආසියාවේ ආශ්චර්ය කරා ගියේ!
ඔක ඔලුවට වැටුනොත් ගොඩක් එවුන්ට වැටුනම තමා බං.
ආයේ ගොඩ එනවා බොරු!
කෙන්දර විශ්වාස කරලා ජිවිතය ඒ මත නොතියන්න හොඳම හෙතුව මම කියන්නද?
මම මේ කතාව මෙච්චර කාලෙකට කිවුවෙම නෑ සමහරුන්ට කරන අසාදරනයක් වශයෙන් සලකලා...
කෙන්දරේ ලියන්නෙ උපන් වෙලාවෙන්.
උඹ් කොහොමද හරියටම සහතික වෙන්නෙ උඹ උපන් වෙලාව 100% ක්ම නිවැරදියි කියලා?
විවිද හේතු නිසා වරදින්න ඕනෑ තරම් ඉඩ තියනවනෙ?
එතකොට කෙනෙක් කියයි, වැරදුනොත් ඒක අපිට අහුවෙනවා කියලා.
එක එකා එක එක කතා කියන මේ ලොකේ, උඹ කොහොමද ඔය මිනිහෙක්ව විශ්වාස කරන්නෙ?
උඹ්ට මිනිස්සු ගානේ ඇවිදලා වැඩිම ගානක් කියන එක කොරන්ඩ වෙයි!
එතකොට උඹ් කියයි "අහවලාගේ දෙවල් නං හරියටම කිවුවා මේ මනුස්සයා" කියලා..
ඉතින් ඒ අහවලාගෙ උපන් වෙලාව හරි ඇති. උඹේ වෙලාව හරියටම හරිද නැද්ද උඹ දන්නවද?
උඹ්ට හොඳයි කියලා හිතෙන දෙයක් කරපං බන්..
ඒක තිරනය කරන එක උඹ්ට බාරයි...
මම කිවුවෙ මට හිතුන දේ....![]()
![]()

කෙන්දර ඇත්ත බ0 හරියට බලන එකෙක් සෙට් උනොත් තමාහ් ඇත්ත දේ දැන ගන්නහ් පුලුවන් ... සාත්තරනම් තනිකර ගො0 පාර්ට් එකක්කේන්දරේ තියෙන ගොඩක් දේවල් ඇත්ත බං.. නැකැත් රාළට කියලා බලපං..
මටත් මහ කුජීත සීන් එකක් උනා මෑතකදි..
කේන්දර කේස් එකක් නම් නෙමෙයි.. සාස්තරයක් අහලා..
කෙල්ල ඒක විශ්වාස කරලා පිස්සුවක් කෙලියා..
කේන්දරය බලලා ශේප් කරගත්තා..

මේ ලොකේ සංවර්ධිත රටවල් ඒ තත්වෙට පත් වුනේ කෙන්දරේ බලලා හොඳම නැකතින් ග්රහ පිහිටිමට අනුව වැඩ කරලද බන්?
අද ඒ රටවල මිනිස්සු දියුනු වෙලා ඉන්නෙ ග්රහ පිහිටිමට වැඩ කරලද බං?
මේ රට සුද්දා දාලා ගිය දවසේ ඉඳන් බං අපේ මිනිස්සු හොඳම නැකතට වැඩ අල්ලලා, සුපිරිම නැකතින් ග්රහ පිහිටිමට අනුවම තමා වැඩ කලේ...
උඹ්ට කියන්න මචන් මට හරි සතුටුයි.... අපි අද සිංගප්පුරුවට වඩා ජුන්ඩක් උඩින් ඉන්නෙ........
ලොකේ හොඳම නැකතින් තමා අපි ඒ විදිහට ආසියාවේ ආශ්චර්ය කරා ගියේ!
ඔක ඔලුවට වැටුනොත් ගොඩක් එවුන්ට වැටුනම තමා බං.
ආයේ ගොඩ එනවා බොරු!
කෙන්දර විශ්වාස කරලා ජිවිතය ඒ මත නොතියන්න හොඳම හෙතුව මම කියන්නද?
මම මේ කතාව මෙච්චර කාලෙකට කිවුවෙම නෑ සමහරුන්ට කරන අසාදරනයක් වශයෙන් සලකලා...
කෙන්දරේ ලියන්නෙ උපන් වෙලාවෙන්.
උඹ් කොහොමද හරියටම සහතික වෙන්නෙ උඹ උපන් වෙලාව 100% ක්ම නිවැරදියි කියලා?
විවිද හේතු නිසා වරදින්න ඕනෑ තරම් ඉඩ තියනවනෙ?
එතකොට කෙනෙක් කියයි, වැරදුනොත් ඒක අපිට අහුවෙනවා කියලා.
එක එකා එක එක කතා කියන මේ ලොකේ, උඹ කොහොමද ඔය මිනිහෙක්ව විශ්වාස කරන්නෙ?
උඹ්ට මිනිස්සු ගානේ ඇවිදලා වැඩිම ගානක් කියන එක කොරන්ඩ වෙයි!
එතකොට උඹ් කියයි "අහවලාගේ දෙවල් නං හරියටම කිවුවා මේ මනුස්සයා" කියලා..
ඉතින් ඒ අහවලාගෙ උපන් වෙලාව හරි ඇති. උඹේ වෙලාව හරියටම හරිද නැද්ද උඹ දන්නවද?
උඹ්ට හොඳයි කියලා හිතෙන දෙයක් කරපං බන්..
ඒක තිරනය කරන එක උඹ්ට බාරයි...
මම කිවුවෙ මට හිතුන දේ....![]()
![]()
umbalage gedarata ara hodama udaharanayakata mahindawa pennapan..owa wala balapaam naththe naha ban mageth kella mawa daala yanwa kiyala kendare tiyanwa mata hodatama thraha yana kenek anna aa wage dewal palanaya karahan..ewai wenna oona..
I stopped affair due to kendara problem. Amma kamathi wunath eka eka katha kiyanawa. Hama weleema nogalapena eka kiyanawa. Oka ahan inna bari kamata affair eka nawaththuwa