කේන්දරේ අව්ලක් මචන්ලා :(

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අහ්..උබ කොහොමද බං හරියටම ලබන මාසේ නවත්තන්නේ නිකං ඉන්ටර්නෙට්,ටැලිෆෝන් කනෙක්ශන් එකක් වගේ..:baffled::baffled:
    කෙල්ලගේ ගෙදර මේ දවස්වල ටිකක් ප්‍රෂ්න(ගෙදර ඉන්නවා පොඩි එකෙක් 5වසරේ එක‍ාගේ schollership, නංගි කෙනෙක් ඉන්නවා AL) බන් එ ටික අගොස්තු වල හරියනවා එතකන් යුද්දේ වගේනේ එ ටික ඉවර උනාම නැවතිමේ තිත තියනවා
    වෙන විසදුම් නැ බන් කිව්වාට තෙරුම් ගන්නෙත් නැ ඹව්වා ගැන කතා කරාම මම හිතන්නේ පටු විදියටලු ලොකේ නැති දෙවල් කියනවා ඹන දෙයක් කරගන්න කියලා මම අයින් වෙනවා :dull::dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    uba upan welaawa pm karapAPAN ,UPANDINEYI THANYI EKKA
     
    • Like
    Reactions: ijay

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බලපන් නිකමට හිතල..ඕක මාර මිත්‍යාවක්.
    කේන්දර ප්‍රයෝගිකයිද? යාලු වෙන්නේ කෙනද්රේ බලල නෙමේ..යාලු උනාම බලන්නේ ඇයි?
    ඇයි කසාදෙට විතරක් කේන්දර? බැදලා දැන් හු&^&^න මොන කෙන්දරද?
    බැන්දට පස්සේ බලනවද? නැනේ බන්.ඕව අල්මාරි වල :lol::lol:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    mage kuja 7 sikuru ekka,,ane huke
    mata thama mathakayi..balapu gani kiwwa kellage ammath laga iddi man bandama wena ganu passe yanwa kellata salakana ekak na kiyala:dull:,, ammapa ekige kallak dunna nam man BBQ karala anubawa karanne :growl::growl:
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    pm kala mcho ela thanks ;)

    mage kuja 7 sikuru ekka,,ane huke
    mata thama mathakayi..balapu gani kiwwa kellage ammath laga iddi man bandama wena ganu passe yanwa kellata salakana ekak na kiyala:dull:,, ammapa ekige kallak dunna nam man BBQ karala anubawa karanne :growl::growl:
    :lol::lol::lol::sorry::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ලොකේ සංවර්ධිත රටවල් ඒ තත්වෙට පත් වුනේ කෙන්දරේ බලලා හොඳම නැකතින් ග්‍රහ පිහිටිමට අනුව වැඩ කරලද බන්?
    අද ඒ රටවල මිනිස්සු දියුනු වෙලා ඉන්නෙ ග්‍රහ පිහිටිමට වැඩ කරලද බං?

    මේ රට සුද්දා දාලා ගිය දවසේ ඉඳන් බං අපේ මිනිස්සු හොඳම නැකතට වැඩ අල්ලලා, සුපිරිම නැකතින් ග්‍රහ පිහිටිමට අනුවම තමා වැඩ කලේ...
    උඹ්ට කියන්න මචන් මට හරි සතුටුයි.... අපි අද සිංගප්පුරුවට වඩා ජුන්ඩක් උඩින් ඉන්නෙ........
    ලොකේ හොඳම නැකතින් තමා අපි ඒ විදිහට ආසියාවේ ආශ්චර්ය කරා ගියේ!

    ඔක ඔලුවට වැටුනොත් ගොඩක් එවුන්ට වැටුනම තමා බං.
    ආයේ ගොඩ එනවා බොරු!

    කෙන්දර විශ්වාස කරලා ජිවිතය ඒ මත නොතියන්න හොඳම හෙතුව මම කියන්නද?
    මම මේ කතාව මෙච්චර කාලෙකට කිවුවෙම නෑ සමහරුන්ට කරන අසාදරනයක් වශයෙන් සලකලා... :)

    කෙන්දරේ ලියන්නෙ උපන් වෙලාවෙන්.
    උඹ් කොහොමද හරියටම සහතික වෙන්නෙ උඹ උපන් වෙලාව 100% ක්ම නිවැරදියි කියලා?
    විවිද හේතු නිසා වරදින්න ඕනෑ තරම් ඉඩ තියනවනෙ?
    එතකොට කෙනෙක් කියයි, වැරදුනොත් ඒක අපිට අහුවෙනවා කියලා.
    එක එකා එක එක කතා කියන මේ ලොකේ, උඹ කොහොමද ඔය මිනිහෙක්ව විශ්වාස කරන්නෙ?
    උඹ්ට මිනිස්සු ගානේ ඇවිදලා වැඩිම ගානක් කියන එක කොරන්ඩ වෙයි!
    එතකොට උඹ් කියයි "අහවලාගේ දෙවල් නං හරියටම කිවුවා මේ මනුස්සයා" කියලා..
    ඉතින් ඒ අහවලාගෙ උපන් වෙලාව හරි ඇති. උඹේ වෙලාව හරියටම හරිද නැද්ද උඹ දන්නවද?

    උඹ්ට හොඳයි කියලා හිතෙන දෙයක් කරපං බන්..
    ඒක තිරනය කරන එක උඹ්ට බාරයි...
    මම කිවුවෙ මට හිතුන දේ.... :) :) :)

    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කේන්දරේ තියෙන ගොඩක් දේවල් ඇත්ත බං.. නැකැත් රාළට කියලා බලපං..
    :)

    මටත් මහ කුජීත සීන් එකක් උනා මෑතකදි..
    කේන්දර කේස් එකක් නම් නෙමෙයි.. සාස්තරයක් අහලා..
    කෙල්ල ඒක විශ්වාස කරලා පිස්සුවක් කෙලියා..
    කේන්දරය බලලා ශේප් කරගත්තා..
    :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කේන්දරේ තියෙන ගොඩක් දේවල් ඇත්ත බං.. නැකැත් රාළට කියලා බලපං..
    :)

    මටත් මහ කුජීත සීන් එකක් උනා මෑතකදි..
    කේන්දර කේස් එකක් නම් නෙමෙයි.. සාස්තරයක් අහලා..
    කෙල්ල ඒක විශ්වාස කරලා පිස්සුවක් කෙලියා..
    කේන්දරය බලලා ශේප් කරගත්තා..
    :lol:
    කෙන්දර ඇත්ත බ0 හරියට බලන එකෙක් සෙට් උනොත් තමාහ් ඇත්ත දේ දැන ගන්නහ් පුලුවන් ... සාත්තරනම් තනිකර ගො0 පාර්ට් එකක් :yes:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Just PM your and your gf's birth times and details machan.
    I don't think the so called kuja dosha is a big deal since it is not a part of the traditional astrology.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කිසිම කේන්දරයක් නොබලා විවාහ ජීවිතේ අවු 30-35ක් හොඳින් ගත කරන අය ඕනා තරම් ඉන්නවා මචන්. උඹට උඹේ ගෑණු ළමයා ගැන හොඳ අවබෝධයක් තියනවා නම් එයත් එක්ක මුළු ජීවිත කාලයක් ඉන්න පුළුවන් කියලා හිතෙනවා නම් අහක ඉන්න එවුන් ගේ කතා අහන්නේ මොකටද? දෙමව්පියන්ටත් ඕක තේරුම් කරලා දියන්.

    මේ ලොකේ සංවර්ධිත රටවල් ඒ තත්වෙට පත් වුනේ කෙන්දරේ බලලා හොඳම නැකතින් ග්‍රහ පිහිටිමට අනුව වැඩ කරලද බන්?
    අද ඒ රටවල මිනිස්සු දියුනු වෙලා ඉන්නෙ ග්‍රහ පිහිටිමට වැඩ කරලද බං?

    මේ රට සුද්දා දාලා ගිය දවසේ ඉඳන් බං අපේ මිනිස්සු හොඳම නැකතට වැඩ අල්ලලා, සුපිරිම නැකතින් ග්‍රහ පිහිටිමට අනුවම තමා වැඩ කලේ...
    උඹ්ට කියන්න මචන් මට හරි සතුටුයි.... අපි අද සිංගප්පුරුවට වඩා ජුන්ඩක් උඩින් ඉන්නෙ........
    ලොකේ හොඳම නැකතින් තමා අපි ඒ විදිහට ආසියාවේ ආශ්චර්ය කරා ගියේ!

    ඔක ඔලුවට වැටුනොත් ගොඩක් එවුන්ට වැටුනම තමා බං.
    ආයේ ගොඩ එනවා බොරු!

    කෙන්දර විශ්වාස කරලා ජිවිතය ඒ මත නොතියන්න හොඳම හෙතුව මම කියන්නද?
    මම මේ කතාව මෙච්චර කාලෙකට කිවුවෙම නෑ සමහරුන්ට කරන අසාදරනයක් වශයෙන් සලකලා... :)

    කෙන්දරේ ලියන්නෙ උපන් වෙලාවෙන්.
    උඹ් කොහොමද හරියටම සහතික වෙන්නෙ උඹ උපන් වෙලාව 100% ක්ම නිවැරදියි කියලා?
    විවිද හේතු නිසා වරදින්න ඕනෑ තරම් ඉඩ තියනවනෙ?
    එතකොට කෙනෙක් කියයි, වැරදුනොත් ඒක අපිට අහුවෙනවා කියලා.
    එක එකා එක එක කතා කියන මේ ලොකේ, උඹ කොහොමද ඔය මිනිහෙක්ව විශ්වාස කරන්නෙ?
    උඹ්ට මිනිස්සු ගානේ ඇවිදලා වැඩිම ගානක් කියන එක කොරන්ඩ වෙයි!
    එතකොට උඹ් කියයි "අහවලාගේ දෙවල් නං හරියටම කිවුවා මේ මනුස්සයා" කියලා..
    ඉතින් ඒ අහවලාගෙ උපන් වෙලාව හරි ඇති. උඹේ වෙලාව හරියටම හරිද නැද්ද උඹ දන්නවද?

    උඹ්ට හොඳයි කියලා හිතෙන දෙයක් කරපං බන්..
    ඒක තිරනය කරන එක උඹ්ට බාරයි...
    මම කිවුවෙ මට හිතුන දේ.... :) :) :)

    11.gif
    11.gif

    11.gif

    11.gif

    11.gif

    umbalage gedarata ara hodama udaharanayakata mahindawa pennapan..owa wala balapaam naththe naha ban mageth kella mawa daala yanwa kiyala kendare tiyanwa mata hodatama thraha yana kenek anna aa wage dewal palanaya karahan..ewai wenna oona..

    උඹ හරි මචන්. මාත් ඔහොම තමා. අපි බඳින්න කියලා ගෙවල් 2න් කේන්දර බලවන්න ගියා. මට ඉවසීම අඩුයි කියලා දැන් තියන සම්බන්ධය දිගටම තියෙන එකක් නැති වෙයි කියල කේන්දරේ බලපු කෙනෙක් කිවුවා. මට ඉක්මනට තරහ යනව හැබැයි විනාඩි ගාණෙන් ඒක නිවෙනවා. ඒ වෙද්දි වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. මම බඳින්න ඉන්න ගෑණු ළමයා දැන් මාත් එක්ක අවු4 ක් ඉදලා ඕක තේරුම් අරන් තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්න ගොඩක් දුර දිග යන්නේ නෑ. තව මට එක වැඩක් පටන්ගත්තොත් එක දිගට කරගෙන යන්න බෑ මඟක් ගියාම අතෑරලා දානවා ලු. ජොබ් එකක් කරද්දිත් එහෙම වෙයි ලු. ඒකත් ඇත්ත. මම දැන් කරන රස්සාව මාරු කරන්න හිතනවා. හැබැයි හොඳට අනාගතේ ගැන හිතල බලලා ඒක මම නොකර ඉන්නේ. කේන්දර වල තියන සමහර දේවල් ඇත්ත වෙන්න පුළුවන්. තමන්ගෙ මොළෙන් හිතලා ඒ ප්‍රශ්න මඟ ඇරගන්න පුළුවන්. එහෙම නැතුව ඕකටම වහල් වෙලා ඉන්න එක මෝඩකමක්.
     
    Last edited:

    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    මචං,

    උබගෙයි කෙල්ලගෙයි උපන් දින,උපන් වේලාවන්, උපන් ස්ථාන PM කරන්න. මම බලලා කියන්නම්.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හරි තැනකින් බලව ගනින් මන්

    නම් ඔය ගැන විශ්වාසයක් නෑ බන් කෙල්ලගේ ගෙදරින් තමා බැලුවොත් :no:

    ඒත් ගොඩක් යාලු වෙලා බඳින ඒවා හරි යනවා
    ප්‍රපෝසල් වල තමා ගොඩක්ම ඔය අවුල එන්නේ නම් :D
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    I stopped affair due to kendara problem. Amma kamathi wunath eka eka katha kiyanawa. Hama weleema nogalapena eka kiyanawa. Oka ahan inna bari kamata affair eka nawaththuwa