කේන්දරේ_නොවටිනා දුක

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    okkoma reddawal me ratata thamai.
    hariyata lankawe Dracula na wage scene owa.
    api monawa karath minissunge wishwasa wenas wenne na, kochara oppu karath wenas wenne na, eekane minissu eka eka aagam wala inne.eeka kawadawath wenas wenne na.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපරාදෙ බන් අන්තරායකාර ඔෟෂධ පාලක මන්ඩලේ ලක්ශ ගනන් වියදම් කර කර කුඩ්ඩො පුනුරුත්තාපනය කරන්ඩ යන්නෙ , උබ ගාවට එවුවනම් අඩු වියදමින් කරන්ඩ තිබ්බනෙ. :D:D

    එකනේ බන් උන් එන්නේ..:rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනේ බන් උන් එන්නේ..:rolleyes::rolleyes:
    කුඩු වලට මොහන ප්‍රතිකාර,:rolleyes::rolleyes::rolleyes:
    දොස්සතර කෙනෙක් ඉන්නව මනුස්සයගෙන් අහල බලන්ඩ ඔනෙ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කුඩු වලට මොහන ප්‍රතිකාර,:rolleyes::rolleyes::rolleyes:
    දොස්සතර කෙනෙක් ඉන්නව මනුස්සයගෙන් අහල බලන්ඩ ඔනෙ

    මෝහන ප්‍රතිකාර නෙමෙයි මෝහන චිකිත්සාව.. දොස්තරගෙන් අහන්න කලින් දොස්තරගෙන් අහපන් මෝහනය කියන්නේ මොකක්ද කියල..මෝහනය මොකක්ද කියල දන්නේ නැතුව ඔය වැඩේ පුලුවන්ද බැරිද කියල කියන්නේ කොහොමද?

    Hypnosis : "bypassing the critical factor and establishment of acceptable selective thinking"
    once the selective thinking is established, you have the change instantly.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    වටිනා ලිපියක් මචන්.නමුත් අපේ මිනිස්සුන්ගේ හිත් වල කාලයක් තිස්සේ මුල් බැසගෙන තියෙන බොරු මනස්ගාත අයින් කරන්න නම් ලේසි වෙන්නේ නැහැ.නිකම් කල්පනා කරපන් අපේ මිනිස්සු දේවල පස්සෙම කොච්චර යනවද කියලා.රටේ ඉන්න ලොකුම හොරු හොර වැඩ පටන් ගන්න කලින් යන්නේ කතරගම දේවාලෙට.ඕවගේ දෙය්යෙක් ඉන්නවනම් ඕකුන්ට දඬුවම් කරන්න ඕන නේද මුලින්ම.
    :yes::yes:
     
    Sep 27, 2014
    152
    33
    0
    අපරාදෙ බන් අන්තරායකාර ඔෟෂධ පාලක මන්ඩලේ ලක්ශ ගනන් වියදම් කර කර කුඩ්ඩො පුනුරුත්තාපනය කරන්ඩ යන්නෙ , උබ ගාවට එවුවනම් අඩු වියදමින් කරන්ඩ තිබ්බනෙ. :D:D

    ඒකනම් පට්ට කතාව
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ආපෝ කේන්දර බයියෝ ගැන නම් කතා කරන්න එපා බන්..

    මන් හරියටම කේන්දරේ 3න් තැනකින් බැලුව කෙල්ලගේ එකයි මගේ එකේ පොරොන්දම්.හෙනම අවුල් කිව්වා බදින්නම එපා කිව්වා.දැන් අපේ අම්මටත් හෙන අවුල් එහෙම කිව්වම, මම කේන්දරයක් හදන්නත් හැදුව ගැලපෙන විදියට ටිකක් වියදම් කරලා කෙල්ලගේ ගෙදරට දෙන්න.පස්සේ මම බැලුව මේ මොන හුයන්නක්ද කියල මම ඇත්ත එක දුන්න.කෙල්ලගේ ගෙදරින් ගිහින් බලපු තැන අතට ගත්ත ගමන් කියල හනේ හරි හොදයි.බන්දන්න මේ අවුරුද්ද අන්තිමට හොද නැකතක් බලලා දෙන්නද අහල. මට ඉතින් පුකෙන්ටුත් හිනා :P :P

    මම කේන්දර ප්‍රශ්නෙදි අසරණ වෙලා ඉන්නකොට මම මේකේ මෙම්බෙර් කෙනෙක්ගෙනුත් උදව්වක් ඉල්ලුව.හැබැයි ලැබුනේ නම් නැහැ.
    :no: :no:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    matath okama wela thiyenawa machan.. :yes:
    wenasakata thiyenne than thunen dekak hodai kiuwa anith eka epama kiuwa :lol:
    anith okkoma ube wagemai
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    කව්ද බන් මේ
    541100 කියන්නෙ අර මෝහන පිස්ස නේද :lol: .. අර ඉන්ජෙක්ෂන් කට්ටක් කකුලෙ ඇනගෙන, ඒක කලේ මෝහනය නිසා කියපු, යූ ටියුබ් වීඩීයෝ එකක් කරල එලකිරියෙ එවුන් මෝඩයො කරන්න හැදුව එකා නේද :lol: .. මූ ලිඳේ වැටුනෙ එළකිරි එකේ එවුන්ගෙන් මෝහනය කියල දෙන්නම් හැබැයි "නිකන් බෑ" කියල කිව්වට පස්සෙ :lol: ඊට පස්සෙ අපේ එවුන් මූව සමූහ දූෂණය කළා මතකයි :lol: ... මූ දන්න දෙයකුත් නෑ, කොහෙන් හරි උඩින්පල්ලෙන් අතගාල එනව මෙතන බිස්නස් කරන්න :lol::lol: එලකිරියෙ ඉන්නෙ ගොන්නු කියල හිතුවද දන්නෙ නෑ , ලැජ්ජ නැතුව තවත් රෙදි ඇඳන් එනවනෙ මුන් :lol: . අන්තිමට උගෙ ත්‍රෙඩ් එකේ ඌම ලිඳේ ... මේ වගේ හොරුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ... මෝහනය කියන්නෙ මිත්‍යාවක් නොවුනත්, මූ මෝහනය විෂය උඩින්පල්ලෙන් අතගාල බිස්නස් කරන්න හදන පල් හොරෙක් නිසාත් ජ්‍යෝතිෂය නමැති මිත්‍යාදෘෂ්ටියට හෝයියා කියන එක අහන්නත් දෙයක් ද .... දී කිරට බල්ලලුත් සාක්කි ... ලොල් ඕයි ... :lol: මේවා දැකල පශ්චාත් භාගයෙනුත් හිනා :lol:

    hmm uunm maru pora aa loweth na
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tika tika oya mithyawa dan samajen nati wenawa
    eet samahara un oka tawa tawat wadi karanna utsaha karanawa, eka tamai chater wade
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපෝ කේන්දර බයියෝ ගැන නම් කතා කරන්න එපා බන්..

    මන් හරියටම කේන්දරේ 3න් තැනකින් බැලුව කෙල්ලගේ එකයි මගේ එකේ පොරොන්දම්.හෙනම අවුල් කිව්වා බදින්නම එපා කිව්වා.දැන් අපේ අම්මටත් හෙන අවුල් එහෙම කිව්වම, මම කේන්දරයක් හදන්නත් හැදුව ගැලපෙන විදියට ටිකක් වියදම් කරලා කෙල්ලගේ ගෙදරට දෙන්න.පස්සේ මම බැලුව මේ මොන හුයන්නක්ද කියල මම ඇත්ත එක දුන්න.කෙල්ලගේ ගෙදරින් ගිහින් බලපු තැන අතට ගත්ත ගමන් කියල හනේ හරි හොදයි.බන්දන්න මේ අවුරුද්ද අන්තිමට හොද නැකතක් බලලා දෙන්නද අහල. මට ඉතින් පුකෙන්ටුත් හිනා :P :P

    මම කේන්දර ප්‍රශ්නෙදි අසරණ වෙලා ඉන්නකොට මම මේකේ මෙම්බෙර් කෙනෙක්ගෙනුත් උදව්වක් ඉල්ලුව.හැබැයි ලැබුනේ නම් නැහැ.
    :no: :no:
    :yes: kendara kaarayange boruva thiyenne ban
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    lol-guy21-600x450.jpg