අපෙ අම්මත් අපි පොඩි කාලෙ කේන්දර හදහන් බැලුවා
බෝදි පුජා කරනවා
වට්ටි අරන් යනවා
අරවා මෙව්වා එල්ලන්න කියනව්වා
ලෙඩ උනාමත් කිවෙ මොකක් හරි ඔකෙ අව්ල්ක් කියලා...
ගෙවල් වල අර මොනවද බලන්නෙ එවත් බැලුවා
ජනෙල් දොරවල් වෙනස් කරා
කිසි වෙනසක් නැ අපිට නම් සාමාන්‍ය ජිවිත
එ උනාට හදහන් කෙන්දර වල තියෙන එව්වා බලලා ඉස්සරහට වෙන දෙවල් කිව්වම අපෙ අම්මලාට පීඩනයක් ඒක..
දරුවන්ට ජලයෙන් අගුනයි
භූමි දෝශ
ඔය එක එක රෙද්දවල්
ඊට පස්සෙ
අපිටත් යමක් කමක් තෙරෙන කොට ඔවව්ට යන්න දුන්නෙ නැ
දැන් සැහෙන්න කාලෙක ඉදන් ඔව්වට යන්නෙ නැ
දැන් ඉතිං ඉස්සරහ වෙන දෙවල් දන්නෙ නැ
එන දෙකට එ වෙලෙ මූන දෙනවා
අම්මලාට අමතර පීඩනයකුත් නැ
සැහැල්ලු ජීවිත..
වයසට යන මිනිස්සුන්ට ආනාගතයක් ගැන අසුබ ආරංචි කිව්වම ඒක ලොකු පිඩනයක්
---------------------------------
අනෙ මංදා ඔව්වා පස්සෙ යන අපෙම නැයෝත් ඉන්නවා
කේන්දරෙ හොද නැ කියලා බැන්දෙ 40න්
(කේන්දරෙ කෝම වෙතත් ඉපදෙන ලමයිට නම් හොද නැ
ලමයිට යන්තම් 20ක් වෙන කොට දෙමාපියන්ට 60 පැනලා
)
---------------------------------
මම නම් පිලිගන්නෙ ඉතිං
ධර්මයෙ හැසිරෙන්න ධර්මය විසින් ඔබව ආරක්ශා කරාවි

)---------------------------------
මම නම් පිලිගන්නෙ ඉතිං
ධර්මයෙ හැසිරෙන්න ධර්මය විසින් ඔබව ආරක්ශා කරාවි