කේන්දරේ_නොවටිනා දුක

Max_r

Well-known member
  • May 10, 2007
    13,027
    1
    15,804
    113
    අපෙ අම්මත් අපි පොඩි කාලෙ කේන්දර හදහන් බැලුවා
    බෝදි පුජා කරනවා
    වට්ටි අරන් යනවා
    අරවා මෙව්වා එල්ලන්න කියනව්වා
    ලෙඩ උනාමත් කිවෙ මොකක් හරි ඔකෙ අව්ල්ක් කියලා...
    ගෙවල් වල අර මොනවද බලන්නෙ එවත් බැලුවා
    ජනෙල් දොරවල් වෙනස් කරා
    කිසි වෙනසක් නැ අපිට නම් සාමාන්‍ය ජිවිත
    එ උනාට හදහන් කෙන්දර වල තියෙන එව්වා බලලා ඉස්සරහට වෙන දෙවල් කිව්වම අපෙ අම්මලාට පීඩනයක් ඒක..
    දරුවන්ට ජලයෙන් අගුනයි
    භූමි දෝශ
    ඔය එක එක රෙද්දවල්

    ඊට පස්සෙ
    අපිටත් යමක් කමක් තෙරෙන කොට ඔවව්ට යන්න දුන්නෙ නැ
    දැන් සැහෙන්න කාලෙක ඉදන් ඔව්වට යන්නෙ නැ
    දැන් ඉතිං ඉස්සරහ වෙන දෙවල් දන්නෙ නැ
    එන දෙකට එ වෙලෙ මූන දෙනවා
    අම්මලාට අමතර පීඩනයකුත් නැ
    සැහැල්ලු ජීවිත..

    වයසට යන මිනිස්සුන්ට ආනාගතයක් ගැන අසුබ ආරංචි කිව්වම ඒක ලොකු පිඩනයක්

    ---------------------------------

    අනෙ මංදා ඔව්වා පස්සෙ යන අපෙම නැයෝත් ඉන්නවා

    කේන්දරෙ හොද නැ කියලා බැන්දෙ 40න්
    (කේන්දරෙ කෝම වෙතත් ඉපදෙන ලමයිට නම් හොද නැ
    ලමයිට යන්තම් 20ක් වෙන කොට දෙමාපියන්ට 60 පැනලා :( )

    ---------------------------------

    මම නම් පිලිගන්නෙ ඉතිං
    ධර්මයෙ හැසිරෙන්න ධර්මය විසින් ඔබව ආරක්ශා කරාවි
    :yes::yes:
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    udbwz8ncedwtdg4fg.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=17240708&postcount=1

    මාගේ සේවාදායකයා පවසන පරිදි අනුන්ගේ හදහන් නැකත් බලා අනුන්ගේ දියුනුවට , අපල උප්‍රද්ද්‍රව දුරු කරගැනිම සදහා උපදෙස් දෙන බොහො හොර කට්ටඩියන්ට තමන්ට කෙලවෙනකන් තුරු නොදනි. කිරියේම නැකත් බලන නැකත් රාලට තමන්ට උන හදිසි අනතුරු සහ වස්තු හානි සදහා හදහන බලා හො යන්තරයක් බෙල්ලෙ එල්ලාගෙන හො ගලක් මොන කොනෙන් වර්තනය කර ඇගිල්ලේ දමාගෙන හො දුරු කර ගැනීමට නොහැකි වුයේ නම්, 'නැකත් රාලලා' අනුන්ගේ අපල දුරු කරන්නේ කෙසේ දැයි සාධාරන ප්‍රස්නයක් පැන නගී. .:confused::confused::rofl:

    එවැනි ප්‍රස්න සදහා පිලිතුරු නොදන්නා අනුන්ගේ කේන්දරල බලා ජනයා මුලාකර එදා වේල උපයා ගන්නා මෙවැනි හොර කට්ටඩියන්ගේ නිරුවත හෙලිකිරීමට මාගේ සේවා දායකයා නිරතුරුව කැපවී සිටි.
    :yes::yes::yes:

    ane manda ban
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ගරු ස්වාමීනි, මොහු පවසන ආකාරයට නඩුවේ ප්‍රධාන විත්තිකරු වන නැකැත් රාළ විසින් දැනට දඬුවමකට යටත් වී සිටින එරෝසන් මහතාට විරුද්ධව උසාවිය නොමග යවා සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බැව් ජූරිය විසින් පිළිගන්නා ලදී.
    මා‍ගේ සේවාදායකයා වන එරෝසන් මහතා හට පුද්ගල අවමානයට ලක් කිරීම හේතුකොටගෙන ගරු අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් පනවා ඇත්තේ අසාධාරණ විලසින් බව කියා සිටීමට කැමතියි. මොහුගේ ක්‍රියා කළාපය මෙහි එතරම් පැසසුමකට ලක් නොවුනත් මාගේ අතිජාත සහ පජාත මිත්‍රයෙකු හා සැමගේ සිත් දිනාගත් පුද්ගලයෙකු බැව් මෙතුමාගේ මෙහි අතීත පැටිකිරිය පරීක්ෂාවට ලක් කිරීමෙන් හෙළිකර ගත හැක.
    විරුද්ධ පාර්ෂවය විසින් සපයා ඇති සාවද්‍ය සහ පරස්පර තොරතුරු විශ්ලේෂණය කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කරන්න යැයි මා ඉල්ලා සිටීමට කැමතියි. තවද යම් හෙයින් එම ඉදිරිපත් කර ඇති කරුණු අසත්‍යය යැයි ගරු අධිකරණය විසින් ඔප්පු කළහොත්, මාගේ සේවා දායකයා‍ෙගේ "කීර්ති නාමයට කැළල් කිරීම" යන කරුණ සලකා බලා රුපියල් දස ලක්ෂයක වන්දියක් ගෙවිය යුතු බවත් තරයේ සඳහන් කරමි.
    මාගේ සේවාදායකයාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට සතියක පමණ කාලයකින් ඊළඟ නඩු විභාගය ප්‍රමාධ කරන මෙන් ඉල්ලා සිටිමි. තවද මා විශේෂ දෙයක් සඳහන් කිරීමට කැමතියි. මෙම නඩු විභාගය සඳහා පිළිගත නොහැකි සැක සහිත තීන්දුවක් ලැබුණහොත් විශ්වාසභංග යෝජනාවක් ඉතා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ විශේෂ නඩුවක් ගොනු කිරීමට නොපැකිලෙන බැව් පවසා සිටිමි.
    පැමිණිලිකාර පර්ෂවයේ නීතීඥ මහතා මීළඟට උසාවිය අමතනු ඇත. අවසරයි ස්වාමීනී.

    * මෙය කාහටවත් අපහස කිරීමට හෝ කවුරුන් හෝ වැරදිකරු කිරීමට හෝ සැකසූවක් නොවේ. නැකැත් රාළ සහ එරෝසන් මෙහි කා‍ගේත් යහළුවන් ය. :yes:
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    මාගේ මතය . අනිවාර්යයෙන්ම හෙතුවාදියාව අන් බෑන් කළ යුතුය. මෙය තනිකරම පක්ශාග්‍රාහී තීන්දුවකි.

    අනෙක දත් කිබුලා කියන්නේ නැකත් රාල ගේ ගජ මිතුරෙකි.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ai Ban Ubala Mithyawan Passe Yanne?
    Mata Pena Widiyata Nam Mithyawata Kawda Wirudda Wenne A Aya Ikmanata Ban Wenawa.. Ekata Hethuwa Nam Man Danne Na....

    Mata Therena Deya Nam Jothisha Wishaye Yam Aththak Atha.. Namuth Lesiyen Salli Hoyanna Dagalana Un Nisa A Wishaya Winasa Wee Atha...

    Yantra Mantra Gurukam walatada oyadema siduwi atha..

    Maa pudgalika adunana jothishaya, yantra mantra gurukam, leda suwa kirim kisidu mudalak nogena karadena aya sitiy.

    Arawani horun nisa ewan minisuntada thamange karyan nisi akaarayata kirimata nohaki wee atha.

    EK thula onama ayekuge mathaya idiripath kirimata aithiya labadiya yuthuya.. Tharka kala yuthuya. Ema nidahasa maa ihalin agaya karami..

    Ban kara athi aya mage mithuran nowethi, pm ekak ho yawa natha. namuth ewani minisunda EK thula sitiya yuthuwe. Yam waradi mathayak owun daranne nam owunwa tharkaya magin ma waradda awaboda kalayuthuwe. Ese nokara ban kirima sidu nokala yuthu bawa maage pudgalika mathayayi