කේන්දර, ජෝතිෂ්‍ය කියන බොරුව

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    කේන්දර, ජෝතිෂ්‍ය කියන බොරුව

    එලකිරි එකෙත් ගොඩක් අය මම හිතන්නෙ කේන්දර, පලාඵල විස්වාස කරනවා
    ඒත් ගොඩක් අය නිකන් කට වචනෙට හරි, නැත්නම් අපේ කටින්ම එක එක දෙවල් ගන්න හොරුන්ට හරි අහුවෙනවා
    මේ කරුනු ටික තරහින් නෙමේ, පොඩ්ඩක් ඕපන් මයින්ඩ් එකකින් අහන්න
    මම කියන්නෙ නෑ මම 100% හරි කියලා, ඒ නිසා මගෙත් වැරදි පොයින්ට්ස් තියේ නම් කියන්න අපි සාකච්චා කරමු

    වීඩියෝ එක 144 එකෙන් බලුවොත් මෙගාබයිට් 8 යි යන්නෙ හොඳේ

    https://www.youtube.com/watch?v=KI1x2yVWUIk

    ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
    Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
    Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්
    වන්නි මෙහෙයුම 3 [සිංහල review]
    අපායෙන් ඇසුනු ශබ්ද | ඇත්තද බොරුද?

    මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
    සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
    අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

    මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

    මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
    මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

    එහෙනම්, ජය වෙවා

    :) :) :)
     
    • Like
    Reactions: awjas2621

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ ඉන්නේ උඹද? පට්ට වීඩියෝ එක. අන්තර් ගතයේ නම් සැහෙන අඩුපාඩු තියනවා. නමුත් වීඩියෝ එක හොඳයි. මචං ඔය වීඩියෝ එකේ සයිඩ් එකෙන් උඹ ඩිස්ක්රිප්ෂන් දාන්නේ කොහොමද?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    thanks

    නැකැත් රාල;20823854 said:

    අහ් ලොකු අය්යා
    ඔව් මන් ඉන්නෙ
    ඔව් අඩු පාඩු ඇති මට තේරෙන දේවල් ටික කිව්වෙ
    adobe premiere එකෙන් දැම්මෙ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැකැත් රාල;20823854 said:
    මේ ඉන්නේ උඹද? පට්ට වීඩියෝ එක. අන්තර් ගතයේ නම් සැහෙන අඩුපාඩු තියනවා. නමුත් වීඩියෝ එක හොඳයි. මචං ඔය වීඩියෝ එකේ සයිඩ් එකෙන් උඹ ඩිස්ක්රිප්ෂන් දාන්නේ කොහොමද?

    uba kohma hari owata awith yanwa neh shape eke
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    boru kiyanna ona ne

    hariyata karoth aththa

    ඕකත් කේන්දරකාරයොම හදාගත්ත බොරුවක්නේ බන්...

    හරියට කරන එවුන් හොයන්න උන්ලගට ගිහින්ම බලන්න එපැයි...

    ඉතින් ඔය කේන්දර පිස්සො ඔක්කොම එහෙම හොයන්න ගත්තම කොහොමත් බිස්නස් එක නැගලා යනවා....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thanks

    අහ් ලොකු අය්යා
    ඔව් මන් ඉන්නෙ
    ඔව් අඩු පාඩු ඇති මට තේරෙන දේවල් ටික කිව්වෙ
    adobe premiere එකෙන් දැම්මෙ

    අඩුපාඩ කියන්නේ බන් උඹ ඔය ජ්‍යෝතිෂ ගැන එක එකා කියන කතා එහෙන් මෙහෙන් අහලා ජ්‍යෝතිෂ කියන්නේ මොකක්ද කියලා තීරණය කරලා තියෙන්නේ. හොඳම දේ විෂය ටිකක් අධ්‍යයනය කරලා වීඩියෝ එකක් හදහන්. උඹ කියන සමහර ඒවා ජ්‍යෝතිෂයේ එහෙම ඒවා නැති සීන් තියනවා.
    ඒවා වැඩක් නෑ. ඕක දාන්නේ අර සබ් දාන සිස්ටම් එකටමද?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    boru kiyanna ona ne

    hariyata karoth aththa

    :P

    නැකැත් රාල;20823886 said:
    අඩුපාඩ කියන්නේ බන් උඹ ඔය ජ්‍යෝතිෂ ගැන එක එකා කියන කතා එහෙන් මෙහෙන් අහලා ජ්‍යෝතිෂ කියන්නේ මොකක්ද කියලා තීරණය කරලා තියෙන්නේ. හොඳම දේ විෂය ටිකක් අධ්‍යයනය කරලා වීඩියෝ එකක් හදහන්. උඹ කියන සමහර ඒවා ජ්‍යෝතිෂයේ එහෙම ඒවා නැති සීන් තියනවා.
    ඒවා වැඩක් නෑ. ඕක දාන්නේ අර සබ් දාන සිස්ටම් එකටමද?

    mm na
    https://www.youtube.com/watch?v=tozK5ev-9fE

    thanks
    :)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කෙන්දර,රාහු කාලය,නැකත්,සාස්තර,දේවාල,බොධිපුජා,ගුරැකමි... කරලද බලලද නිල් ආමිස්ට්‍රෝංග් හදට ගියේ.බල්ලට දාන්න ඔය කේන්දරය.500% ඇත්තක් නැහැ.ඔිවා අදහන්න පස්සෙන් යන්න එපා.100% ඇත්ත සැගවිලා තියෙන්නෙ තමන්ගෙ හිත මනස තුලයි.හිත තමා හැමදේටම මුල.තමන් හිතලා මොනවද කරන්නෙ එ අනුව තමා හොද නරක ප්‍රතිඵල,විපාක ලැබෙන්නෙ.හොදම කේන්දරය තමාමයි.බලනවනමි 50% බලලා .ඉතුරැටික තමාගෙ අතෙ.අනික නෙගටිවි හිතන්න නරකයි.හැමවෙලෙම පොසිටිවි හිතලා බලලා වැඩ කරන්න ඔිනෙ.කෙන්දර කියන්නෙ,නෙගටිවි දෙයක්.වැඩ කල් දාන මරැවෙක්.සමහර කෙන්දර කාරයෝ පටිට බොරැ කියලා,මින්ස්සුන්ගෙ හිත කඩනවා.හදලා බොරැ කියනවා.කරන වැඩෙි යහපත් නමි වෙලාව දවස මොක වුනත් කමක් නැහැ.සාර්ථක හෝ අසාර්ක වෙයි.එක තමන්ගෙ අතේ තමා.බුදහාමුදුරැවොත් ඔය කේන්දර අහක දාලා යසොදරාව බැන්දේ.අනුමත කලේම නැහැ.බුද්ධර්මයේ කොතනකවත් ජෝ‍යතිෂය ගැන සදහනක් නැහැ.විස්වාස කල යුතු එකම දේ බුද්ධර්මය විතරයි.ලැබෙන දේවල් ලැබෙනවා,නැතිවෙන දේවල් නැති වෙනවා.යතාරථයට මුහුන දිය යුතුයි.කේන්දර බැලිම එක වි්‍යාපාරයක් විතරයි.හනමිටිව,මිත්‍යාදුෂඨව හිතන පරන පරමිපරාවත් එක්කම කේන්දරය සාස්තර අරවා මෙිවා ඉස්සරහට මක බැවෙන්නම ඔිනාම දෙයක්.එතකොටයි රටට හොද පොසිටිවි හිතන දියුනු රටක් වෙන්නෙ.හරියට බුද්ධ ධර්මය තේරැමි නොගෛන මෝඩ වෙලා අන්ධ වෙලා නොපෙනෙන මැජික්, සැප පස්සෙ යන එක තමා ඔය කරන්නෙ.ඔිවා කරලා තමාට තමාව නිකං රවො ගැනිමක් ඔය කේන්දර අරවා මෙිවා.:rolleyes:
     
    Last edited:

    :yes::yes::yes:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ වෙන thread එකක කාලෙකට කලින් මම දාපු post එකක්...ඒක එහෙමම දාන්නම්

    අපිට ඕන දේ අපිට ලබාදෙනවා ...එක universal thoery එකක් ...උබේ ආසාව car එකක් ගන්න නම් එක මොන ක්‍රමයෙන් හරි ලැබෙනවා ...උබේ ආසාව පිටරට යන්න නම් ඒක සිද්ද වෙන තැනට කටයුතු යෙදෙනවා...උබේ ආසාව මිනි මරන්න නම් උබට මිනිහෙක් මරන්න අවස්ථාවකුත් ලැබෙනවා ....අපි දකින දේ අපි අහන දේ අපි දකින්න අහන්න කැමති දේ අකමැති දේ මත ඒ අවස්ථාවන් අනාගතයේ නිර්මාණය වීමට කරුණු කාරණා සැකසෙනවා අපි නොදැනුවත්වම ...දැන් බලපන් news , පෙන්නන්නේ මරණ ...හොදට බලපන් අද මරණයක් බැලුව උබට හෙටත් මරණයක් අහන්න ලැබෙනවා ...සේයා ගේ මරණය බලපන්....කී දෙනෙක් කම්පා උනාද ...කී දෙනෙක් කම්පා වීම තුල වියරු සතුටක් ලැබුවද....උඩු සිත කම්පා උනාට යටි සිතේ වියරු ආසාවක් තියනවා ...මිනිස්සු රහත් වෙලා නැනේ....එක නිසා තමයි අනේ අපොයි කියා කියා මිනිස්සු මැරෙන ඒවා බලන්න රෑ 8 වෙනකන් බලන් ඉන්නේ....තම්බි සත්තු, මිනිස්සු මරන්නෙත් ඔය වියරු අසව නිසාම තමයි ...ඉතින් මිනිස්සුන්ගේ අසව කැමැත්තට සිත ඉල්ලන දේ ලබා දුන්න...තව පොඩි උන් කීප දෙනෙක්ම තිරිසන් විදියට මැරුව ...එකයි මචන් බුදු පියාණන් දේශනා කලේ මයිත්‍රී භාවනාව වඩන්න කියල්ල .....මෙම විශ්වීය සහසම්බන්ද නියමාකාරයෙන් දන්නා නිසයි බුදුපියාණන් අපි හැමෝටම මයිත්‍රී භාවනාව වන්න කිව්වේ ...

    ජෝතිෂ්‍යය හා සම්බන්දවත් එය එසේමයි ...කේන්දරයක් බලල කියන අනාවැකියක් කෙනෙක්ගේ හිතට යනවා ...මොකෙක්ට හරි කිව්වොත් උබට අවුරුදු 25 දී රට හැර යන්න වෙන කියල. එක උගේ සිතේ වැඩ කරනවා...ඉතින් අවුරුදු 25 දී ඌට රට යන තැනට කටයුතු සිද්ද වෙනවා...අනිත් හැම දේටම ඕක තමා වෙන්නේ....මොකෙක්ට හරි කිව්වොත් උබ අවුරුදු 40 දී මැරෙනවා කියල ඒක වහ ටිකක් ගහල හරි මැරෙනවා....මොකද කෙදර බලල කියන දේවල් අපේ හිතට කාවදිනවා ...ඉතින් අපේ හිතට දැනුන දේ අපිට ලබා දෙනවා ...නොදැන කියපු අනාවැකිය හරි යනවා (100% ම වෙන්නේ නැ ....බොහෝ දුරට වෙනවා)...ජෝතිෂ්‍යය වේදීන් සමාජයේ වැජබෙනවා ..... ...සමාජ ක්‍රමේ හැදිලා තියෙන්නේ එහෙමයි ....ඉතින් මේ අනාවැකි කියන දේ හරිම භයානකයි ...වර්තමානයේ නම් ජෝතිෂ්‍යය ගැන අන්තිමයි....මතකනේ 2004 සුනාමිය එකෙක්ට වත් කියන්න බැරි උනානේ... 100% නිවැරදිව අනාවැකියක් කියන්න බැරි නිසා තමන්ගේ ජීවිතය ජෝතිෂ්‍යය හා සම්බන්ද කරගෙන නිකරුනේ නැති ප්‍රශ්න ඇති කරගන්න එපා බන්....යහපත් දේ සිතපන් යහපත් දේ කරපන් යහපත් දේ පතපන් යහපත් දේවල්ම ලැබෙයි ...ඒක තමයි තියරිය ..අනික 100 % ක්ම මම කියන දේ වෙන්නෙත් නැ .....හැබැයි බොහෝ දුරට ඒ දේ සිද්ධ වෙයි ...

    දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන.
    1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි.
    2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි.
    3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි.
    මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට...... තව කියන්න ඕනි නැනේ list එක ..කාටද පිස්සු ...අපිටද ජෝතිශ්‍ය වේදීන් ටද ...2004 සුනාමිය එකෙක්ට කියන්න බැරි උනා ...40000 මරුන ...අඩුම ගානේ 40000 න් එකෙක්ට කියපන්කො මුහුද ගොඩ ගලල තමයි තෝ වලකජ්ජ ගහන්නේ කියල .....
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    elas