කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    දන්නවද යාලුව මිත්යා දුශ්ටිය වපුරන්ඩ ලේසියයි, සත්යය සමාජ ගත කරන්ඩ අමාර්යි.

    ඒකද උඔ ලේසි වැඩේ කරන්නෙ මේ දවස් ටිකේ ??
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන.
    1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි.
    2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි.
    3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි.

    මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට...... තව කියන්න ඕනි නැනේ list එක ..කාටද පිස්සු ...අපිටද ජෝතිශ්‍ය වේදීන් ටද ...2004 සුනාමිය එකෙක්ට කියන්න බැරි උනා ...40000 මරුන ...අඩුම ගානේ 40000 න් එකෙක්ට කියපන්කො මුහුද ගොඩ ගලල තමයි තෝ වලකජ්ජ ගහන්නේ කියල ....
    .
     

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    පට්ට බොරුවක් බන් ඕක. ජෝතිශයට අහුවෙලා කාලකන්නි වෙන්ඩ එපා.
    බුදු දහම තරම් ඇත්තක් මේ ලෝකෙ නෑ.
    විශ්වාසයෙන් අදහන්න.
    බුදු සරණයි..!!
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මමත් කාලෙකට කලින් කේන්දරේ බැලුවා..
    නැකැත් හැදුවා..
    කේන්දරේ තියෙන දේවල් හරි යයි කියලා හිත හිත බලන් හිටියා..
    ඒ හැමදේම ඉටු උනේ කේන්දරේ හැටියට නෙමෙයි..
    මගේ උනන්දුවේ හැටියට..
    මම නම් දැන් පත්තරේක දැක්කට ලග්නෙවත් කියවන්නේ නැහැ..


    ;)