කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙන ප්‍රශ්නයක් තියනවා!

    කොහොමද බන් ඔය වෙලාවල් හරියටම හරි කියන්නේ? වරදින්න බැරිද?
    කවුද ඔය වෙලාව අරගන්නේ?
    ගන්න කෙනාට නියම වෙලාව එහාමෙහා වෙන්න බැරිද?
    ඔරලෝසුව වැරදි නං?
    ළමයා සම්පුර්ණයෙන්ම අතට ගන්න වෙලාවද ඔය? නැත්තන් ඔලුව එලියට එන වෙලාවද?

    දන්නේ නැති නිසා අහන්නේ! :no:

    මන් හිතන්නේ ළමයා මුලින්ම අශ්වශ ප්‍රශ්වාස කරන වෙලාව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    හාමුදුරුවෝ උඩ ලිපියේ තැන් කිහිපයකම "තිසරණය නැහැ" කියලා තියෙන්නේ ඔන්න ඕකට මිත්‍රයා. :) මේ වෙන කෙනෙකුට දාපු reply එකක්.. හොඳයි කියලා හිතෙන නිසා මෙතන දානවා.. :yes:

    { තිසරණයේ පිහිටනවා කියන්නේ, සරලවම ගත්තොත්, බුදු රජාණන් වහන්සේ බොරු නොකියන කෙනෙක් කියලා (අඩුම ගානේ හා අනිවාර්යෙන්ම) විශ්වාස කරනවා. ඒ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කල කරුණු (සෑම සුළු කරුණක්ම) සත්‍යක් කියලා විශ්වාස කරනවා. ඒ බුදු රජාණන් වහන්සේ ගේ ම පා සටහන් ඔස්සේ පිය නගන පින්වත් සංඝ රත්නය පිලිගන්නවා.

    දැන් ඔයා කල්පනා කරලා බලන්න බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්ම කරුණක් විශ්වාස කරන්නේ නැති, පිලි ගන්නේ නැති, සාක්ෂි සහිතව ඔප්පු වෙච්ච නැති හෝ දැන් කාලේ කෙනෙක් ඔප්පු කරලා පෙන්නපු නැති, ධර්ම කරුණක් බුද්ධ දේශනාවේ තියන නිසා පිළිගන්න බැරි කෙනෙකුට, බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියනවද? උන් වහන්සේව විශ්වාස කරනවද? නැහැ නේ! දැන් උන්වහන්සේ නැහැ.. දැන් තියෙන්නේ උන්වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ තමයි හැමදේම සඳහන් වෙන්නේ. එතකොට ඒ දර්මය විශ්වාස කරනවද? එත් නෑ නේ! එතකොට ඒ ධර්මය දේශනා කරන සංඝ රත්තනය විශ්වාස කරනවද? නැහැ නේ! එතකොට එහෙම ඉන්න පුද්ගලයාට තිසරණය තියනවද? නැහැ! එතකොට ඒ මිනිහා බෞද්ධයෙක් වෙනවද? කොහෙත්ම නැහැ!

    ඒ නිසා තිසරණයට පැමිණි කෙනා ප්‍රශ්න නොකර පිලි ගන්නවා බුද්ධ දේශනා සත්‍යක් කියලා. නමුත් ප්‍රශ්න කරලා කරුණු හදාරලයි සමහර කරුණු අවබෝධ කර ගන්නේ. සමහර කරුණු ගැන දැනුම වැඩි කර ගන්නේ.

    බුද්ධ දේශනාවක් තියනවා කාලාම සුත්‍රය කියලා. අන්න එකේ බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා "පොත් පත් වල සඳහන් වෙච්ච පලියට, බුදු රජාණන් වහන්සේ දේශනා කල පලියට... etc... පිලි ගන්න එපා. කරුණු විමසලා පිළිගන්න කියලා" කියලා. ඔය දේශනාව කලේ, ඒක ඒක ආගමික අය ඇවිල්ලා ඒක ඒක ධර්මයන් කියලා, කෝකද හරි කියලා හිතාගන්න බැරුව පැටලිලා හිටපු කාලාම කියලා ගමක(ගමේ නම කාලාම - මතක විදිහට) මිනිස්සුන්ට. ඒ මිනිස්සු තිසරණයට පැමිණි මිනිස්සු පිරිසක් නෙවේ. කෝකද හරි කියලා බුදු රජාණන් වහන්සේගෙන් විමසුවට පස්සේ තමා ඔය කාලාම සුත්‍රය දේශනා කරන්නේ. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ගැන පැහැදෙන පිරිස තිසරණයට පැමිණෙනවා........... නැතුව තිසරණයට පැමිණි මිනිස්සුන්ට නෙවේ කාලාම සුත්‍රය දේශනා කලේ. :D

    අපේ මිනිස්සු හිතන් ඉන්නේ එහෙම. ඇහුවම, බෞද්ධයෝ. තිසරණයට පැමිණිලා ලු ඉන්නේ. ඒ වුනාට බුද්ධ දේශනා වල කරුණු බුදු රජාණන් වහන්සේ දේශනා කල පලියට පිලි ගන්න බෑ ලු! ඇයි කියලා ඇහුවම කියන්නේ "කාලාම සුත්‍රයේ" තියෙන්නේ කවුරුත් කියපු පලියට කරුණු විමසලා බලන්නේ නැතුව පිළිගන්න එපා කියලලු! :lol: }

    මන් අහන්නම් සරල ප්‍රශ්නයක්. වැඩිය හිතන්න දෙයක් නෑ! :D

    බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්ම කරුණක් සත්‍ය යැයි කියලා පිලි ගන්න කලින් ඔයා ඔය කියන විදිහට ඒක ඇත්තද කියලා check කර ගන්නේ කොහොමද? බුද්ධ දේශනා වල සත්‍යතාවය පිළිගැනීමට පෙර පරික්ෂා කරන්නේ කොහොමද? මොකද්ද ඔයා එකට පාවිච්චි කරන සිද්දන්තය/ක්‍රමවේදය හෝ උපකරණය/මෘදු කාංගය :D ?

    උදාහරණයක් විදිහට, සුත්‍ර පිටකයේ දේවදුත සුත්‍රයේ සඳහන් වෙනවා "නිරයේ ස්වභාවය" ගැන. තව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, කල්ප විනාශ වගේ කරුණු. දැන් කොහොමද ඔයා ඒවා පිලි ගන්න කලින් ඇත්තද කියලා check කරගන්නේ? මොකද්ද ඔයා එකට දාන තර්කය? :D

    ඇත්තටම ඔයාගේ පිළිතුර මන් බලාපොරොත්තු වෙනවා. මොකද අද ලංකාවේ ඉන්න 90% ක් විතර තිසරණය නැති මිනිස්සුන්ට, තිසරණයේ පිහිටන්න ඒක උපකාර වේවි! මොකද බුද්ධ දේශනාව ගත්තා check කරලා බැලුවා! ආ හරි පිලි ගත්තා! නියමයි නේ! අපිට පුළුවන් මුළු ලෝකෙම බුදුදහම ප්‍රචලිත කරලා නෑසියන බුද්ධ සාසනය නැවත නගාසිටුවන්න! :yes: :cool:
    10++ Bump :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආ.. එහෙමද? :oo:
    සමහර විට උඹ කියන විදිහ වෙන්නැති! :yes:

    මම මගේ යාලුවෙගෙන් ඇහුවා බං. ඌ කිව්ව හැටියට නම් බබාව එලියට සම්පූර්ණයෙන්ම ඇදලා ගන්න වෙලාවලු ගන්නේ. වෙලාවල් බලන්නේ එතන ඉන්න මිඩ්වයිෆ්ලා සහ නර්ස්ල ලු.
     
    sanketh88

    Member
    Jul 20, 2014
    39
    3
    0
    තොත්ත බබා;17188731 said:
    Keendare kiyanne Sinhala Sanskruthiye kotasak

    eeka nathi banga karanna munwahanse kumanthraneekata hawul wela

    ubata kiyala vedak na uba ithin thoththa babyne
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම මගේ යාලුවෙගෙන් ඇහුවා බං. ඌ කිව්ව හැටියට නම් බබාව එලියට සම්පූර්ණයෙන්ම ඇදලා ගන්න වෙලාවලු ගන්නේ. වෙලාවල් බලන්නේ එතන ඉන්න මිඩ්වයිෆ්ලා සහ නර්ස්ල ලු.

    එල එල...
    11.gif
    11.gif
    11.gif
    :) :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    "{ තිසරණයේ පිහිටනවා කියන්නේ, සරලවම ගත්තොත්, බුදු රජාණන් වහන්සේ බොරු නොකියන කෙනෙක් කියලා (අඩුම ගානේ හා අනිවාර්යෙන්ම) විශ්වාස කරනවා."
    මම කිව්වේ නෑ බුදු හාමුදුරුවෝ බොරු කියනවා කියලා ? මම කිව්වේ මොකක් වත් අවබෝධ කරගන්නේ නැතුව, විමසන්නේ නැතුව විශ්වාස කරන්න එපා කියලයි, ඒකෙන් අදහස් වෙන්නේ නෑ බොරු කියලා විශ්වාස කරන්න එපා කියලා, මම අදහස් කරේ තමන් ඒක විමසන කම් ,මධ්‍යස්ථව ඉන්න ඕනේ කියලයි. ඕනෙම දෙයක් බොරුයි කියලා පිළිගන්න ඕනෙත් ඒ දේ විමසලා ඉවර වුනාට පස්සෙයි ,එතකම් ඒක බොරුයි කියල කියන්නත් බෑ, ඇත්ත කියලා කියන්නත් බෑ. මෙතන ඉන්න එවුන් හිතන්නේ උන් ජෝතිෂ්‍යය ගැන පරතෙරටම ගිහින් දැනුමක් තියෙනවා කියලා, එහෙම නැතුව යමක් බොරුයි කියල,කියන්න බෑ. :D උබ ජෝතිෂ්‍යය ගැන කොච්චර දන්නවද? උබ අඩුම ගානේ රතු විතාන වගේ වත් දන්නවද ? එහෙම දන්නේ නැතුව උබ කොහොමද කියන්නේ ජෝතිෂ්‍යයේ තියෙන දේවල් බොරුයි කියලා? :P:rofl: ඇත්තම කිව්වොත් මම ජෝතිෂ්‍යය ගැන දන්නේ නෑ, ඉතින් මම කියන්න යන්නේ නෑ ජෝතිෂ්‍යය කියන්නේ බොරුයි කියලා, මම කරන්නේ මධ්‍යස්ථව ඉදගෙන ඉන්න එකයි. ඒ වගේම ජෝතිෂ්‍යය කියන දේ ,ජෝතිෂ්‍යයෙකුගෙන් මැනීම ගැලපෙන්නේ නෑ, ඒක හරියට හොර චීවරධාරියෙකුගෙන් බෞද්ධ ශාසනය ගැන අදහසක් ගන්නවා වගේ. ජෝතිෂ්‍යයකාරයෝ එක එක ඒවා කියන්න පුලුවන් , දොස්තරලා වුනත් එහෙමනේ ,එක එක ලෙඩ කියනවා, සමහර දොස්තරලා MBBS තියාගෙනත් හරියට බෙහෙත් කරන්න දන්නේ නෑ, ඒකෙන් අපිට කියන්න බෑ වෛද්‍යය විදයාවේ බොරුයි කියලා, කිසිම වෙලාවක පුද්ගලයෙකුගෙන් ඒ පුද්ගලයා නි‍යෝජනය කරන දේ මනින්න බෑ, එතකොට උබ මනින්නේ පුද්ගලයා මිසක් ඒ නියෝජනය කරන දේ නෙවෙයි.

    ඒ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කල කරුණු (සෑම සුළු කරුණක්ම) සත්‍යක් කියලා විශ්වාස කරනවා.

    වැරදියි, බුදු හාමුදුරුවෝ කියපු සෑම දෙයක්ම සත්‍යයයි කියලා පිළිගත්තොත් එතන තියෙන්නේ අමුලිකා ශ්‍රද්ධාවක් මිසක්, අකාරවති ශ්‍රද්ධාවක්වත් ,ප්‍රඥ්ඥාවක්වත් නෙවෙයි, එතකොට කෙනෙක්ට නිවන් දකින්න බෑ මොකද පුද්ගලයා බුදුන් කියන දේ පිළිගන්නේ බුදුන්ට තියෙන ගෞරවයට මිසක්, ධර්මය අවබොධ කරගෙන ඒ දේ විමසලා නොවන නිසා. බුදු හාමුදුරු කියන දේ ගැන මධ්‍යස්ථයව අහගෙන ඉන්න එකයි නියම බෞද්ධයෙකුගේ ලක්ෂණය, එහෙම අහලා, ධර්මය විමසලා, ධර්මය අවබෝධ කරගෙන පිළිගන්න එකයි කරන්න ඕනේ. උබ ආගමේ තියෙන දේ ඒ විදියටම පිළිගන්නවා නම් උබ මුස්ලිම් වගේ එකෙක් ,බෞද්ධයෙක් වෙන්න බෑ. :rolleyes: බෞද්ධයෙකුගේ ලක්ෂණය බුද්ධියට තැන දීමයි. තේරුම් ගනින් මම කියන දේ. කොහොමත් මම ආයි තේරුම් කරන්නේ නෑ.

    හාමුදුරුවෝ උඩ ලිපියේ තැන් කිහිපයකම "තිසරණය නැහැ" කියලා තියෙන්නේ ඔන්න ඕකට මිත්‍රයා. :) මේ වෙන කෙනෙකුට දාපු reply එකක්.. හොඳයි කියලා හිතෙන නිසා මෙතන දානවා.. :yes:

    { තිසරණයේ පිහිටනවා කියන්නේ, සරලවම ගත්තොත්, බුදු රජාණන් වහන්සේ බොරු නොකියන කෙනෙක් කියලා (අඩුම ගානේ හා අනිවාර්යෙන්ම) විශ්වාස කරනවා. ඒ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කල කරුණු (සෑම සුළු කරුණක්ම) සත්‍යක් කියලා විශ්වාස කරනවා. ඒ බුදු රජාණන් වහන්සේ ගේ ම පා සටහන් ඔස්සේ පිය නගන පින්වත් සංඝ රත්නය පිලිගන්නවා.

    දැන් ඔයා කල්පනා කරලා බලන්න බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්ම කරුණක් විශ්වාස කරන්නේ නැති, පිලි ගන්නේ නැති, සාක්ෂි සහිතව ඔප්පු වෙච්ච නැති හෝ දැන් කාලේ කෙනෙක් ඔප්පු කරලා පෙන්නපු නැති, ධර්ම කරුණක් බුද්ධ දේශනාවේ තියන නිසා පිළිගන්න බැරි කෙනෙකුට, බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියනවද? උන් වහන්සේව විශ්වාස කරනවද? නැහැ නේ! දැන් උන්වහන්සේ නැහැ.. දැන් තියෙන්නේ උන්වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ තමයි හැමදේම සඳහන් වෙන්නේ. එතකොට ඒ දර්මය විශ්වාස කරනවද? එත් නෑ නේ! එතකොට ඒ ධර්මය දේශනා කරන සංඝ රත්තනය විශ්වාස කරනවද? නැහැ නේ! එතකොට එහෙම ඉන්න පුද්ගලයාට තිසරණය තියනවද? නැහැ! එතකොට ඒ මිනිහා බෞද්ධයෙක් වෙනවද? කොහෙත්ම නැහැ!

    ඒ නිසා තිසරණයට පැමිණි කෙනා ප්‍රශ්න නොකර පිලි ගන්නවා බුද්ධ දේශනා සත්‍යක් කියලා. නමුත් ප්‍රශ්න කරලා කරුණු හදාරලයි සමහර කරුණු අවබෝධ කර ගන්නේ. සමහර කරුණු ගැන දැනුම වැඩි කර ගන්නේ.

    බුද්ධ දේශනාවක් තියනවා කාලාම සුත්‍රය කියලා. අන්න එකේ බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා "පොත් පත් වල සඳහන් වෙච්ච පලියට, බුදු රජාණන් වහන්සේ දේශනා කල පලියට... etc... පිලි ගන්න එපා. කරුණු විමසලා පිළිගන්න කියලා" කියලා. ඔය දේශනාව කලේ, ඒක ඒක ආගමික අය ඇවිල්ලා ඒක ඒක ධර්මයන් කියලා, කෝකද හරි කියලා හිතාගන්න බැරුව පැටලිලා හිටපු කාලාම කියලා ගමක(ගමේ නම කාලාම - මතක විදිහට) මිනිස්සුන්ට. ඒ මිනිස්සු තිසරණයට පැමිණි මිනිස්සු පිරිසක් නෙවේ. කෝකද හරි කියලා බුදු රජාණන් වහන්සේගෙන් විමසුවට පස්සේ තමා ඔය කාලාම සුත්‍රය දේශනා කරන්නේ. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ගැන පැහැදෙන පිරිස තිසරණයට පැමිණෙනවා........... නැතුව තිසරණයට පැමිණි මිනිස්සුන්ට නෙවේ කාලාම සුත්‍රය දේශනා කලේ. :D

    අපේ මිනිස්සු හිතන් ඉන්නේ එහෙම. ඇහුවම, බෞද්ධයෝ. තිසරණයට පැමිණිලා ලු ඉන්නේ. ඒ වුනාට බුද්ධ දේශනා වල කරුණු බුදු රජාණන් වහන්සේ දේශනා කල පලියට පිලි ගන්න බෑ ලු! ඇයි කියලා ඇහුවම කියන්නේ "කාලාම සුත්‍රයේ" තියෙන්නේ කවුරුත් කියපු පලියට කරුණු විමසලා බලන්නේ නැතුව පිළිගන්න එපා කියලලු! :lol: }

    මන් අහන්නම් සරල ප්‍රශ්නයක්. වැඩිය හිතන්න දෙයක් නෑ! :D

    බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්ම කරුණක් සත්‍ය යැයි කියලා පිලි ගන්න කලින් ඔයා ඔය කියන විදිහට ඒක ඇත්තද කියලා check කර ගන්නේ කොහොමද? බුද්ධ දේශනා වල සත්‍යතාවය පිළිගැනීමට පෙර පරික්ෂා කරන්නේ කොහොමද? මොකද්ද ඔයා එකට පාවිච්චි කරන සිද්දන්තය/ක්‍රමවේදය හෝ උපකරණය/මෘදු කාංගය :D ?

    උදාහරණයක් විදිහට, සුත්‍ර පිටකයේ දේවදුත සුත්‍රයේ සඳහන් වෙනවා "නිරයේ ස්වභාවය" ගැන. තව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, කල්ප විනාශ වගේ කරුණු. දැන් කොහොමද ඔයා ඒවා පිලි ගන්න කලින් ඇත්තද කියලා check කරගන්නේ? මොකද්ද ඔයා එකට දාන තර්කය? :D

    ඇත්තටම ඔයාගේ පිළිතුර මන් බලාපොරොත්තු වෙනවා. මොකද අද ලංකාවේ ඉන්න 90% ක් විතර තිසරණය නැති මිනිස්සුන්ට, තිසරණයේ පිහිටන්න ඒක උපකාර වේවි! මොකද බුද්ධ දේශනාව ගත්තා check කරලා බැලුවා! ආ හරි පිලි ගත්තා! නියමයි නේ! අපිට පුළුවන් මුළු ලෝකෙම බුදුදහම ප්‍රචලිත කරලා නෑසියන බුද්ධ සාසනය නැවත නගාසිටුවන්න! :yes: :cool:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :dull: මට මේක පැහැදිලි කරන්න ගොඩක් වෙලාව යනවා නමුත් සරලව කියන්නම් සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්මයි. එතකොට නිවැරදි දැක්ම කියන්නේ මිත්‍යා දෘශ්ඨ්යෙන් ඈත්වීමටයි. බුදු දහම හැර වෙනත් දර්ශණයක්, විද්‍යාවක්, ජෝතිෂ්‍යය වගේ දෙයක සත්‍යය තියෙනවා ඒක පිළිපදිනව නම් ඒකත් සම්මා දිට්ඨියක් තමයි. උදාහරණයකට කිව්වොත් ගුරුත්වාකර්ෂණය ගැන බුදු දහමේ නෑ, ගණිතය ගැන බුදු දහමේ නෑ (මම දන්න තරමින් නෑ, තියෙනවා නම් කියන්න, එතකොට මමත් දෙයක් ඉගෙන ගනියි) එතකොට ඒවා පිළිගත්තා කියලා තමන් මිත්‍යා දෘශ්ථිකයෙක් වෙන්නේ නෑ. මේ ලෝකේ සත්‍යය කිව්වම ඒක නියතයක්, ඒක ගැන තමයි විද්‍යාවෙන්, බුදු දහමෙන් , ජෝතීෂ්‍යයෙන් කියන්නේ, යම් යම් මට්ටම් වලින්. බුදු දහම අනෙක් ඒවාට මම සමාන කරන්නේ නෑ ,මොකද ඒකෙන් කියන්නේ මේ පද්ධතියෙන් මිදෙන ක්‍රමය ගැනයි (සංසාරය), එහෙම මිදෙන්න ජීවිතය හැඩගස්සවන විදියයි (මංගල සුත්‍රය වගේ), හොද තලයකට යන විදිය ගැනයි (දේව, ඇසුර, අපාය වගේ තල), එතකොට බුදු දහම අනෙක් ඒවාට සාපේක්ෂ ලෙස ගොඩක් වටිනවා නමුත් නමුත් එහෙම කියලා අනෙක් දේවල් බොරු වෙන්නේ නෑ. ඔහොම ආගම විතරක් ජීවිතය කරගත්ත මිනිස්සු කොටසක් තමයි මුස්ලිම් එවුන් කියන්නේ (හැමෝම නෙවෙය්) දැක්කනේ උන් ඉන්න හැටි විතරයි, බුදු දහම හොද නිසා හොදයි නැත්නම් ලංකාවේ මිනිස්සු ඉන්නෙත් ඔය වගේම තමයි.

    සම්ම සතිය ආදී වෙන ආර්ය අශ්ටාන්ගික මාර්ගය දේශනා කරන්නේ බුදු කෙනෙක් විතරයි.නිර්වානයට යන මාරගය මේ ආර්ය අශ්ටාන්ගික මාර්ගයයි. අපි ගමුකො ඔයා කිව්ව සම්මා දිට්ඨිය. හරි දේ හරි විදිහට දකින එකට නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ නිර්වානය අරබයා උතුම් දැක්මෙන් යුක්ත වීමයි සම්මා දිට්ඨිය කියන්නේ, නැතුව හරි ගානක් හරි කියන්නත් වැරදියට හදපු ගානක වැරදි කියන එක නෙමෙයි.එහෙනම් ඇල්බට් අයින්ස්ටයින්ට සම්මා දිට්ඨිය තියෙන්නේ ඇති අර ගාතාවක් වත් කට පාඩම් කරන්න බැරුව රෙදි කෑල්ලක් දිහා බලාගෙන රහත් වෙච්චි චුල්ල පන්තක හාමුදුරුවන්ට වඩා..ගනිතය හා වෙනත් ලාමක විද්යාවන්ගේ හරි වැරදි බව ආර්ය අශ්ටාගික මාර්ගෙයන් කොහොමද ඔයා තහවුරු කරන්න හදන්නේ..මේක තනිකර වැරදි තර්කයක්.
    නමුත ගනිතය ,නීති වගේ නෙමේ ජොතිශය හරහා මිනිස්සු මිත්යාදෘස්ටියට පොලබවනවා තිසරනයෙන් ඈත් කරල එක එක දෙවි වරු සරන යන්න මිනිස්සු පෙලඹෙනවා.

    මෙතනයි ඔයා ඔය කිව්ව ගනිතය වගේ වෙනත් විද්යාවන්ගෙන් ජොතිශය වෙනස් වෙන්නේ.මිනිස්සු තිසරනයෙන් ඈත් වෙලා අයින්ස්ටයින්,නිවටන්ලා සරන යන්නේ නෑනේ ගනිතය ඉගෙන ගන්නව කියල. නමුත් ජොතිශය කියන ලාමක විද්යාව තනිකර මිනිස්සු නොමග යවල වෙනත් වෙනත් සරන හොයන්න උගන්වන එකක්.
     
    Last edited:
    Sep 27, 2014
    152
    33
    0
    මන් දැක්ක නැකත් රාල නුලක් ඇරලා තියනවා ඌව කවුද එක්ස්පොස් අරන්න යනවලු. මන් හිතන්නේ දැන් ඌ පිස්සුවෙන් වගේ නුල් අරිනවා පොරම ID එකක් හදාගෙන. මන් හිතන්නේ එළකිරියේ අදායම් මාර්ගය උට අහිරෙනකොට ඌ පිස්සු නටනවා.

    ඔය නැකත්රාළ තනිකරම උගේ වාසි තකා තමයි එළකිරියේ ඉන්නේ. නැතිනම් ඌ ජෝතිශ්යට හැරෙන්න වෙන වැදගත් දෙයක් දාල තියනවද. පොරගේ පස්සේ එළකිරි එකේ ගොඩක් උන් කේන්දර අරන් යනවා. ගිහින් දාහක් දෙදාහක් පුජ කරලා එනවා. අඩු ගානේ මේකේ ඉන්න එකෙක් ට උදවුවක් හරි දීල තියනවද.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සම්ම සතිය ආදී වෙන ආර්ය අශ්ටාන්ගික මාර්ගය දේශනා කරන්නේ බුදු කෙනෙක් විතරයි.නිර්වානයට යන මාරගය මේ ආර්ය අශ්ටාන්ගික මාර්ගයයි. අපි ගමුකො ඔයා කිව්ව සම්මා දිට්ඨිය. හරි දේ හරි විදිහට දකින එකට නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ නිර්වානය අරබයා උතුම් දැක්මෙන් යුක්ත වීමයි සම්මා දිට්ඨිය කියන්නේ, නැතුව හරි ගානක් හරි කියන්නත් වැරදියට හදපු ගානක වැරදි කියන එක නෙමෙයි.එහෙනම් ඇල්බට් අයින්ස්ටයින්ට සම්මා දිට්ඨිය තියෙන්නේ ඇති අර ගාතාවක් වත් කට පාඩම් කරන්න බැරුව රෙදි කෑල්ලක් දිහා බලාගෙන රහත් වෙච්චි චුල්ල පන්තක හාමුදුරුවන්ට වඩා..ගනිතය හා වෙනත් ලාමක විද්යාවන්ගේ හරි වැරදි බව ආර්ය අශ්ටාගික මාර්ගෙයන් කොහොමද ඔයා තහවුරු කරන්න හදන්නේ..මේක තනිකර වැරදි තර්කයක්.
    නමුත ගනිතය ,නීති වගේ නෙමේ ජොතිශය හරහා මිනිස්සු මිත්යාදෘස්ටියට පොලබවනවා තිසරනයෙන් ඈත් කරල එක එක දෙවි වරු සරන යන්න මිනිස්සු පෙලඹෙනවා.

    මෙතනයි ඔයා ඔය කිව්ව ගනිතය වගේ වෙනත් විද්යාවන්ගෙන් ජොතිශය වෙනස් වෙන්නේ.මිනිස්සු තිසරනයෙන් ඈත් වෙලා අයින්ස්ටයින්,නිවටන්ලා සරන යන්නේ නෑනේ ගනිතය ඉගෙන ගන්නව කියල. නමුත් ජොතිශය කියන ලාමක විද්යාව තනිකර මිනිස්සු නොමග යවල වෙනත් වෙනත් සරන හොයන්න උගන්වන එකක්.

    බුද්ධ ධර්මයයි, ජොතිශයයි උබ පටවල ගෙන ඉන්නේ, හැම එකක්කම යොදාගන්න අවස්ථාවක් තියෙනවා. මම විද්‍යාව ගැන කිව්වේත් ඒකයි. බුද්ධ ධර්මය හැම එකටම යොදන්න ගියොත් එහෙනම් බදින්න වෙන්නේ නෑ මොකද ඒක රාගය වැඩිකරගැනීමක් කියලා නිකම් ඉන්න වෙන්නේ, රස්සාවක් කරන්න වෙන්නේ නෑ මොකද මැරුණම් පස්සේ ඒකෙන් වැඩක් නැති නිසා. නමුත් නිවන් දකින කෙනෙක්ට මේවා වැදගත් වෙන්න පුලුවන් නමුත් හැමෝටම නිවන් දකින්න ඕනේ නෑ.
    උබටත් නිවන් දකින්න දැන්ම ඕන නැති නිසානේ ගිහිගෙහි ඉන්නේ? ඒවගේම තමයි ගොඩක් මිනිස්සුන්ට නිවන් දකින්න දැන්ම ඕන නෑ. නමුත් පස්සේ සුදුසු අවස්ථාව ආවම ඒක කරගන්න බලන්නේ.

    සාමාන්‍යය ජීවිතයක් ගත කරන කෙනෙක්ට බුද්ධාගමම මදි, ඒකට විද්‍යාව ඕනේ තාක්ෂණීක දැනුම වැඩි කරගෙන ජිවත් වෙන්න ලේසි කරගන්න, ජොතිශයය ඕනේ තමන්ට අනාගතයේදි වෙන්න යන කරදර වලින් වැලකිලා හොද ජීවිතයක් ගෙනියන්න පාර හදාගන්න, විවිධ පුද්ගලයන්ගේ දර්ශණ ඕන වෙනවා තමන්ගේ පරිකල්පන හැකියාව වැඩි කරගන්න, රාගයත් ඕන වෙනවා , රාගය නිසා දුක් වෙනවා වගේම මිනිස්සු සතුටුත් වෙනවා උදාහරණයකට කිව්වොත් Sex කිරිම, විවිධ විනෝදාංශ වලට ඇලිලා ඉන්ද්‍රීය පිනවීම වගේ දේවල්, මෝහයනුත් මිනිස්සු සතුටු වෙනවා උදාහරණයකට video game play කිරිම. video game කියන්නේ පවතින දෙයක් නෙවෙයි ඇත්ත ලෝකයේ ඒක pixels ගොඩක් විතරයි නමුත් අපි ඒකට රැවටිලා ඒක වෙනමම ලෝකයක්, මින්ස්සු කියලා හදුනාගන්නවා, එතකොට ද්වේශයෙනුත් මිනිස්සු සතුටු වෙනවා උදාහරණයකට wrestling match වලට play කරන මිනිස්සු ඒවා කරන්නේ සතුටු වෙන්න වගේම හම්බ කරන්නයි නමුත් ඒක ද්වේශයෙන් පිරි තැනක්. එතකොට සාමාන්‍යය ජීවිතයක් ගෙනියන්න බෞද්ධාගමම මදි.

    බෞද්ධාගම අනුවම ජීවත් වෙන්න ගියොත් අන්තවාදි හම්බයෝ ඇවිත් අපිට අරින කොටත් සියලු සත්වයෝ නිදුක් වෙතවා කිය කිය ඉන්න වෙන්නෙ.

    :yes: