කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔන්න මචන් අපෙ මිනිස්සු වරද්දවා ගන්න ලොකුම තැන සිදුහත් කුමාරයා බුදු වෙනවා හො සක්විති රජකමට පත්වෙනවා කියල බමුනන් කිවා තමයි එක ඇත්ත නමුත් සිදුහත් කුමාරයා බුද්දත්වයට් පත් උනාට පස්සෙ නැකැත් බලන්න කිවාද? කෙන්දරෙට අනුව හැම මගුලම කරන්න කීවද නැනේ සිදුහත් කුමරයා අපිට වැදගත් වෙන්නෙ බුද්දත්වයට පත් උනාට පස්සෙ මිසක් බුද්දත්වයට පෙර නෙවෙයි බුද්දත්වයට පෙර එතුමන් නිකන් සාමනය මනුශයෙක්ම තමා උන් වහන්සෙ බුද්දත්වයට පත් උනාම කිව දෙවලුයි අපි විස්වාස කරන්න ඔන
    අනිත් එක ඔය ජොතිශය කිය්න ශාස්ත්‍රෙයෙ ඇත්ත තියෙන්න පුලුවන් නමුත් ඕව පස්සෙ ගිහින් කිසිම සුගතියක් වෙන්නෙ නැ මචන්
    අනිත් එක බුදුහාමුදුරුවන්ගෙ කාලෙ එක මනුස්සයෙක් හිටියලු එයට මැරුනු මිනිස්සුන්ගෙ හිස්කබලට අත තියල කියන්න පුලුවන්ලු මරනින් පස්සෙ කොහෙද ඉපදුනෙ කියලා ඉතින් බුදු හාමුදුරුවොත් එය කියන්නෙ බොරු කියලා කොහෙවත් කිවෙ නැ

    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
    onama deayak onawata wada ona nahalu
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ඔහොම කිව්වට ඔය දේවල් සමාජයේ පතුලටම මුල් බැහැලා
    ඒවා වෙනස් කරන්න බුදු හාමුදුරුවොම නැවත පහල වෙන්න වෙනවා
    ජනාධිපතිගෙ ඉඳලම ඕව වෙනස් කරන්න වෙනවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    හාමුදුරුවනේ, ඔබ වහන්සේට ගොඩක් පින්. මට හරියට කියාගන්න බැරි දෙයක් ඔබ වහන්සේ නිර්බයව කිව්වා. අපිව හරි මගට ගත්, ඔබ වහන්සේ අමාමහ නිවන් දකිවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිදුහත් කුමාරය බුදු වෙනව කියල කියුවෙ, උපන් වෙලාව අනුව නැකත් බලල නෙමේ මචන්, ඒක තනිකර වැරදි හොර ජොතිස්ය කාරයො බොරුව සමාජ ගත කරන්ඩ දාන බොරු තර්කයක්.

    සිදුහත් කුමාරය ඒකාන්ත වශයෙන් බුදු වෙනව කියුවෙ දෙතිස්මහා පුරුශ ලක්ශනයන්ගෙන් එකක් වන ඌර්න රොම ධාතුව දකූනට කැරකිලා තිබුන නිසා නැතුව නැකත් බලල නෙමේ.ඒක කියුවෙ අ0ග ලක්ශන බලල.

    අම්මටහුඩු..! යකෝ එරෝසනයා අපි හිතුවට වඩා හෙන දැනුමක් තියෙන එකෙක් නේ. ආර්ථික විද්‍යාව කියන්න ගිහින් තමයි පොඩ්ඩක් චාටර් වුනේ. :P

    මොනවා වුනත් මම නම් දැන් එරෝසන් ආණ්ඩුවට කඩේ යන එකට බනින්නේ නෑ බන්. මොකද එරෝසන් නියෝජනය කරන්නේ මේ රටේ බහුතරයකගේ ජන මතය නිසා.
    :yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වැරදියි සහෝ. ඕනෑම දෙයක් ඕනවට වඩා නෙවි. හරි දේ 100% පිළිපැදිය යුතුයි සහ වැරදි දේ සම්පුර්ණයෙන්ම අතහැරිය යුතුයි

    ube kathaawa hari siyata siyayak hariyatama hari detayi waradi detayi
    apita jothishaya wage dewal
    waradi kiyala hariyatama thiranayakata enna baeri dhewal kohomada api waradi kiyanne :oo:

    mamanm onawata wada owaa passen yanneth naha pawule aya asathutu karanna bari nisaa e aya kiyan dewal nokara inneth naha uda welawa balana dhewal wage ewaa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අපි ඔහොම කිව්වට ඔය දේවල් සමාජයේ පතුලටම මුල් බැහැලා
    ඒවා වෙනස් කරන්න බුදු හාමුදුරුවොම නැවත පහල වෙන්න වෙනවා
    ජනාධිපතිගෙ ඉඳලම ඕව වෙනස් කරන්න වෙනවා

    අපේ අය අයි ඕව පිලිපද්දිනේ? පොඩ්ඩක් සියුම්ව කල්පනා කරලා බලන්න. පැහැදිලිව සංසාරෙට බය නිසා. බුදුන් දෙසු දහම (කර්මය පදනම් කොටගත්) පිළිගන්න අපි අකමැති නිසා. බුදුහාමුදුරුවෝ සීයක් පහල උනත්, මිනිස්සු සංසාරෙට බය නිසා ඕව පිළිපදින එක නවත්තන්න බැහැ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    සිදුහත් කුමාරය බුදු වෙනව කියල කියුවෙ, උපන් වෙලාව අනුව නැකත් බලල නෙමේ මචන්, ඒක තනිකර වැරදි හොර ජොතිස්ය කාරයො බොරුව සමාජ ගත කරන්ඩ දාන බොරු තර්කයක්.

    සිදුහත් කුමාරය ඒකාන්ත වශයෙන් බුදු වෙනව කියුවෙ දෙතිස්මහා පුරුශ ලක්ශනයන්ගෙන් එකක් වන ඌර්න රොම ධාතුව දකූනට කැරකිලා තිබුන නිසා නැතුව නැකත් බලල නෙමේ.ඒක කියුවෙ අ0ග ලක්ශන බලල.

    ඒ කියන්නෙ දේහ ලක්ශන විද්‍යාව ඇත්තක්ද?:confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒ කියන්නෙ දේහ ලක්ශන විද්‍යාව ඇත්තක්ද?:confused:

    ඔව් නේ බන්. නිකමට හිතපන් මිනිහෙක්ගේ පෙනුම දිහා බලලා ඒ කෙනා ගැන කොච්චර ලොකු අදහසක් අපිට වුනත් ගන්න පුලුවන්ද? මතකනේ Sherlock Holmes ගේ වැඩ. :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔව් නේ බන්. නිකමට හිතපන් මිනිහෙක්ගේ පෙනුම දිහා බලලා ඒ කෙනා ගැන කොච්චර ලොකු අදහසක් අපිට වුනත් ගන්න පුලුවන්ද? මතකනේ Sherlock Holmes ගේ වැඩ. :yes::yes:

    මම උනත් උබ ගැන කියන්නම් උබෙ මෙකෙ චරිත ලක්ශණ බලලා:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ඔව් නේ බන්. නිකමට හිතපන් මිනිහෙක්ගේ පෙනුම දිහා බලලා ඒ කෙනා ගැන කොච්චර ලොකු අදහසක් අපිට වුනත් ගන්න පුලුවන්ද? මතකනේ Sherlock Holmes ගේ වැඩ. :yes::yes:

    මම අහන්නේ කෙනෙක් දිහා බලලා ඌ අනාගතයේ කොහොම වෙයිද කියලා කියන්න පුලුවන්ද කියන එක ගැන..:rolleyes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කියපන් බලන්න. :nerd:

    මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු.
    avatar482203_24.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ube kathaawa hari siyata siyayak hariyatama hari detayi waradi detayi
    apita jothishaya wage dewal
    waradi kiyala hariyatama thiranayakata enna baeri dhewal kohomada api waradi kiyanne :oo:

    mamanm onawata wada owaa passen yanneth naha pawule aya asathutu karanna bari nisaa e aya kiyan dewal nokara inneth naha uda welawa balana dhewal wage ewaa

    ජොතිශය හරිද වැරදිද කියන දේ වෙනම කතාවක්.

    මම "හරි වැරදි" කිව්වේ, බවුද්දයෙක් විදියට (මේ ලිපියේ තියෙන කරුණු අනුව) අපි මේවා අනුගමනය කල යුතුද නැද්ද කියන කාරණය ගැන. මේ ලිපියේ පැහැදිලිවම හාමුදුරුවෝ කියල තියෙනවා බුදුදහමට එකග නැති නිසා, එක මිත්යදුෂ්ටික දෙයක් කියල. බවුද්දයෝ අනුගමනය කල යුතු දෙයක් නොවේ කියල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කේන්දර කියන්නේ පට්ට පල් බොරුවක් බං. දැන් මෙහෙම හිතපන්කෝ. ඔය ලබ්බ හදන්නේ උපන් වෙලාව අරගෙන නම් අම්මා කෙනෙක් කිසිම දරු ප්‍රසූතියට උපකාරයක් නැතිව සාමාන්‍යය විදිහට බබා හම්බු වෙන සම්පූර්ණ ක්‍රියා වලියේ ගිහින් ළමයා අද දවසේ හවස 7.30 ට හම්බෙනවනම්. බබා හම්බුවෙන්න ලේසි වෙන්න හෝර්මෝන එන්නත් දීලා පහසු කලොත් හම්බුවෙන්නේ 5.30 වේවි. එහෙමත් නැතුව ළමයව සීසර් කලොත් දවස් 1.30 ට හම්බුනා වෙන්න පුලුවන්. මොන සමයමක්ද බං ඔය උපන් වෙලාවේ ලබ්බ. ළමයා පිලිසඳ ගත්තම උගේ බඩ ඇතුලේ මොලේ වර්ධනය වෙලා නැත්නම් හරියට ඌ හොඳ වෙලාවක ඉපදිලා හදහන බලන "මුදලාලි" කියනවනම් ඌ ඩොකෙක් වෙනවා කියලා වෙන්නේ නෑ නේ බං. මහ රෙද්දේ ගොන් තර්ක තමයි නැකැත් හඳහන් කියන්නේ. මම උනත් බලපන් අපේ අම්මා කියනවා මගේ හදහන අනුව එකෙක් කිව්වලු මම ලිපිකරුවෙක් වෙනවා කියලා පත්තරේක වැඩ කරන, තව එකෙක් කිව්වලු ගුරුවරයෙක් වෙනවා කියලා, තව එකෙක් කිව්වලු ගණිත අංශයෙන් ගියොත් පරිඝනක ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. අන්තිමට මම අද පාරේ සිම් විකුණනවා කුඩයක් ගහන්. හීනෙකින්වත් එකෙක් කිව්ව දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මම කෙසේවෙතත් හඳහන් බලපු සෙට් එකම ලිඳේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ අය අයි ඕව පිලිපද්දිනේ? පොඩ්ඩක් සියුම්ව කල්පනා කරලා බලන්න. පැහැදිලිව සංසාරෙට බය නිසා. බුදුන් දෙසු දහම (කර්මය පදනම් කොටගත්) පිළිගන්න අපි අකමැති නිසා. බුදුහාමුදුරුවෝ සීයක් පහල උනත්, මිනිස්සු සංසාරෙට බය නිසා ඕව පිළිපදින එක නවත්තන්න බැහැ.
    එක තමයි මචන් ඕව හැමදාම පැලපදියම් වෙලා තිබ්බ දේවල්
    ඒකාලෙ වගේම මේ කාලේ
    ඕව ඉතින් මිනිසුන් විසින්මයි නිවැරදි මඟ මොකද්ද කියල තේරුම් ගන්න ඕන
    මේ හාමුදුරුවො කියන දේවල් ඇත්ත තමයි
    මේ වගේ දේවල් තව සමාජ ගත කරන්න ඕනෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ජොතිශය හරිද වැරදිද කියන දේ වෙනම කතාවක්.

    මම "හරි වැරදි" කිව්වේ, බවුද්දයෙක් විදියට (මේ ලිපියේ තියෙන කරුණු අනුව) අපි මේවා අනුගමනය කල යුතුද නැද්ද කියන කාරණය ගැන. මේ ලිපියේ පැහැදිලිවම හාමුදුරුවෝ කියල තියෙනවා බුදුදහමට එකග නැති නිසා, එක මිත්යදුෂ්ටික දෙයක් කියල. බවුද්දයෝ අනුගමනය කල යුතු දෙයක් නොවේ කියල.

    ඔව් ඔව් සහො සහො හරි
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු.

    :rofl::rofl::rofl::rofl::oo::confused: