ඔන්න මචන් අපෙ මිනිස්සු වරද්දවා ගන්න ලොකුම තැන සිදුහත් කුමාරයා බුදු වෙනවා හො සක්විති රජකමට පත්වෙනවා කියල බමුනන් කිවා තමයි එක ඇත්ත නමුත් සිදුහත් කුමාරයා බුද්දත්වයට් පත් උනාට පස්සෙ නැකැත් බලන්න කිවාද? කෙන්දරෙට අනුව හැම මගුලම කරන්න කීවද නැනේ සිදුහත් කුමරයා අපිට වැදගත් වෙන්නෙ බුද්දත්වයට පත් උනාට පස්සෙ මිසක් බුද්දත්වයට පෙර නෙවෙයි බුද්දත්වයට පෙර එතුමන් නිකන් සාමනය මනුශයෙක්ම තමා උන් වහන්සෙ බුද්දත්වයට පත් උනාම කිව දෙවලුයි අපි විස්වාස කරන්න ඔන
අනිත් එක ඔය ජොතිශය කිය්න ශාස්ත්රෙයෙ ඇත්ත තියෙන්න පුලුවන් නමුත් ඕව පස්සෙ ගිහින් කිසිම සුගතියක් වෙන්නෙ නැ මචන්
අනිත් එක බුදුහාමුදුරුවන්ගෙ කාලෙ එක මනුස්සයෙක් හිටියලු එයට මැරුනු මිනිස්සුන්ගෙ හිස්කබලට අත තියල කියන්න පුලුවන්ලු මරනින් පස්සෙ කොහෙද ඉපදුනෙ කියලා ඉතින් බුදු හාමුදුරුවොත් එය කියන්නෙ බොරු කියලා කොහෙවත් කිවෙ නැ
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
onama deayak onawata wada ona nahalu





