කේන්දර බලන්න

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    axuwSbo.png

    මේක බලල හොද නරක කියන්නකෝ දන්න අය. ගොඩක් වැදගත් හරි විස්තරයක් දැනගන්න පුලුවන්නම්.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    මේක බලල හොද නරක කියන්නකෝ දන්න අය. ගොඩක් වැදගත් හරි විස්තරයක් දැනගන්න පුලුවන්නම්.

    Just checking porondam is not right. Need to check the 2 horoscopes in Full.

    But : The Important porondams for marriage are NOT matching

    PM me for details

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Oya astrology karana kenek lagata upan welawa aran gihin hadahana bala ganin ban.

    Nikan hadahan balanna ba. ganan hadanna thienawa. litha balanna thienawa. mahanise wenna ona.

    Rs 400-500 yai hadahana balaganna.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මොනව නැතත් පුතෝ ‘‘යෝනි’’ නම් ගැලපෙනව

    මූශික - බලල්

    මරාගෙන කයි.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    යකෝ උබ වගේ මෝඩ මූසලයෙක්. උබ ජීවිතේ ගැන තීන්දු ගන්නෙ කඩදහි කෑල්ලක තියන වචන් ටිකක් දිහා බලලද. උබ බෞද්ධයෙක් නෙවෙයිද. බුදුන්වහන්සේ දේශනා කරල තියෙන්නෙ ග්‍රහ තාරකා වලට කලහැකි කිසිවක් නැත කියා. මිනිස්සු රවට්ටල මුදල් කඩා ගන්න බන් ඔය දේවල් නිර්මානය කරල තියෙන්නෙ.
     
    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    යකෝ උබ වගේ මෝඩ මූසලයෙක්. උබ ජීවිතේ ගැන තීන්දු ගන්නෙ කඩදහි කෑල්ලක තියන වචන් ටිකක් දිහා බලලද. උබ බෞද්ධයෙක් නෙවෙයිද. බුදුන්වහන්සේ දේශනා කරල තියෙන්නෙ ග්‍රහ තාරකා වලට කලහැකි කිසිවක් නැත කියා. මිනිස්සු රවට්ටල මුදල් කඩා ගන්න බන් ඔය දේවල් නිර්මානය කරල තියෙන්නෙ.

    ඒ කතාවත් ඇත්ත බන්