යකෝ උබ වගේ මෝඩ මූසලයෙක්. උබ ජීවිතේ ගැන තීන්දු ගන්නෙ කඩදහි කෑල්ලක තියන වචන් ටිකක් දිහා බලලද. උබ බෞද්ධයෙක් නෙවෙයිද. බුදුන්වහන්සේ දේශනා කරල තියෙන්නෙ ග්‍රහ තාරකා වලට කලහැකි කිසිවක් නැත කියා. මිනිස්සු රවට්ටල මුදල් කඩා ගන්න බන් ඔය දේවල් නිර්මානය කරල තියෙන්නෙ.