කේන්දර බලය අය එන්න!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උභතෝකෝටිකයි. ලංකාවෙ ඈපා පංචාගයයි ඉන්දියාවෙ එකයි වෙනස්. ඒකම බලහන්කො.
    ලංකාවේ ලිතකුයි ඉන්දියාවේ ලිතකුයි සමාන වෙන්නේ කොහොමද බන්? :unsure:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලංකාවේ ලිතකුයි ඉන්දියාවේ ලිතකුයි සමාන වෙන්නේ කොහොමද බන්? :unsure:
    ගිය අවුරුද්දෙ නැකත් පත මතකද. එක සෙට් එකක් ලංකාවෙ ඈප කාරය කියපුව කරගත්ත අනෙක් සෙට් එක ඉන්දියාවෙ ජොතිශ්ය සාමි ( නම මතක නෑ ) ගෙ විදියට පලාපල හැදුව. දෙකක් කියන්න බෑනෙ බන්. ඕක verify කරගන්න විදියක් තියෙන්න ඕන.

    කේන්දරයක් බලන්න කවුරු හරි ආව කියමු. රැකියාව ගැන දැනගන්න. හැබැයි මේක පොරගෙ නෙවේනම්. කේන්දරේට අනු අංග ලක්ෂණ බලල කන්ෆර්ම් කරගන්න පුලුවන්.
    එහෙම කරනවද කේන්දර බලන අය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,155
    67,489
    113
    IMG-4337.jpg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කේන්දරයක් බලන්න කවුරු හරි ආව කියමු. රැකියාව ගැන දැනගන්න. හැබැයි මේක පොරගෙ නෙවේනම්. කේන්දරේට අනු අංග ලක්ෂණ බලල කන්ෆර්ම් කරගන්න පුලුවන්.
    එහෙම කරනවද කේන්දර බලන අය.
    සාත්තරේ දන්න කෙනා එහෙම තමයි නොයෙක් විදියෙන් බලනවා. වෙලාවක් / කේන්දරයක් අරගෙන ආවට ඒක 100% විශ්වාස කරලා ඵලාඵල කියන්නේ නෑ
     
    • Like
    Reactions: Amith0424