Chinhaluge mara strategyසමහරවිට කෙලින්ම අකමැතියි කියනවාට වඩා කේන්දර සීන් එකක් ඇදල අකමැතියි කියනවා වෙන්නත් ඇති. උවමනා වෙලාවට චින්ගලු හරිම කපටියි.
Chinhaluge mara strategyසමහරවිට කෙලින්ම අකමැතියි කියනවාට වඩා කේන්දර සීන් එකක් ඇදල අකමැතියි කියනවා වෙන්නත් ඇති. උවමනා වෙලාවට චින්ගලු හරිම කපටියි.
Kendare balala gathi guna kiyanawa neh lokka. Ekai ahuwe.දෙන්නටම ගහන එක ඇත්ත එත් උබ අහලා තියෙන එක තේරෙන්නේ නැනේ
මට තේරෙන්නේ නැති පොඩි සීන් එකක් තියනව ජෝතිෂ්‍ය වල.
ඔය "ගෘහ මුලිකයට" අපලයි කියලා තියෙනවා නේද ?
කොහොමද ග්‍රහයෝ ගෙදරක ගෘහ මුලිකයව තෝරාගන්නේ ??
චන්ද හිමි නාමලේඛණය වගේ බලලද නැත්නම් ගෙදර නිත්‍යානුකුල අයිතිය වගේ දෙයක් බලලද ?
එහෙම නම් ග්‍රාමසේවක , ලෝයර් වගේ කෙනක්ට කියලා අපලේ අයින් කරගන්න පුලුවන් නේ බන්.![]()
![]()
ජ්‍යෝතිෂය විශ්වාස කරන උන් මේකට උත්තරයක් දෙමු බලන්න.
උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද? මේක හරියට නැත්නම් මුළු කෙන්දරේම වරදින බව දන්නවනේ.
( මම විශ්වාස කරන විදියට) ජ්‍යෝතිෂය කියන concept එකෙන් කරන්න හදන්නේ අපේ කර්ම විපාකය predict කරන්න try කරන එක. එහෙම හිතුවොත්, උපන් වෙලාව (උපන් වෙලාව හරි කියල හිතමු) අනුව හදන කෙන්දරේකින්, දිට්ටධම්ම වේදනීය කර්මයක විපාකයක් පෙන්නුම් කරන්න බැහැ. ඒ කියන්නේ කේන්දරය theoretically වත් 100% හරියන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ ඕක හරියට කරන්න දන්න උන් දැන් ඉන්නවා කියල. ඉස්සරම කාලේ නම් ඉන්න ඇති.
මම නම් මගේ family එකේ වැඩ වලදී කිසිම වෙලාවක නැකත් බලන්නේ නෑ. මගේ දුවගේ අකුරු කියවන එක, බත් කවන එක, කන විදින එක, මුලින්ම කොන්ඩේ කපන එක වගේ හැම දේම කරේ නැකත් බලන්නේ නැතිව.
එළ. Thanks.Oya kiyana widiyata machan harima welawa wenna oni lamaya garbashaye pili sida gatta welawa wenna epai. mokada jeewithe patan ganne ethanin misak eliyata apu welawen neweine, karmayak tyanawa nam e wele idala pala denna epai.
අම්ම තාත්ත දෙන්නම ඉන්න , ගෙදර අයිතියත් තියන ගෙදරක , පුතා වියදම් කරන්න පටන් ගත්ත කියල ලේඛන වල ගෘහමූලික නම වෙනස් වෙන්නේ නෑ. ගෙදර ඇතුලෙත් එහෙම වෙන එකක් නෑ.. ජෝතිෂ්‍යය එහෙම නම් තීරණය කරන්නේ, අපල පල දීම තාත්තගෙන් පුතාට shift වෙනවා ජොබ් එක කරන්න ගත්තු දවසේ ඉදල..ගෘහ මුලිකයට kiyanne machan. gedarata pawathmata adayama gennalla karagena yana kenata thamai.
Kotinma kiuwoth gedara bara 75% vithara kara gahagena inna kenata.
e kali wife la job walata giye nane. Dan ithin hama dema wenas wela.

චන්ද්‍රිකා වෙලාව පැය භාගයක් වෙනස් කරපු දවසේ , ඉපදුනු අයට අරන් ඇත්තේ පරන වෙලාවද අලුත් වෙලාවද?එළ. Thanks.
දැන් අපි මේ උත්තරේ හරි කියල ගත්තොත්, කොහොමද ඒ වෙලාව හොයා ගන්නේ. එහෙම කරන කවුරු හරි දැකල තියේද? එහෙම කරන විධියක් තියේද? කස්ටිය මොකද හිතන්නේ මේ ගැන.
ඒ උත්තරේ වැරදි නම් මොකද්ද උපන් වෙලාව කියන්නේ.
අම්ම තාත්ත දෙන්නම ඉන්න , ගෙදර අයිතියත් තියන ගෙදරක , පුතා වියදම් කරන්න පටන් ගත්ත කියල ලේඛන වල ගෘහමූලික නම වෙනස් වෙන්නේ නෑ. ගෙදර ඇතුලෙත් එහෙම වෙන එකක් නෑ.. ජෝතිෂ්‍යය එහෙම නම් තීරණය කරන්නේ, අපල පල දීම තාත්තගෙන් පුතාට shift වෙනවා ජොබ් එක කරන්න ගත්තු දවසේ ඉදල..
චන්ද්‍රිකා වෙලාව පැය භාගයක් වෙනස් කරපු දවසේ , ඉපදුනු අයට අරන් ඇත්තේ පරන වෙලාවද අලුත් වෙලාවද?
දැන් කේන්දර බලන උන් ඕක සලකන්නේ නැතුව නේද අලුත් කේන්දර හදන්නේ?
------ Post added on Jun 2, 2021 at 6:48 PM
පුතා කියන්නෙත් ගෙදරක තාත්තෙක් වෙන්න පුලුවන් බන්.. පුතාලගේ ගෙවල් වල මාරුවෙන් මාරුවට ඉන්න තාත්ත ආවම ඕක වෙනස් වෙන්නත් ඕනේ එහෙනම්. මම කියන්නේ ඔය වගේ සංකල්ප එහෙම ගන්න බෑ , ගෘහ මුලිකයට අපලයි වගේ කියලා.Puthala 10k haduwath e hadimata hethu wenne thaththa machan. putha ibe pahala une nane.
othana salli gana vitharak newei mama kiuwe.
පුතා කියන්නෙත් ගෙදරක තාත්තෙක් වෙන්න පුලුවන් බන්.. පුතාලගේ ගෙවල් වල මාරුවෙන් මාරුවට ඉන්න තාත්ත ආවම ඕක වෙනස් වෙන්නත් ඕනේ එහෙනම්. මම කියන්නේ ඔය වගේ සංකල්ප එහෙම ගන්න බෑ , ගෘහ මුලිකයට අපලයි වගේ කියලා.
එහෙමත් නෑ බන්. ඔය හින්දි නාට්ටි වල වල වගේ පවුල් කීපයක් ඉන්න ගෙදරක ඕක වෙන්නේ නෑ .Ah, onna oka thamai machan mata ganna one una answer eka.
e putha kawada hari eyage viwahaya karagena paulak una dawasata eya gruha mulika wenawa.
Ohoma thamai oya circle eka yanne.
.. අම්ම තාත්ත දෙන්නම ඉන්න , ගෙදර අයිතියත් තියන ගෙදරක , පුතා වියදම් කරන්න පටන් ගත්ත කියල ලේඛන වල ගෘහමූලික නම වෙනස් වෙන්නේ නෑ. ගෙදර ඇතුලෙත් එහෙම වෙන එකක් නෑ.. ජෝතිෂ්‍යය එහෙම නම් තීරණය කරන්නේ, අපල පල දීම තාත්තගෙන් පුතාට shift වෙනවා ජොබ් එක කරන්න ගත්තු දවසේ ඉදල..
චන්ද්‍රිකා වෙලාව පැය භාගයක් වෙනස් කරපු දවසේ , ඉපදුනු අයට අරන් ඇත්තේ පරන වෙලාවද අලුත් වෙලාවද?
දැන් කේන්දර බලන උන් ඕක සලකන්නේ නැතුව නේද අලුත් කේන්දර හදන්නේ?
------ Post added on Jun 2, 2021 at 6:48 PM
එහෙනම් මොක්දට ඔය නැකත් ඒ වෙලාවටම ගන්නේ ?? විනාඩි කීපයක් එහෙ මෙහෙ වෙනස් උනාට අවුලක් නෑ නේ.kendara warga thiyanwa.
lankawe balanne warga dekak. e dekeatama time eka chuttak ehe mehe wuna kiyala avulak na.
for ex, mage kendare time ekata 2 hours ehe mehe wunath same horoscope eka enne, ah e time ekata china wala ipadunath same lol.
එහෙනම් මොක්දට ඔය නැකත් ඒ වෙලාවටම ගන්නේ ?? විනාඩි කීපයක් එහෙ මෙහෙ වෙනස් උනාට අවුලක් නෑ නේ.
එහෙනම් මොක්දට ඔය නැකත් ඒ වෙලාවටම ගන්නේ ?? විනාඩි කීපයක් එහෙ මෙහෙ වෙනස් උනාට අවුලක් නෑ නේ.
Wife ge water bag eken du patiya eliyata enawa neda machan. anna eka thamai upan welaawa kiyanne.ජ්‍යෝතිෂය විශ්වාස කරන උන් මේකට උත්තරයක් දෙමු බලන්න.
උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද? මේක හරියට නැත්නම් මුළු කෙන්දරේම වරදින බව දන්නවනේ.
( මම විශ්වාස කරන විදියට) ජ්‍යෝතිෂය කියන concept එකෙන් කරන්න හදන්නේ අපේ කර්ම විපාකය predict කරන්න try කරන එක. එහෙම හිතුවොත්, උපන් වෙලාව (උපන් වෙලාව හරි කියල හිතමු) අනුව හදන කෙන්දරේකින්, දිට්ටධම්ම වේදනීය කර්මයක විපාකයක් පෙන්නුම් කරන්න බැහැ. ඒ කියන්නේ කේන්දරය theoretically වත් 100% හරියන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ ඕක හරියට කරන්න දන්න උන් දැන් ඉන්නවා කියල. ඉස්සරම කාලේ නම් ඉන්න ඇති.
මම නම් මගේ family එකේ වැඩ වලදී කිසිම වෙලාවක නැකත් බලන්නේ නෑ. මගේ දුවගේ අකුරු කියවන එක, බත් කවන එක, කන විදින එක, මුලින්ම කොන්ඩේ කපන එක වගේ හැම දේම කරේ නැකත් බලන්නේ නැතිWife ge ව.
"anika pure astrology wala nekath naha kiyala thamai ahala thiyanne."owa hariyatama danna un na ban. 99% karanne danagatta de kiyanwa misak ewata hethu danne naha. kendara balana ekekgen ahapanko dan oya balala monawada me kiyanne kiyala. danne na un.
dan personally mage eke,
දළ, භාව kiyala dekak thamai lankawe balanne kendara. me deka same. lankawe wunath, india wunath, china wunath me asia region eke hamathanama same.
wiswasa dekai thiyanne
1) graha balapamak thiyanwa
2) graha balapamak naha. ( wenne grahayo tika use karala chat ekak hadanwa. nikam calendar ekak wage eka)
ethakota me deke logics wenas. lankawe un me deke wenasa wath danne na. okkoma patalawan kiyawanwa.
anika pure astrology wala nekath naha kiyala thamai ahala thiyanne.
eka me lankawe/indiawe un hadagatta deyak passe kala wala. mewa okkoma commercially wunama unta jobs hadaganna.
------ Post added on Jun 2, 2021 at 8:39 PM