කේන්දර බොරුව

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,938
    113
    34
    Kalutara
    අපේ පැත්තේ කේන්දර බලන අන්කල් කෙනෙක් ඉන්නවා. පොරගේ පුතා මගේ යාළුවා. ඌ බැන්ද කෙල්ලගෙයි උගෙයි කේන්දර ගැලපෙන්නේ නෑ. ඒ අන්කල් තමා මගෙත් කේන්දරේ බලන්නේ. මට කියනව එයාගේ පුතාගෙයි බැඳපු කෙල්ලගෙයි ඒ තරමටම හොඳට ගැලපුනේ නෑ හැබැයි පුතාට ඒ ලමයව ගැලපෙනවා කියපු හින්දා අපි කරලා දුන්නා කිව්වා. කෙන්දටේ කියන දේ බැලුවට ඔලුව උඩ තියාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි කියලයි එයා කියන්නේ, අනික හතර කේන්දරේ පාලු නිසා බඳින්න බෑ වගේ මිනිස්සුන්ගේ ඔලුවලට විසබීජ දාලා මිනිස්සුන්ව ජීවිත කාලෙම තනි කරවන එකත් ලොකු පාපයක් කියලයි පොර කියන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,754
    113
    Mother Earth
    existence and reality gana minissu hypothetically hadapu philosophies hena godak thiyenw, eth anthimt kiynn thiyenne e hama philosophy ekakma apita comprehend krnn pluwn seemawe pawathina apita subjective dewl kiyala, e nisa objective reality ekak hoygnn widihk nh, objects kiyala deykuth nathi wenn pluwn :lol: anthimt pilignn pluwn dekt thiyenne postmodernism witri
    ෂාහ්.. ඔයා මාර දැනුමක් තියෙන කෙනෙක්නෙ බලන් ගියහම. :baffled:
     
    • Like
    Reactions: Fiona Dabare

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    යාපනේ කෝවිල ගාව හිටපු කෙනෙක් අපි දෙන්නගෙන්ම 1000ක් අරන් අත බලලා සාත්තරයක් කිව්වා. ඔක්කොම හරි. ඉන්න සහෝදර සහෝදරියෝ ගාන එහෙම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,938
    113
    34
    Kalutara
    යාපනේ කෝවිල ගාව හිටපු කෙනෙක් අපි දෙන්නගෙන්ම 1000ක් අරන් අත බලලා සාත්තරයක් කිව්වා. ඔක්කොම හරි. ඉන්න සහෝදර සහෝදරියෝ ගාන එහෙම
    තෝ දැනටම දන්න එව්වා කියන්න 1000ක් දෙන්න පිස්සුවක් ඇතැයි.. 🙄
     
    • Haha
    Reactions: Aldren

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,292
    74,749
    113
    issara hariyatama kiyapu aya innawa. dan nam patta boruwak karanne godak place wala lanakwee

    lanakweth thiyanawa hariyata kiyana wayasaka aya, habaiyi a minissu salli harima amarui hoyganna, prasiddiye karanne na owa

    ape thathage office ekee ekkanke eyage puthage Kendaree baluwa 2001 di withara Matara pathee parana pansalaka, oya Kendara seen eka hariyatama kiyana hamuduruwo kanake gen

    eyata eka kalayak lankwata ennama epa kiyala thibaa, maraka apalayak thiyanawa, maranayata path wenna puluwan kiyala, a tika pahu karala enna kiyala

    but pora USA idan awaa ahanen nathuwa sathi 2kata, awilla 3 days giyee na accident ekake wela nathi unaa :no::no:
    mageth Kendaree othanin balala thibaa, math passe ahagatta, eka kiyala thiyana ewalin 90% withara a widiyatama atta wela thiyanawa, issarahata kiyapu ewath atta weiyi da danne na ithin

    ohoma kiyala thawa ekakin baluwee 3 years ago, un kiyapu ewa godak ewa boru

    mama kiyanne wishawasa karanawa nam aniwa balapan echaraiyi, nathnam balanna wath epa continue your life

    අඩෝ ඒ කියන්නෙ ලංකාවෙ හිටියොත් විතරද ඔය අපල අනන් මනන් තීයෙන්නේ 🥴 🥴?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    අඩෝ ඒ කියන්නෙ ලංකාවෙ හිටියොත් විතරද ඔය අපල අනන් මනන් තීයෙන්නේ 🥴 🥴?
    Ehamath na bung. Karumayak thiyanawa nam, aniwa gewanna wenawaa kohe hitiyath 😐😐
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කේන්දර බලන අය බොරුව කරන්නේ නේද ඉපදුව වෙලාව කිව්ව කියල වෙන හැම දේම කියන්න බෑ නේ.

    එකම බොරු ටික කරකවන එක තමයි කරන්නේ

    ඉස්කෝලේ යන ලමයි ඉන්න කෙනෙක් ආවොත් ලමයි ඉගෙන ගන්නෙ නෑ අපලයි කියල බය කර්නවා

    25-30 වගේ උන් ආවොත් බදින්න වෙන්නෙ නෑ බැදල ඉන්න බෑ කියල බය කරල ගාන කඩා ගන්නවා

    වයසක කෙනෙක් ආවොත් ලෙඩ හැදෙනවා කියල බය කරන්වා

    මිනිස්සු ඕවා බලන්න යන්නෙ ප්‍රශ්න වල ඉන්න නිසා උන් ඒකෙන් ප්‍රයෝජනයට අරන් ගාන කඩා ගන්න එක කරන්නේ

    ithin iwa boru newei neda
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,292
    74,749
    113
    Ehamath na bung. Karumayak thiyanawa nam, aniwa gewanna wenawaa kohe hitiyath 😐😐

    ඉතින් බන් ඌ US හිටියනම් මැරෙන්නේ නැද්ද? ඇයි එන්න එපා කිව්වෙ? මමනම් කියන්නෙ ඔය ගොඩක් ඒවා coincidence කියලා.

    මෙහෙම හිතපන්කො. පිටරට සෑහෙන මිනිස්සු සාර්තකව ජීවත් වෙනවා. උන් ලොවෙත් වෙලාව බලන්නෙ නෑ. දිශාව බලන්නෙ නෑ ඔය කිසිදෙයක් නොදැන කරන්නෙ. ඒත් උන්ට වරදින්නෙත් නෑ. එහෙනම් ඉතින් උන් පට්ට ලකි වෙන්න එපැයි බන්.

    අපේ පැත්තේ කේන්දර බලන අන්කල් කෙනෙක් ඉන්නවා. පොරගේ පුතා මගේ යාළුවා. ඌ බැන්ද කෙල්ලගෙයි උගෙයි කේන්දර ගැලපෙන්නේ නෑ. ඒ අන්කල් තමා මගෙත් කේන්දරේ බලන්නේ. මට කියනව එයාගේ පුතාගෙයි බැඳපු කෙල්ලගෙයි ඒ තරමටම හොඳට ගැලපුනේ නෑ හැබැයි පුතාට ඒ ලමයව ගැලපෙනවා කියපු හින්දා අපි කරලා දුන්නා කිව්වා. කෙන්දටේ කියන දේ බැලුවට ඔලුව උඩ තියාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි කියලයි එයා කියන්නේ, අනික හතර කේන්දරේ පාලු නිසා බඳින්න බෑ වගේ මිනිස්සුන්ගේ ඔලුවලට විසබීජ දාලා මිනිස්සුන්ව ජීවිත කාලෙම තනි කරවන එකත් ලොකු පාපයක් කියලයි පොර කියන්නේ.

    බොරු බයිලා බන්. මම ඉස්සර පත්තරේ ඕක කියවනවා. පත්තර 10ක් බැලුවොත් 10දෙයක් කියන්නෙ. ලඟින් යන්නේත් නෑ. අනික බන් කෙන්දර බලන්නෙ නැතුව බඳින සුද්දො හොඳට ඉන්නවා කියන්නෙ උන් පට්ට ලක් එකට සෙට් වෙච්ච උන් වෙන්න එපැයි. ලංකාවෙ divorce නොවුනාට කේන්ද්‍රර බලලා මැච් වෙලා බැඳලා විඳවන උන් ඕනතරම් ඉන්නවා.
    ------ Post added on Aug 1, 2024 at 11:53 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අපේ පැත්තේ ඔය වගේ සීන් එකක්..
    ගරා වැටිච්ච ගෙදරක ඉදන් කේන්දර බලනවා..Uncle
    මම ගියාම කිව්වා..
    ඔබතුමාගේ කේන්දරය බලවගෙන
    හොද කාලේ ආපුවම
    මේ ගෙදර මොඩිපයි කරන්න බැරිද කියලා

    පල බල්ලා යන්න
    කියලා මාව පන්නගත්තතා

    මට හරියට දුක හිතුනා
    :ROFLMAO: yako eka
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ඉතින් බන් ඌ US හිටියනම් මැරෙන්නේ නැද්ද? ඇයි එන්න එපා කිව්වෙ? මමනම් කියන්නෙ ඔය ගොඩක් ඒවා coincidence කියලා.

    මෙහෙම හිතපන්කො. පිටරට සෑහෙන මිනිස්සු සාර්තකව ජීවත් වෙනවා. උන් ලොවෙත් වෙලාව බලන්නෙ නෑ. දිශාව බලන්නෙ නෑ ඔය කිසිදෙයක් නොදැන කරන්නෙ. ඒත් උන්ට වරදින්නෙත් නෑ. එහෙනම් ඉතින් උන් පට්ට ලකි වෙන්න එපැයි බන්.

    Eka hari bung, mama ekaiyi kiuwee mewa wishawa karanne nathnam balanna wath epa, continue karanna kiyala life eka. mokada dan mewa thanikara boruwak yanne godak places walin.

    math oya wishwas karapu ekama place eka oya hamuduruwo danata. eya kiyapu godak dewal hari, ekkanke ta newee, danna 7,8 denak tama godak widiyata ewa ehama unaa.

    thawa danna ekkanke ta kiuwa lamaiyi hamba wenne na kiyala, pera karala thiyana akusala karamayan nisaa. badnina ekkana hariyata kendarayata balala, karee nathnam lamaiyi na kiyala

    25n bandee kendara match nathuwa bandee , dan 40 withara wenawa, eyalata thama lamayak naa, oya eka incident ekake nisa newee.

    mama oya hamuduruwo kiyapu eka wishwasa karanne, godak denak ta kiuwa dewal, ewa godak hari.

    a hamuduruwo salli aragena ehama karanne na issara. godak wayasaka ekkanke.

    apita mewaa boruma kiyala penne, mewa dan wawagena gana gothayoo nisa
     
    • Love
    Reactions: tharakaf