මට හිතුනා.......
ප්රමානයට වඩා වර්නනාව දානකොට මට සැකයක් ආවා. නමුත් ඇත්තටම දක්ෂ පුද්ගලයෙක්දෝ කියන සැකයට තමයි මගේ ගාව තිබ්බ වෙලාවක් දුන්නේ බලල පී එම් කරන්න කියලා.. මචන් කවුරුහරි අලුතින් ඇවිත් මේකේ නමක් හදාගන්න එකට මමත් කැමතියි. අපේ පවුසියා, ආසිරිවාස්තු එහෙම දැන් අලුත් ත්රෙඩ් දාන්නේ නෑ. සඳුන්36 කියන මැට්ටා දැනුම තිබ්බට ලියන්නේ නෑ (ඌත් නත්තන් හොඳ දැනුමක් තියන එකෙක්). ඉතින් කවුරුහරි එකෙක් ආවොත් මටත් දැනුම වැඩි කරගන්න පුලුවන්. ඒ වුනාට බොරු කාරයෝ ආවොත් වෙන්නේ මිනිස්සු මේ විශය විහිලුවකට ගන්න එක..





Thanks! mama dawasaka obagen gannam.
. Ehen mhen ahula gaththe dewal kiwata man nisiyakarava igena gena naha kendara balanna. Ehema ekek public eke ewa gana katha kranna giyama nodanna un mislead wenva. Ekai thread danne naththe. Eka nikan ada kale AL pass nouna un AL panthi karanva vage vdak.
කේ.පී ගැන පොත් තිබේද?


