hahhaaaa wena mnwath une nadda?
කේන්දර කියන ඒවා 100% විශ්වාස කරන් බෑ බං. මගේ කේන්දරේ තියනවා මං engineer කෙනෙක් වෙනවලු. මං එහෙම එකෙක් නෙවෙයිනේ යකෝ...

උබ ඕක කියන්නමද account එකක් හදාගෙන මෙතනට ආවේ...
කේන්දර කියන ඒවා 100% විශ්වාස කරන් බෑ බං. මගේ කේන්දරේ තියනවා මං engineer කෙනෙක් වෙනවලු. මං එහෙම එකෙක් නෙවෙයිනේ යකෝ...

ඌටත් ඕන වෙලාවක මගෙන් අහගන්න දෙයක් තියනවනම් මම කියලා දෙනවා. ඒ වගේම මූ මට වඩා දන්න දෙයක් තියනවනම් අනිවා මම මුගෙන් ඒ දැනුමත් ඉල්ල ගන්නවා.
ඔය මෝඩ ජ්‍යොතිෂ වේදින් තමයි ඉරිසියාවට අනිත් උන් එක්ක තරහ වෙන්නේ.මේ විශය අභාවයට යන එක නවත්තන්න නම් බුද්ධිමත් තරුණයන් අතට මේ විෂය පත් වෙන්න ඕන.. මම නම් මිනිස්සුන්ට තම දැනුමේ හැටියට හරි සේවයක් කරන හැම ජ්‍යොතිෂ වේදියා එක්කම මිත්‍රයි.. ඒකෙන් මට යහපතක්මයි මේ වෙනකන් වෙලා තියන්නේ.