කේන්දර විශ්වාස කලාද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :rofl::rofl::rofl::P:D:D මට හිතුනා.......

    ප්‍රමානයට වඩා වර්නනාව දානකොට මට සැකයක් ආවා. නමුත් ඇත්තටම දක්ෂ පුද්ගලයෙක්දෝ කියන සැකයට තමයි මගේ ගාව තිබ්බ වෙලාවක් දුන්නේ බලල පී එම් කරන්න කියලා.. මචන් කවුරුහරි අලුතින් ඇවිත් මේකේ නමක් හදාගන්න එකට මමත් කැමතියි. අපේ පවුසියා, ආසිරිවාස්තු එහෙම දැන් අලුත් ත්‍රෙඩ් දාන්නේ නෑ. සඳුන්36 කියන මැට්ටා දැනුම තිබ්බට ලියන්නේ නෑ (‍ඌත් නත්තන් හොඳ දැනුමක් තියන එකෙක්). ඉතින් කවුරුහරි එකෙක් ආවොත් මටත් දැනුම වැඩි කරගන්න පුලුවන්. ඒ වුනාට බොරු කාරයෝ ආවොත් වෙන්නේ මිනිස්සු මේ විශය විහිලුවකට ගන්න එක..
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අනේ බොල ගොනෝ:D
    විටමින් B නැති ඌනතාවයක් නිසා අමාශයේ දුගද ඇති වෙනවද?:confused:
    උබ දන්නා ඉටි ගෙඩියක් කියපන්:angry:
    මට කිසිම තරහක් නෑ උබත් එක්ක
    මොකා උනත් වල් බයිලා කියවන එකනම් දිරවන්නේ නෑ
    :angry:
    යකෝ අන්න ලන්කාවෙ එකෙක් හොයාගෙනලු එඩ්ස් හෑඩෙන්නේ සිරුරේ ප්‍රොටින් අධික විම නිසාලු. (මොකද ප්‍රොටින් බහුල නිසා මෝල තදවෙනවා වෑඩිලු. එතකොට හතර අතේ වනනවාලු. ඊට පස්සෙ කාගෙන්හරි එඩ්ස් හදෙනවාලු.) මේකත් ඒ වගේ සීන් එකක්. :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Puluwan nam E software eka ganna hati aptath kiyalaa dennaaaaa. Ethakota boru kaarayonge duty eka apatama karaganna puluwan saho. :D

    මට යාලුවෙක් දුන්නේ.. පෙන් එකක් අරන් වරෙන් දාල දෙන්නම්.. එක අතකට බොරු කරන උන් ගාවට යනවට වඩා හොඳයි එකෙක් ගාවටවත් නොයා ඉන්න එක.. නැත්තන් වෙන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ සීන් එකක්.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    නැකැත් රාල;16869280 said:
    මට යාලුවෙක් දුන්නේ.. පෙන් එකක් අරන් වරෙන් දාල දෙන්නම්.. එක අතකට බොරු කරන උන් ගාවට යනවට වඩා හොඳයි එකෙක් ගාවටවත් නොයා ඉන්න එක.. නැත්තන් වෙන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ සීන් එකක්.
    :yes: Thanks! mama dawasaka obagen gannam.
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16869266 said:
    ප්‍රමානයට වඩා වර්නනාව දානකොට මට සැකයක් ආවා. නමුත් ඇත්තටම දක්ෂ පුද්ගලයෙක්දෝ කියන සැකයට තමයි මගේ ගාව තිබ්බ වෙලාවක් දුන්නේ බලල පී එම් කරන්න කියලා.. මචන් කවුරුහරි අලුතින් ඇවිත් මේකේ නමක් හදාගන්න එකට මමත් කැමතියි. අපේ පවුසියා, ආසිරිවාස්තු එහෙම දැන් අලුත් ත්‍රෙඩ් දාන්නේ නෑ. සඳුන්36 කියන මැට්ටා දැනුම තිබ්බට ලියන්නේ නෑ (‍ඌත් නත්තන් හොඳ දැනුමක් තියන එකෙක්). ඉතින් කවුරුහරි එකෙක් ආවොත් මටත් දැනුම වැඩි කරගන්න පුලුවන්. ඒ වුනාට බොරු කාරයෝ ආවොත් වෙන්නේ මිනිස්සු මේ විශය විහිලුවකට ගන්න එක..

    Ade man kendara balanna danne nathooo :dull:. Ehen mhen ahula gaththe dewal kiwata man nisiyakarava igena gena naha kendara balanna. Ehema ekek public eke ewa gana katha kranna giyama nodanna un mislead wenva. Ekai thread danne naththe. Eka nikan ada kale AL pass nouna un AL panthi karanva vage vdak.

    Eka nisa mn formally igena gtta hariyta nivrdiva danta karmathyak karagena innva :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Ova kohomada kendaren (D1 chart eken) vithrak kiyanne? Tikk logically explain krnvada.

    Oya balana krameth sadahan karanna parasharda natnm wenin krmykda?
    Parashara balanvanm kendren vithrak ohoma kiyann baha man danna vdihata. Divisional charts, nakath vge godak dewal balanna ona.
    Meke innva ova goda klyk thisse balana aya. :yes:
    Eka nisa nikan kendere vithrak dunnta vdak na. eka api vge untath hdla denta pluvni software ekkin :P ona ekkege welvk dunnma.

    තෝත් ලියපන්. එතකොට බොරු කරන උන්ට අවස්ථාවක් නැති වෙනවා.. දන්න දේ නිකන් නාස්ති කරනවා තෝ...:angry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Ade man kendara balanna danne nathooo :dull:. Ehen mhen ahula gaththe dewal kiwata man nisiyakarava igena gena naha kendara balanna. Ehema ekek public eke ewa gana katha kranna giyama nodanna un mislead wenva. Ekai thread danne naththe. Eka nikan ada kale AL pass nouna un AL panthi karanva vage vdak.

    Eka nisa mn formally igena gtta hariyta nivrdiva danta karmathyak karagena innva :dull:

    අනේ පල.. බොට අෂ්ඨකවර්ග ගැන සෑහෙන්න හොඳ දැනුමක් තියනවා කියලා මම දන්නවා.. අනික දැනුමේ අඩු පාඩු අපි කාටත් තියනවා.. අපි දන්න දේ එලියට දානකොටයි අඩුපාඩු හැදෙන්නේ.
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16869310 said:
    අනේ පල.. බොට අෂ්ඨකවර්ග ගැන සෑහෙන්න හොඳ දැනුමක් තියනවා කියලා මම දන්නවා.. අනික දැනුමේ අඩු පාඩු අපි කාටත් තියනවා.. අපි දන්න දේ එලියට දානකොටයි අඩුපාඩු හැදෙන්නේ.

    Ashtakavarga gana hoda pothak dekk kiyewwa paliyata hoda danumk enne na bro!

    Komth man avu 2,3k thisse poth nm ahu unma kiywanva ova gana. Man gava athi man hitanne indiwe hoda poth godak.
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16869349 said:
    ඒවා තනියම කියවපන්.. :growl: කේ.පී ගැන පොත් තිබේද?

    giya masa kipe kiyewwe nadi krme gana. Chadara kala nadi, durva nadi vge ewa.

    Iye perda idan jayamini kiywnva. Ooo. address ekk dunnth okkoma tika athi mail ekk dntam CD ekkaka ali dvd ekkaka. Mokda hoya gaththa than mthka naha okkoma. Scrib eke thiyenva smnyn godak. Twa podi podi sftwares athi muhurtha balanna wenma ghpu cmmercial ewa. Parshra vge twa ewa ....
     
    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    නැකැත් රාල;16868303 said:
    හරි මෙන්න වෙලාව පලාපලය පි.එම කරපන්.. උඹ මේක හරියට කිව්වොත් මමත් එනවා උඹේ ගුරා ගාවට.

    1977 - සැප්තම්බර් - 17 උදේ 06:20 කොලඹදී. ( මේ උඹව අමාරුවේ දාන්න උත්සහයක් නෙමෙයි, උඹ කියන විදිහට උඹේ ගුරා වැඩ්ඩෙක් නම් අනිවා මමත් එනවා එතුමව මුනගැහෙන්න රෝග නිර්නය ගැන ඉගෙනගන්න.. :yes:)

    kasadayak nathi thibunath wiwahaya dedarayana , molaya ha manasa sambanda snayu durwalatha nisa manasika gatalu saha blood asaneepa eg:cancer ,heart case wani asaneepa hadena kendarayak.pasu giya wasare ho me wasare operation ekak nam sure

    mama kendara balanda danne ne nikan hithala kiwwe :eek:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    kasadayak nathi thibunath wiwahaya dedarayana , molaya ha manasa sambanda snayu durwalatha nisa manasika gatalu saha blood asaneepa eg:cancer ,heart case wani asaneepa hadena kendarayak.pasu giya wasare ho me wasare operation ekak nam sure

    mama kendara balanda danne ne nikan hithala kiwwe :eek:

    බොහොම හොඳයි. මට කියන්න මොලය හා මනස සම්බන්ධව අසනීපයක් තියනවා කියලා හිතන්න හේතුව? හා විවාහය දෙදරනවා කියන්න හේතුව? ඔයා ගොඩක් දුරට නිවැරදියි.
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ජොනී බට්ට;16869872 said:
    පව් ඒ සුත්තත් රේප් උනා :(:rofl:
    දෑන් උ රතු වෙලා. දන්නේ නතුව ඈති ආවෙ වෑරදි පොට් එකකට කියලා.:D
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    මගේ ගුරුතුමා මට අවවාද කළා.මටත් දැන් තේරෙනවා මම මෙතෙන්ට ඇවිල්ල කලේ වරදක් කියල.මේකේ ඉන්නේ හුගක් උගත් අය නිසා මට මෝඩයින්ට අන්දන්න බැහැ...මගේ ගුරුතුමා එහෙම දස්සයෙක් නෙමෙයි...සමා වෙන්න ඕනේ ඔයාලව මෝඩයෝ කරන්න හැදුවට....විශේෂයෙන් නැකත් රාල සහෝදරයා මට සමා වෙන්න ඕනේ.තව දුරටත් ගුරුතුමා මාව ඉවසන්නේ නැතිලු...ඉතින් මට කාගේ සරණද....අබ සරණ තමයි....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මගේ ගුරුතුමා මට අවවාද කළා.මටත් දැන් තේරෙනවා මම මෙතෙන්ට ඇවිල්ල කලේ වරදක් කියල.මේකේ ඉන්නේ හුගක් උගත් අය නිසා මට මෝඩයින්ට අන්දන්න බැහැ...මගේ ගුරුතුමා එහෙම දස්සයෙක් නෙමෙයි...සමා වෙන්න ඕනේ ඔයාලව මෝඩයෝ කරන්න හැදුවට....විශේෂයෙන් නැකත් රාල සහෝදරයා මට සමා වෙන්න ඕනේ.තව දුරටත් ගුරුතුමා මාව ඉවසන්නේ නැතිලු...ඉතින් මට කාගේ සරණද....අබ සරණ තමයි....

    තොටයි ගුරාටයි මන්ද මානසිකත්වය :oo::rofl::rofl::rofl:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Man dunna e.g. ekatanm adala leda boho durata nivardi vdhata obe guru thuma kiwa kiyala man hithnva!

    Api ohuwa contact karalama haryta vsthre dannm issrhata. Mata danta kiyanna thiyenne obe guruvrya gava yam kula prmprvaka sasthryk thiyenva kiyala man hithanva. Man samnyn mehema kiyanne naha oyage guruvryta kiyla blnna dunna e.g. ekta uththre vrdiyta dunna nm.

    Lankawe kohomath sgavuna hoda jothsya kstya innava smhravita salli passe noyana. Let's see!
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    එ් ගුරුතුමාගේ නම ගම සම්බන්ධ කරගන්න විදියක් දැම්මනම් කාටහරි ප්‍රයොජනවත් වෙවි.