නැකැත් රාල;16868303 said:හරි මෙන්න වෙලාව පලාපලය පි.එම කරපන්.. උඹ මේක හරියට කිව්වොත් මමත් එනවා උඹේ ගුරා ගාවට.
1977 - සැප්තම්බර් - 17 උදේ 06:20 කොලඹදී. ( මේ උඹව අමාරුවේ දාන්න උත්සහයක් නෙමෙයි, උඹ කියන විදිහට උඹේ ගුරා වැඩ්ඩෙක් නම් අනිවා මමත් එනවා එතුමව මුනගැහෙන්න රෝග නිර්නය ගැන ඉගෙනගන්න..)
මේ වෙලාවට උපන් එකාගෙ වම් ඇටේ ටිකක් පහතින් එල්ලෙන බව ශනි ගේ පිහිටීමෙන් කියන්න පුළුවන්.

)








