කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    සමහරවිට කෙලින්ම අකමැතියි කියනවාට වඩා කේන්දර සීන් එකක් ඇදල අකමැතියි කියනවා වෙන්නත් ඇති. උවමනා වෙලාවට චින්ගලු හරිම කපටියි.
    Chinhaluge mara strategy
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට තේරෙන්නේ නැති පොඩි සීන් එකක් තියනව ජෝතිෂ්‍ය වල.
    ඔය "ගෘහ මුලිකයට" අපලයි කියලා තියෙනවා නේද ?
    කොහොමද ග්‍රහයෝ ගෙදරක ගෘහ මුලිකයව තෝරාගන්නේ ??
    චන්ද හිමි නාමලේඛණය වගේ බලලද නැත්නම් ගෙදර නිත්‍යානුකුල අයිතිය වගේ දෙයක් බලලද ?
    එහෙම නම් ග්‍රාමසේවක , ලෝයර් වගේ කෙනක්ට කියලා අපලේ අයින් කරගන්න පුලුවන් නේ බන්. 🥱 :baffled:

    ගෘහ මුලිකයට kiyanne machan. gedarata pawathmata adayama gennalla karagena yana kenata thamai.
    Kotinma kiuwoth gedara bara 75% vithara kara gahagena inna kenata.

    e kali wife la job walata giye nane. Dan ithin hama dema wenas wela.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    ජ්‍යෝතිෂය විශ්වාස කරන උන් මේකට උත්තරයක් දෙමු බලන්න.

    උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද? මේක හරියට නැත්නම් මුළු කෙන්දරේම වරදින බව දන්නවනේ.

    ( මම විශ්වාස කරන විදියට) ජ්‍යෝතිෂය කියන concept එකෙන් කරන්න හදන්නේ අපේ කර්ම විපාකය predict කරන්න try කරන එක. එහෙම හිතුවොත්, උපන් වෙලාව (උපන් වෙලාව හරි කියල හිතමු) අනුව හදන කෙන්දරේකින්, දිට්ටධම්ම වේදනීය කර්මයක විපාකයක් පෙන්නුම් කරන්න බැහැ. ඒ කියන්නේ කේන්දරය theoretically වත් 100% හරියන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ ඕක හරියට කරන්න දන්න උන් දැන් ඉන්නවා කියල. ඉස්සරම කාලේ නම් ඉන්න ඇති.

    මම නම් මගේ family එකේ වැඩ වලදී කිසිම වෙලාවක නැකත් බලන්නේ නෑ. මගේ දුවගේ අකුරු කියවන එක, බත් කවන එක, කන විදින එක, මුලින්ම කොන්ඩේ කපන එක වගේ හැම දේම කරේ නැකත් බලන්නේ නැතිව.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062

    Oya kiyana widiyata machan harima welawa wenna oni lamaya garbashaye pili sida gatta welawa wenna epai. mokada jeewithe patan ganne ethanin misak eliyata apu welawen neweine, karmayak tyanawa nam e wele idala pala denna epai.
     
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    Oya kiyana widiyata machan harima welawa wenna oni lamaya garbashaye pili sida gatta welawa wenna epai. mokada jeewithe patan ganne ethanin misak eliyata apu welawen neweine, karmayak tyanawa nam e wele idala pala denna epai.
    එළ. Thanks.
    දැන් අපි මේ උත්තරේ හරි කියල ගත්තොත්, කොහොමද ඒ වෙලාව හොයා ගන්නේ. එහෙම කරන කවුරු හරි දැකල තියේද? එහෙම කරන විධියක් තියේද? කස්ටිය මොකද හිතන්නේ මේ ගැන.

    ඒ උත්තරේ වැරදි නම් මොකද්ද උපන් වෙලාව කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    ගෘහ මුලිකයට kiyanne machan. gedarata pawathmata adayama gennalla karagena yana kenata thamai.
    Kotinma kiuwoth gedara bara 75% vithara kara gahagena inna kenata.

    e kali wife la job walata giye nane. Dan ithin hama dema wenas wela.
    අම්ම තාත්ත දෙන්නම ඉන්න , ගෙදර අයිතියත් තියන ගෙදරක , පුතා වියදම් කරන්න පටන් ගත්ත කියල ලේඛන වල ගෘහමූලික නම වෙනස් වෙන්නේ නෑ. ගෙදර ඇතුලෙත් එහෙම වෙන එකක් නෑ.. ජෝතිෂ්‍යය එහෙම නම් තීරණය කරන්නේ, අපල පල දීම තාත්තගෙන් පුතාට shift වෙනවා ජොබ් එක කරන්න ගත්තු දවසේ ඉදල.. :rofl:

    එළ. Thanks.
    දැන් අපි මේ උත්තරේ හරි කියල ගත්තොත්, කොහොමද ඒ වෙලාව හොයා ගන්නේ. එහෙම කරන කවුරු හරි දැකල තියේද? එහෙම කරන විධියක් තියේද? කස්ටිය මොකද හිතන්නේ මේ ගැන.

    ඒ උත්තරේ වැරදි නම් මොකද්ද උපන් වෙලාව කියන්නේ.
    චන්ද්‍රිකා වෙලාව පැය භාගයක් වෙනස් කරපු දවසේ , ඉපදුනු අයට අරන් ඇත්තේ පරන වෙලාවද අලුත් වෙලාවද?
    දැන් කේන්දර බලන උන් ඕක සලකන්නේ නැතුව නේද අලුත් කේන්දර හදන්නේ?
    ------ Post added on Jun 2, 2021 at 6:48 PM
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අම්ම තාත්ත දෙන්නම ඉන්න , ගෙදර අයිතියත් තියන ගෙදරක , පුතා වියදම් කරන්න පටන් ගත්ත කියල ලේඛන වල ගෘහමූලික නම වෙනස් වෙන්නේ නෑ. ගෙදර ඇතුලෙත් එහෙම වෙන එකක් නෑ.. ජෝතිෂ්‍යය එහෙම නම් තීරණය කරන්නේ, අපල පල දීම තාත්තගෙන් පුතාට shift වෙනවා ජොබ් එක කරන්න ගත්තු දවසේ ඉදල.. :rofl:

    Puthala 10k haduwath e hadimata hethu wenne thaththa machan. putha ibe pahala une nane.
    othana salli gana vitharak newei mama kiuwe.

    welaval 2kata eka eka kendara hadana un hadanawa.
    2kema ekama result eka thamai enne. wenas wenne na 30min wenas una kiyala mokada eka ganitha kramayakin hadanawa.

    3+2.5 = 5.5
    3.5+2 = 5.5

    wage.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    Puthala 10k haduwath e hadimata hethu wenne thaththa machan. putha ibe pahala une nane.
    othana salli gana vitharak newei mama kiuwe.
    පුතා කියන්නෙත් ගෙදරක තාත්තෙක් වෙන්න පුලුවන් බන්.. පුතාලගේ ගෙවල් වල මාරුවෙන් මාරුවට ඉන්න තාත්ත ආවම ඕක වෙනස් වෙන්නත් ඕනේ එහෙනම්. මම කියන්නේ ඔය වගේ සංකල්ප එහෙම ගන්න බෑ , ගෘහ මුලිකයට අපලයි වගේ කියලා.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    කේන්ද්‍ර වල තත්කාලෙන් කියන දේවල් නන් හරි සමහර ඒවා.
    එක හැමෝටම කියන්න බෑ පලපුරුදු අයට තමයි පුලුවන්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පුතා කියන්නෙත් ගෙදරක තාත්තෙක් වෙන්න පුලුවන් බන්.. පුතාලගේ ගෙවල් වල මාරුවෙන් මාරුවට ඉන්න තාත්ත ආවම ඕක වෙනස් වෙන්නත් ඕනේ එහෙනම්. මම කියන්නේ ඔය වගේ සංකල්ප එහෙම ගන්න බෑ , ගෘහ මුලිකයට අපලයි වගේ කියලා.

    Ah, onna oka thamai machan mata ganna one una answer eka.
    e putha kawada hari eyage viwahaya karagena paulak una dawasata eya gruha mulika wenawa.

    Ohoma thamai oya circle eka yanne.

    Mehemai machan, oya ada kaleta kohoma prayogikada kiyala kiyanna amarui mama ara kiuwa vidiyata. ex - job
    ගෘහ මුලිකයට අපලයි wage seen kiyanne e gedaratama apalai wage seen ekak machn. ගෘහ මුලිකයට down unoth hena amarui aye nagitinna.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    Ah, onna oka thamai machan mata ganna one una answer eka.
    e putha kawada hari eyage viwahaya karagena paulak una dawasata eya gruha mulika wenawa.

    Ohoma thamai oya circle eka yanne.
    එහෙමත් නෑ බන්. ඔය හින්දි නාට්ටි වල වල වගේ පවුල් කීපයක් ඉන්න ගෙදරක ඕක වෙන්නේ නෑ .
    අහ් නාට්ටි ඕන නෑ , අපේ මයින ගෙදර ගන්න කෝ. ;) ..
    මුලිකය කියන දේ අනුව අපල shift වෙන එක අවුල්. ඒකයි මම කියන්නේ. එහෙම ගන්න විදියක් නෑ නිත්‍යානුකුල දෙකදී ඇරෙන්න.
     
    • Like
    Reactions: RLT4U

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අම්ම තාත්ත දෙන්නම ඉන්න , ගෙදර අයිතියත් තියන ගෙදරක , පුතා වියදම් කරන්න පටන් ගත්ත කියල ලේඛන වල ගෘහමූලික නම වෙනස් වෙන්නේ නෑ. ගෙදර ඇතුලෙත් එහෙම වෙන එකක් නෑ.. ජෝතිෂ්‍යය එහෙම නම් තීරණය කරන්නේ, අපල පල දීම තාත්තගෙන් පුතාට shift වෙනවා ජොබ් එක කරන්න ගත්තු දවසේ ඉදල.. :rofl:

    චන්ද්‍රිකා වෙලාව පැය භාගයක් වෙනස් කරපු දවසේ , ඉපදුනු අයට අරන් ඇත්තේ පරන වෙලාවද අලුත් වෙලාවද?
    දැන් කේන්දර බලන උන් ඕක සලකන්නේ නැතුව නේද අලුත් කේන්දර හදන්නේ?
    ------ Post added on Jun 2, 2021 at 6:48 PM

    kendara warga thiyanwa.

    lankawe balanne warga dekak. e dekeatama time eka chuttak ehe mehe wuna kiyala avulak na.

    for ex, mage kendare time ekata 2 hours ehe mehe wunath same horoscope eka enne, ah e time ekata china wala ipadunath same lol.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    kendara warga thiyanwa.

    lankawe balanne warga dekak. e dekeatama time eka chuttak ehe mehe wuna kiyala avulak na.

    for ex, mage kendare time ekata 2 hours ehe mehe wunath same horoscope eka enne, ah e time ekata china wala ipadunath same lol.
    එහෙනම් මොක්දට ඔය නැකත් ඒ වෙලාවටම ගන්නේ ?? විනාඩි කීපයක් එහෙ මෙහෙ වෙනස් උනාට අවුලක් නෑ නේ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    එහෙනම් මොක්දට ඔය නැකත් ඒ වෙලාවටම ගන්නේ ?? විනාඩි කීපයක් එහෙ මෙහෙ වෙනස් උනාට අවුලක් නෑ නේ.

    owa hariyatama danna un na ban. 99% karanne danagatta de kiyanwa misak ewata hethu danne naha. kendara balana ekekgen ahapanko dan oya balala monawada me kiyanne kiyala. danne na un.

    dan personally mage eke,

    දළ, භාව kiyala dekak thamai lankawe balanne kendara. me deka same. lankawe wunath, india wunath, china wunath me asia region eke hamathanama same.

    wiswasa dekai thiyanne

    1) graha balapamak thiyanwa
    2) graha balapamak naha. ( wenne grahayo tika use karala chat ekak hadanwa. nikam calendar ekak wage eka)

    ethakota me deke logics wenas. lankawe un me deke wenasa wath danne na. okkoma patalawan kiyawanwa.

    anika pure astrology wala nekath naha kiyala thamai ahala thiyanne.
    eka me lankawe/indiawe un hadagatta deyak passe kala wala. mewa okkoma commercially wunama unta jobs hadaganna.
    ------ Post added on Jun 2, 2021 at 8:39 PM
     
    nidarsha91

    Well-known member
  • ජ්‍යෝතිෂය විශ්වාස කරන උන් මේකට උත්තරයක් දෙමු බලන්න.

    උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද? මේක හරියට නැත්නම් මුළු කෙන්දරේම වරදින බව දන්නවනේ.

    ( මම විශ්වාස කරන විදියට) ජ්‍යෝතිෂය කියන concept එකෙන් කරන්න හදන්නේ අපේ කර්ම විපාකය predict කරන්න try කරන එක. එහෙම හිතුවොත්, උපන් වෙලාව (උපන් වෙලාව හරි කියල හිතමු) අනුව හදන කෙන්දරේකින්, දිට්ටධම්ම වේදනීය කර්මයක විපාකයක් පෙන්නුම් කරන්න බැහැ. ඒ කියන්නේ කේන්දරය theoretically වත් 100% හරියන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ ඕක හරියට කරන්න දන්න උන් දැන් ඉන්නවා කියල. ඉස්සරම කාලේ නම් ඉන්න ඇති.

    මම නම් මගේ family එකේ වැඩ වලදී කිසිම වෙලාවක නැකත් බලන්නේ නෑ. මගේ දුවගේ අකුරු කියවන එක, බත් කවන එක, කන විදින එක, මුලින්ම කොන්ඩේ කපන එක වගේ හැම දේම කරේ නැකත් බලන්නේ නැතිWife ge ව.
    Wife ge water bag eken du patiya eliyata enawa neda machan. anna eka thamai upan welaawa kiyanne.

    owa hariyatama danna un na ban. 99% karanne danagatta de kiyanwa misak ewata hethu danne naha. kendara balana ekekgen ahapanko dan oya balala monawada me kiyanne kiyala. danne na un.

    dan personally mage eke,

    දළ, භාව kiyala dekak thamai lankawe balanne kendara. me deka same. lankawe wunath, india wunath, china wunath me asia region eke hamathanama same.

    wiswasa dekai thiyanne

    1) graha balapamak thiyanwa
    2) graha balapamak naha. ( wenne grahayo tika use karala chat ekak hadanwa. nikam calendar ekak wage eka)

    ethakota me deke logics wenas. lankawe un me deke wenasa wath danne na. okkoma patalawan kiyawanwa.

    anika pure astrology wala nekath naha kiyala thamai ahala thiyanne.
    eka me lankawe/indiawe un hadagatta deyak passe kala wala. mewa okkoma commercially wunama unta jobs hadaganna.
    ------ Post added on Jun 2, 2021 at 8:39 PM
    "anika pure astrology wala nekath naha kiyala thamai ahala thiyanne."

    Thread Closed.
    ------ Post added on Jun 2, 2021 at 9:16 PM