කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Lankawa diyunu nowi me thathwe thiyenna pradana hethuwak owa wishwasa karana bahutharayak inna eka.
    ලන්කාවේ රෙන්න කක්කුස්සියක් හැදුවත් ඒකත් වෙලාවට… මේ වෙනකොට ලන්කාව ඇමරිකාවත් ආක්‍රමණය කරන්න ඕන අල්ලපු හැම නැකතම ශුභ නිසා 😜
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලන්කාවේ රෙන්න කක්කුස්සියක් හැදුවය්හ් ඒකත් වෙලාවට… මේ වෙනකොට ලන්කාව ඇමරිකාවත් ආක්‍රමණය කරන්න ඕන අල්ලපු නැකතම ශුභ නිසා 😜

    ආ...... උඹ නේද අර මාස තුනෙන් දරුවෙක් හම්බුන එකා. 🤣🤣
    කාලකන්නියගේ කේනදරේ අප්පට අර්ථිකව අපලයි කියල තිබුනේ නැද්ද කෝටිගානක් ලොස් වෙනවා කියලා🤣🤣🤣
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    tenor.gif
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මටත් උනා අපි ඔය ගොන් ආතල් ගැන කිව්වට ඕව විශ්වාස කරන උන් සෙට් එකක් ඉන්නව නෙ. බහුතරය ඕව පස්සෙ යනව. අපි ඔහොම talk දුන්නට කෙල්ලගෙ පැත්තෙන් ඔහොම කතාවක් ආවම එවෙලෙට කරගන්න දෙයක් නෑ ඉතින්.

    මටත් උනා ඔය වගේම එකක් ඔහොම ගැලපෙන්නෙ නෑයි අරකයි මේකයි. අන්තිමට ඉතින් සිරා කරපු නිසා මමත් ගිහින් බැලෙව්වා මොන මගුලක් ද මේ කියන්නෙ කියල හැම තැනින්ම කියන්නෙ එක එක මගුල් වෙනස් විදියට. පොරොන්දම් ගැලපෙන්නෙ 50% ලු.

    මම ඉතින් ඒකිටයි ඒකිගේ අමම්ටයි සේරටම සුද්ද සිංහලෙන් කියල දීල වැඩේ නැවැත්තුව. තාමත් ඒකි බැදල නෑ. බලන බලන එකට ඒකි කැමති නෑ ලු. ඒකට මට කරන්න දෙයකුත් නෑ. ඕව විශ්වාස කරන මරාල ඇගේ එල්ලගත්තම ඊට වඩා ප්‍රශ්න.
    You made a good decision.

    machan siddharthama kumaaraya dawasaka gihi geya ath harala yanada kiwwe google map balalada ? Google earth balalada ? facebook instagram balalada ? uba kotu 12k gana kiyala thiyenawa neda ? ewage 2,4,7 wage kotu walin samanya danumak thiyena kenektath kiyanna puluwan ubata wena de gana.

    uba marena eka gana uba therum ganna sudanam naththan eeka ube maansaika mattame awulak misak technology wala awulak neme.

    Covid 19 hinda lankaawata hena case a hinda minissu okkotama hena case kiyala kiyana hinda ubath kiyanwa nan a technology eka down kiyala. Hodata hoyala balapan Covid 19 nisa me weddi kee denek goda gihinda kiyala.

    01. Pooya kittu weddi pissan kotuwa paththe gihin balapan.
    02. Hada nagina bahina kaaleta muuda kittuwata waren.
    03. Seimen kenekgen ahala balapan hada kaaleta wathura mattamee wena wenaskm gana.

    Thawa thiyenawa godaak. Danata oya tika karala balapan therei, AWULA thiyenne Technology eke nemei ANAWABODAYEI kiyala !

    Theruwan Saranai !
    පෝයට පිස්සු වැඩිවෙනවලු හඳේ බලපෑම එක්ක.

    අනේ බන් වෙන දවස්වලට තියෙන්නෙත් පෝයට තියෙන හඳම තමයි. කෑල්ලක් පේන්නෙ නැති එක විතරනෙ. උඹ හිතුවද ඉතුරු කෑල්ල කොහෙහරි තියලා හඳේ කෑල්ලක් විතරක් අහසේ තියෙනවා කියලා.
    ------ Post added on Jun 2, 2021 at 7:04 AM

    ඒ වුනාට ප්‍රෙන්, ඒ මිනිස්සු අකාලේ මැරෙන මිට්ටෙක්ට දුව දෙන්න බය ඇති.
    අනික ඕවා බොරු බොරු කිව්වට සිද්දාර්ථ බුදුවෙනවා කිව්වෙත් නැකැත් කාරයෙක්.
    owa passe liyapuwane ban. ethakota athin dala liyanne.
    ------ Post added on Jun 2, 2021 at 7:06 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සිංහලු නම් අනේ මන්දා..

    ගෙවල් හදන ග්රෲප් එකකට ගියොත් අහන්නෙ මේක වාස්තු විද්‍යාවට ගැලපෙනවද?
    වෙන එකෙක්ගේ ගේක පින්තූරයක් දැක්කොත් මුලින්ම කියන්නෙ වාස්තු අවුල් අරක මේක.
    අර දිශාවෙ අරක හොඳ මේක හොඳද?

    වගාවන් ගැන තියෙන තැනක අහන්නෙ මේ ගහ ගෙදරට අපලද? සුභද? ලකී ප්ලාන්ට් හිටවඳ ගේ වටේටම?

    ළමා සෞඛ්‍යය ගෲප් එකක අහන්නෙ ඉඳුල් කටගාන, අකුරු කියවන නැකත් ගැන. මැටි හරක්ට තේරෙන්නෙ නෑ ලංකාවෙ අකුරු කියවන හැටියට ඔක්කොම එවුන් උගත්තු වෙලා ඉන්න ඕනෙ. කොච්චර නම් දෙනවද ගණදෙවි කෝවිල් වලට.

    මැරිච්ච එකාගෙ මිනිය ගන්නත් නැකත්. එක එක පළාත්වල අරක හොඳ නෑ මේක හොඳ නෑ. බලන් යද්දි හොඳ නැති එව්වත් පළාතෙන් පළාතට වෙනස්.

    ඔය හොඳ නැති එව්වල සමහර එව්වට නම් විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒත් දැන් කාලෙ එව්වාට ප්‍රතිකර්මත් තියෙනවා. ඒත් තාම හොඳ නැති එක අල්ලන් ඉන්නවා.

    අපේ නෑ කෙනෙක් ගේ හදපු දවසෙ ඉඳන් කඩ කඩ ආයෙ හදනවා. ගෙදර මොකෙක් හරි ලෙඩ වෙච්ච ගමන් මිනිහගෙ වයිෆ් යනවා මොකෙක් හරි කේන්දර කාරයෙක් හොයන්න. ඊටපස්සෙ ඌ ඇවිල්ල අරක හොඳ නෑ මේක් හොඳ නෑ කියපු වෙලේ ඉඳන් කඩලා වෙනස් කරනවා. අපි එහෙ යද්දි එක එක දවස්වලට දොරවල් එක එක තැන්වල.
    ඒ යටකරපු සල්ලි හැටියට ගෙවල් දෙක තුනක් හදන්න තිබ්බා.

    ookath aragena mehewarenko
    mehe kendare balana knk innwa, rs500 dunnama hitha hadena wdiyata katha karanawa, u witharai mage hoda paththak dakinne, ehinda math ugen balanawa endare
    apitath 500 gane deepan apith kiyannam.
    ------ Post added on Jun 2, 2021 at 7:24 AM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    සිංහලු නම් අනේ මන්දා..

    ගෙවල් හදන ග්රෲප් එකකට ගියොත් අහන්නෙ මේක වාස්තු විද්‍යාවට ගැලපෙනවද?
    වෙන එකෙක්ගේ ගේක පින්තූරයක් දැක්කොත් මුලින්ම කියන්නෙ වාස්තු අවුල් අරක මේක.
    අර දිශාවෙ අරක හොඳ මේක හොඳද?

    වගාවන් ගැන තියෙන තැනක අහන්නෙ මේ ගහ ගෙදරට අපලද? සුභද? ලකී ප්ලාන්ට් හිටවඳ ගේ වටේටම?

    ළමා සෞඛ්‍යය ගෲප් එකක අහන්නෙ ඉඳුල් කටගාන, අකුරු කියවන නැකත් ගැන. මැටි හරක්ට තේරෙන්නෙ නෑ ලංකාවෙ අකුරු කියවන හැටියට ඔක්කොම එවුන් උගත්තු වෙලා ඉන්න ඕනෙ. කොච්චර නම් දෙනවද ගණදෙවි කෝවිල් වලට.

    මැරිච්ච එකාගෙ මිනිය ගන්නත් නැකත්. එක එක පළාත්වල අරක හොඳ නෑ මේක හොඳ නෑ. බලන් යද්දි හොඳ නැති එව්වත් පළාතෙන් පළාතට වෙනස්.

    ඔය හොඳ නැති එව්වල සමහර එව්වට නම් විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒත් දැන් කාලෙ එව්වාට ප්‍රතිකර්මත් තියෙනවා. ඒත් තාම හොඳ නැති එක අල්ලන් ඉන්නවා.

    අපේ නෑ කෙනෙක් ගේ හදපු දවසෙ ඉඳන් කඩ කඩ ආයෙ හදනවා. ගෙදර මොකෙක් හරි ලෙඩ වෙච්ච ගමන් මිනිහගෙ වයිෆ් යනවා මොකෙක් හරි කේන්දර කාරයෙක් හොයන්න. ඊටපස්සෙ ඌ ඇවිල්ල අරක හොඳ නෑ මේක් හොඳ නෑ කියපු වෙලේ ඉඳන් කඩලා වෙනස් කරනවා. අපි එහෙ යද්දි එක එක දවස්වලට දොරවල් එක එක තැන්වල.
    ඒ යටකරපු සල්ලි හැටියට ගෙවල් දෙක තුනක් හදන්න තිබ්බා.


    apitath 500 gane deepan apith kiyannam.
    ------ Post added on Jun 2, 2021 at 7:24 AM
    mannam nekath balanne naa
    eth aru hodai
    u kiyna ewage attakuth thiynwa
    man usa adyapanaya hariyata patan ganne 23di kiwa
    man eeka wenas krnna aurudu19 idan sahenna uthsaha kara, eth okkoma kelauna,hariyata ptn gtte 23di, harigiye meka witharai
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සැරයක් නෑයෙක්ගෙ ගෙයක් හදන්න නැකතක් බලන්න ගියා කැලෑ පැත්තක් තිබුණු පන්සලකට. ගිහින් හාමුදුරුවන්ට කාරනේ කියපුවාම නැකත ලියල අතට දෙනගන්මන් කිව්වා මොන නැකැත්ද මහත්තයෝ බඩුටික වෙලාවට ගෙනල්ල තිබ්බනම් ගේ ගානට හැදෙයි වෙන මොනාද කියල.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒ උනාට ඕවා අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙන දේවල්. ඒවාට ගරු කරන්න ඕනි. ඒවා ඉස්සරහට ගෙනි යන්න ඕනි. ගරු ජනාධිපතිතුමා උනත් දිවුරුම් දුන්නේ ජෝතිස්නැකත් සාස්ත්රයට අනුව. අපිත් එව්වා අනුගමනය කරන්න ඕනි.
    Thread closed
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කසාද බඳින්න හිටපු කෙල්ලගේ ගෙදරින් මේ ලබ්බ බල්ලා කිව්වනෙ යකෝ මම මැරෙනව මොකක්ද ලබ්බක්.
    උඹ මැරෙන්නෙ නෑ කියලද කියන්න හදන්නෙ?:sneaky:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මමත් ඉස්සර විශ්වාශ කලේ නැ දැන් ටිකක් යම් තාක් දුරට විශ්වාශ කරනවා හැබයි ඒවා පස්සෙම යන්නේ නැ අවශ්‍ය දේට විතරයි

    ආදරය කරන කොට අන්දයි කියනවනේ මන් අවු 2 ආදරය කරලා ඒකිව බැන්ද නම් අද වෙනකොට මන් පශ්න ගොඩක ගෙදරින් මට කිව්වා ඒකිව බදින්න එපා බැන්දොත් අනිවා ඩිවෝස් වෙන්න වෙනවා තව කෙස් ගොඩයි හැබයි වැඩේ කියන්නේ ඒකිගේ පැත්තෙන් මාව කෙල්ලට බන්දන්නම්යි ඕනේ දැන් මට අම්මලා බල කරන හින්ද ගියා හදහන බලන්න දැන් මට ඕවා අහලා කේන්තියි තරහකුයි එනවා තමති මට ඒකිව නැතිව බැරි හින්දා අනිතිමට මන් ගියා මගේ පොඩි කලේ ඉදන් ඉන්න මට ඕන උදව්වක් කරන කෙල්ලෙක් ඉන්නවා මගේ බෙස්ට් ෆෙන්ඩ් මගේ යාලුවත් කියනවා මන් බදින්න හිටපු කෙල්ල ඔයාට ගැලපෙන්නේ නැ එයා ටිකක් සැර පාටයි තව එක එක ඒවා අනිතිමට අම්මලත් කියන එකේ මන් යාළුවා දාන්න තැන් දෙකකට ගිහිල්ලා ඒකිගේ හදහන්යි මගේ එකයි බැලුවා කිව්ව ටික හරියටම හරි පස්සේ ඒ ජෝතිෂ්‍ය පොර මට හොදට පැහදිලි කරලා කියලා දුන්නා බදින්න පුළුවන් පුතා ඩිවෝස් නොවී ජීවිතය එයත් එක්ක ඉන්න පුළුවන් හැබයි එයා කියන ඕන දෙකට ඔලුව නාවලා හා කියාගෙන ඉන්න ඕනේ තව මගේ දෙමපියන්ට බණියි තව සලකන එකක් නැ වෙනස්කම් කරයි තව ගොඩක් දේවල් පොර මට කිව්වේ ආදරය කරනකන් සුන්දරයි බැදලා එක ගෙදර ජිවත් වෙනකොට ළමයි එහෙම හම්බවුනාම සුනදර්ත්වය තිබුනොත් හොදයි මන් කට පියාගෙන ඉන්නකන් හොදයි කියලා. පස්සේ ඉතින මන් හිත හදාගෙන ඒකිව මගේ ජීවිතෙන් අයින් කලා අයේ බදින්නේ නැ කියලා ගෙදරටත් කිව්වා . පස්සේ පස්සේ මට තේරුණා එකිත් එක්ක මන් ආදරය කරන කලේ ඒකිගේ වෙනස්කම් තව ගොඩක් ඒවා තේරුණා

    පස්සේ ඉතින් ගෙදරින් බල කරා පොපොසල් බැලුවා මන් ඉතින් ඕනෑවට එපාවට කෙල්ලෝ බලන්න ගියා හොද කෙල්ලොත් හිටියා එත් මට හිත ගියෙත් නැ පස්සේ පොපොසල් බලන එක නතර කරලා ඉද්දි තාත්තගේ පරන යාලුවෙක් පොපොස් කරා එයාගේ මල්ලිගේ දුවව රට ඉන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා වැකේෂන් එකක් ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ අපේ ගෙදර ආවා එයා මගේ කලින් සම්බන්දෙ ගැන දන්නවා කිව්වා මගේ හිතත් හැදුව එදා තමයි මගේ ජිවිතේ අලුතින් අයේ පටන් ගත්ත දවස පස්සේ එයාට හදහන්ක් නැ එයාගේ වෙලාව අරගෙන බැලුවා තැන් කීපයකින්ම බලලා අර මන් බලපු ජෝතිෂ්‍ය පොරගෙන් අන්තිමට බැලුවා මෑන්ස් නියමයි පුතා මේ තමයි ඔයගේ නියම ජිවන සහකාරිය කියලා සොල්මෙට් . දැන් මන් බදලා ඉන්නේ එයාව අපි හම්බවෙලා මාස 3ක් ඇතුලට බැන්ද .


    මචන් උබට කියන්න තියෙන්නේ තව හොදට හොයලා බලලා හරි තීරණයක් ගන්න කියලා :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හැබැයි ඇත්තකුත් තියෙනවා සමහර සින් වල
    මමත් කැම්පස් යන කාලේ ආතල් ම තමා ගත්තේ
    එතකොට හදහන් බලපු තැනින් කියල මේ යාළුවො අස්රේ කලොත් වලේම තමා කියල
    කිව්වත් හරි එතනින් අයින් වෙලා ජෝබකට සෙට් උනාට් පස්සේ ඔක්කොම වගේ හරි ගිය
    අනික බොන එක එහෙම අඩු උනා

    ඒ වගේම එතැනින්ම තව කෙල්ලෙක් ගැන කියපු සින් 100 වැරදි
    දැන් එතන හදහන් බලන්නෙත් නැ
    අන්න ඔය වගේ දෙපැත්තම තියෙනවා
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    මට තේරෙන්නේ නැති පොඩි සීන් එකක් තියනව ජෝතිෂ්‍ය වල.
    ඔය "ගෘහ මුලිකයට" අපලයි කියලා තියෙනවා නේද ?
    කොහොමද ග්‍රහයෝ ගෙදරක ගෘහ මුලිකයව තෝරාගන්නේ ??
    චන්ද හිමි නාමලේඛණය වගේ බලලද නැත්නම් ගෙදර නිත්‍යානුකුල අයිතිය වගේ දෙයක් බලලද ?
    එහෙම නම් ග්‍රාමසේවක , ලෝයර් වගේ කෙනක්ට කියලා අපලේ අයින් කරගන්න පුලුවන් නේ බන්. 🥱 :baffled:

    thoranna deyak na ape gedaranam gani tama.
     
    • Haha
    Reactions: dilann

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    හරි තැනකින් හරියටම බැලෙව්වොත්, තමන් උපන් වෙලාවත් හරි නම්., කේන්දර 100% බොරු කියන්න බෑ. අනිවා හරියට බලන එකා ඕකෙන් 40% හරි හරියට කියනවා. වැඩියෙ ඕන නෑ අනාගතේ නෙවෙයි පහුගිය දේවල් ගැන අහපන්. අනාගතේ ගැන ඉන් පස්සෙ අහපන්. සම්පූර්ණ රෙකෝඩ් කරගනින්.

    හැබැයි කේන්දරේටම ජීවිතේ භාරදීලා ඉන්න තරම් නිකමෙක් වෙන්න එපා. අහවල් කාලෙ අපලයි කියල කිව්වම ඕකම ඔලුවෙ තියන් අයියෝ අපලයි අපොයි මැරෙන්න වෙනව කිය කිය හිටියොත් ඒකම තමා අපලෙ. ඒකම තමා මැරෙන්න වෙන්නත් හේතුව. ඉපදුන හැම එකාටම සැප දුක උරුමයි. කාටවත් 100% සුභ වෙන්නෙවත් 100% අසුභ වෙන්නෙවත් නෑ. ඒ දේ හිතේ තියාගෙන තමන් තමන්ව විශ්වාසෙන් වැඩ ටික කරගන්න.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබේ කතාව නම් ඇත්ත. හැබැයි ඔය උබ අපිට දිල තියෙන ටෝක්ස් ටික දෙන්න තිබ්බේ කෙල්ලගේ පවුලේ උන්ට. මොකෝ මේකේ උන් නෑනේ ඔහොම කිවට. මෝඩ සිංහලු තමා උබලගේ කෙල්ලයි උන්ගේ පවුලේ උනුයි :lol::lol::lol::P
     
    • Haha
    Reactions: Master malli

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පොඩ්ඩක් හොයල බලපං ලංකාවෙ ඉන්න හොඳම බිස්නස් කාරයොන්ට ඕව ගැන තියෙන විශ්වාසෙ ගැන.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හැබැයි ඇත්තකුත් තියෙනවා සමහර සින් වල
    මමත් කැම්පස් යන කාලේ ආතල් ම තමා ගත්තේ
    එතකොට හදහන් බලපු තැනින් කියල මේ යාළුවො අස්රේ කලොත් වලේම තමා කියල
    කිව්වත් හරි එතනින් අයින් වෙලා ජෝබකට සෙට් උනාට් පස්සේ ඔක්කොම වගේ හරි ගිය
    අනික බොන එක එහෙම අඩු උනා

    ඒ වගේම එතැනින්ම තව කෙල්ලෙක් ගැන කියපු සින් 100 වැරදි
    දැන් එතන හදහන් බලන්නෙත් නැ
    අන්න ඔය වගේ දෙපැත්තම තියෙනවා

    Ithn ban okata kendare balanna oniye?

    athel set ekak ekka htyoth kohomath wale thamai chuttak. Eka ithn ubata mata hamota common deyak. Math ehemai ithn.

    mama sliit giye. E kale karapu nathi deyak na
    😅
    Ethanin ain wela job ekakata set wela piliwelak wunama culture eka wenas wela piliwela wenawa itn
    🤔
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    සමහර උං 2019 බැන්දේ නෑ 9 නපුරුයි කියල. උං 2020 ට දාගත්ත. (wedding hall කරන උන්ගෙන් ඇහුවනම් කියයි) දැන් උන්ට 2019, 2020,2021 එකක් වත් නෑ. කේන්දර විස්වාස තව හොඳයි.