කේන්දර හා ජෝතිෂ්ය
එළකිරි සෙට් එක

ආසියාව වගේ රටවල් ...ගොඩක් ඉන්දියාව ලංකාව වගේ රටවල් කේන්දර හා ජෝතිෂ්ය විශ්වාස කරනවා

එකම වේලාවට ..එකම ස්ථානයක...එකම දිනයක ඉපදෙන දෙන්නෙක් දෙවිදිහක්නේ...එකම ඉරණම අයත්වෙන්නේ නෑනේ....
එහෙම බලපුවම
දැනගන්න කැමතියි කට්ටියගේ අදහස් ...කේන්දර ගැන....මොකද හිතන්නේ කේන්දර වල තියෙනවා හරියටම වෙනව ද.....අපිට බැරිද අපේ ජීවිතේ වෙනස් කරන්න

සංවාදයට විවෘතයි

එළකිරි සෙට් එක

ආසියාව වගේ රටවල් ...ගොඩක් ඉන්දියාව ලංකාව වගේ රටවල් කේන්දර හා ජෝතිෂ්ය විශ්වාස කරනවා

එකම වේලාවට ..එකම ස්ථානයක...එකම දිනයක ඉපදෙන දෙන්නෙක් දෙවිදිහක්නේ...එකම ඉරණම අයත්වෙන්නේ නෑනේ....
එහෙම බලපුවමදැනගන්න කැමතියි කට්ටියගේ අදහස් ...කේන්දර ගැන....මොකද හිතන්නේ කේන්දර වල තියෙනවා හරියටම වෙනව ද.....අපිට බැරිද අපේ ජීවිතේ වෙනස් කරන්න

සංවාදයට විවෘතයි