කේන්දර හා ‍ජෝතිෂ්‍ය

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
කේන්දර හා ‍ජෝතිෂ්‍ය

එළකිරි සෙට් එක :):):)
ආසියාව වගේ රටවල් ...ගොඩක් ඉන්දියාව ලංකාව වගේ රටවල් කේන්දර හා ජෝතිෂ්‍ය විශ්වාස කරනවා :eek::eek::eek:
එකම වේලාවට ..එකම ස්ථානයක...එකම දිනයක ඉපදෙන දෙන්නෙක් දෙවිදිහක්නේ...එකම ඉරණම අයත්වෙන්නේ නෑනේ....:oo: එහෙම බලපුවම

දැනගන්න කැමතියි කට්ටියගේ අදහස් ...කේන්දර ගැන....මොකද හිතන්නේ කේන්දර වල තියෙනවා හරියටම වෙනව ද.....අපිට බැරිද අපේ ජීවිතේ වෙනස් කරන්න :rofl::rofl::rofl::rofl:

සංවාදයට විවෘතයි :):):):)

 

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කේන්දර බොරු කියන්නත් බෑ ඇත්ත කියන්නත් බෑ.සිදුහත් කුමාරය නියත වශයෙන්ම බුදු වන බව කියුවෙත් ජෝතිෂ්‍ය අනුව කියන එක අමතක කරන්න හොද නෑ අපි .
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙන්දරයට මැදි වේලා ජිවිතය ගෙනියන්න හිතාගෙන හිටියා නම්..
    අපේ ජිවිතයේ සාර්ථකත්වයට ..

    අප විසින් ම බාධකයක් හදා ගන්නවා වගේ..
    කියලායි..
    මට නම් කියන්න තියෙන්නේ..
     

    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    කේන්දර බොරු කියන්නත් බෑ ඇත්ත කියන්නත් බෑ.සිදුහත් කුමාරය නියත වශයෙන්ම බුදු වන බව කියුවෙත් ජෝතිෂ්‍ය අනුව කියන එක අමතක කරන්න හොද නෑ අපි .

    Ow aiye :):) matath mathak wuna oka...namuth apita ape gvtha oni widihata wenas karanna puluwan neda :eek:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    they, if it has any truth to it, only predict something that's BOUND to happen..but in order that to happen you have to have paved your way to that point.

    like siddartha kumaraya didn't become buddha cos it was predicted, but it was predicted because it was to happen.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Ow aiye :):) matath mathak wuna oka...namuth apita ape gvtha oni widihata wenas karanna puluwan neda :eek:

    පුළුවන්.එහෙම ජීවිතය වෙනස් කරගත්ත අය මම දැකල තියනවා.කේන්දරයේ රජ වෙනවා කියල තිබුනත්,උත්සහ කරන නැතුව නිකන් රජකම ගන්න බෑ.මට මේ දේ කරන්න පුළුවන් කියන මානසිකත්වය තියන ඕන කෙනෙක්ට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්.හොදට හෝ නරකට.සිදුහත් කුමරයටත් බුදුබව නිකන් ලැබුනේ නෑ.උන්වහන්සේ නොයෙක් විදියේ දුක්,ගැහැට විදලායි ඒ උතුම් බුද්ධත්වය ලබා ගත්තේ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ ජීවිතයට අනුව නම් කේන්දරෙන් කියපු ගොඩක් දේවල් ඇත්ත වෙලා තියෙනවා......