කේන්දර_කේස්

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,972
    4,567
    113
    Dan marenne nathi aya innawada? Bande nathnam marenne nadda? Oya kiana widihata hama dema kalin theeranaya wenawa nam mokatada minissu mahansi wenne. Bodi pooja thibbama oka wenas wenawa nam hamoma bodi pooja thibbama marenne nadda?

    Oka thamai eh kalema budu hamuduruwonta therune mind is forerunner for everything kiala.

    oya okkoma boru dewal bun. handa han wishwasa kerane epa. eth ammala thattala wish wasa kerenawa...

    issarahata podi mona hari unat oka adala aran pauwl awul kerai umbe.

    man dane nisa kiyane. full clean mind kasada bandapan
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මගේ යාලුවෙක්ට එහෙම කියල තිබ්බ .කෙල්ලගෙ ගෙදරින් කැමති උනේම නෑ .කොහොම හරි කැමති කරගෙන බැන්ද .වෙඩින් එක තිබුනෙ ජනවාරි 01. :(:(:( 03 වෙනිද දෙන්න හෝම්කමින් එකට ගෙදර යනකොට කාර් එක ඇක්සිඩන්ට් උනා .කෙල්ල නැති උනා .අරූ තාම හොස්පිටල් .

    අපිටත් හිතාගන්න බෑ බන්

    Sorry ban :(

    Oya wisthare news walath giya neda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,294
    49,649
    113
    සේදවත්ත
    ආගම වෙනස් කරපන් ග්‍රහ බලපැම නිකම්ම වෙනස් වෙනවා. නැත්තම් නිරාගමික වෙයන් ඒත් ගොඩ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මගේ යාලුවෙක්ට එහෙම කියල තිබ්බ .කෙල්ලගෙ ගෙදරින් කැමති උනේම නෑ .කොහොම හරි කැමති කරගෙන බැන්ද .වෙඩින් එක තිබුනෙ ජනවාරි 01. :(:(:( 03 වෙනිද දෙන්න හෝම්කමින් එකට ගෙදර යනකොට කාර් එක ඇක්සිඩන්ට් උනා .කෙල්ල නැති උනා .අරූ තාම හොස්පිටල් .

    අපිටත් හිතාගන්න බෑ බන්
    appatasiri bn :(

    mage yaluvekgeth kendara awl kiyala thiyenava bn.un next yr marry karai godak velavata.un bandoth lamai awl yanava kiyalalu thiyenne.danne na ithn ova gananm:confused:
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    කේන්දරේ ඇත්ත නැත්ත සම්භාවිතාව මොනා වුනත් මන් නම් එකෙන්ම කියන්නේ උබට තව ටිකක් බදින සින් පස්සට දමන් ඉන්න කියල . එක එක කතාවලට භය වෙන්න එපා. උබට ඕකට උත්තර auto ම ලැබෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,294
    49,649
    113
    සේදවත්ත
    මගේ යාලුවෙක්ට එහෙම කියල තිබ්බ .කෙල්ලගෙ ගෙදරින් කැමති උනේම නෑ .කොහොම හරි කැමති කරගෙන බැන්ද .වෙඩින් එක තිබුනෙ ජනවාරි 01. :(:(:( 03 වෙනිද දෙන්න හෝම්කමින් එකට ගෙදර යනකොට කාර් එක ඇක්සිඩන්ට් උනා .කෙල්ල නැති උනා .අරූ තාම හොස්පිටල් .

    අපිටත් හිතාගන්න බෑ බන්

    අර බීපු ඩයල් එකක් මරිටිය හප්පලා බොක්කුවක වැදිල මැරුන කෙනාද . කෙල්ල කෑගල්ලේනේ .
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අම්මෝ කේන්දරේ එහෙම තියනවනම් බදින්න එපා. අපේ යාලුවෙක්ගෙත් ඔහොම තිබිල උන් ඒත් බැන්ද, මාසයක් යන්න කලින් කෙල්ලට දැන් කැන්සර්, මැරෙන්න වැටිලා ඉන්නේ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගොඩක් වෙලාවට ජීවිතේ නැති වෙන්න ඉඩ තියෙන්නෙ උඹේ තමා :baffled: ගෑණු කොහොමත් වැඩි කලක් ජීවත් වෙනවනෙ :baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ජොනී බට්ට;22707766 said:
    අම්මෝ කේන්දරේ එහෙම තියනවනම් බදින්න එපා. අපේ යාලුවෙක්ගෙත් ඔහොම තිබිල උන් ඒත් බැන්ද, මාසයක් යන්න කලින් කෙල්ලට දැන් කැන්සර්, මැරෙන්න වැටිලා ඉන්නේ :(
    Marry karanna kalinda cancer eka hadila thiyenne? nathnam eeta passeda? :oo:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බදින්න ඉස්සල්ලා උබලා දෙන්න ලොක් ඉන්සුවරන්ස් එකක් දාපන් ලමයි හදන්න එපා එක්කෙනෙක් මැරැනම අකිත් එක්කෙනාට ඉන්සුවරන්ස් එක අරන් වෙන කෙනෙක් බදින්න කොහොමත් බැදලා අවුරැද්දක් යන කොට අනිකව මරන්න හිතෙනවා:yes:

    :rofl::rofl::rofl: true dat
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    උඹේ කතාවනම් රට හදන්න. ඒත් තමන්ගෙ අනාගතේ ගැන තනියෙන් හිතල තීරණයක් ගන්න බෑ. මොන ජීවිතද ඕයි මේවා :rofl: